ටවුමට ගියා..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,262
    8,152
    113
    ගුඩ් සල්ලි දෙන්න එපා සමහරැ එවුන් කුඩු ගන්න සල්ලි හිගාකනවා
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,738
    4,807
    113
    කැරට් 250g 80/=
    නුවර එලියේත් කැරට් කිලෝව 400 (250 g=100) පැනලනේ බන්. උබලගේ කඩේ එකා 100 ට ගෙනල්ල 80 ට දෙන එකෙක්ද ?? ඉක්මනට කියහන් ඔය කඩේ තියන තැන. එතකොට අගහිඟකන් තියන මිනිස්සු බර ගානකට කැරට් ගන්න පුළුවන්. උබ කරපු වැඩේට වඩා ලොකු වැඩක් මේක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    නුවර එලියේත් කැරට් කිලෝව 400 (250 g=100) පැනලනේ බන්. උබලගේ කඩේ එකා 100 ට ගෙනල්ල 80 ට දෙන එකෙක්ද ?? :ROFLMAO:

    PVWTwG.jpg
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe