ටවුමෙදි ගෑනියෙක්

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මගෙ ළඟට ඇවිත් ඇහුව මල්ලි සජිත් ප්‍රේමදාස මහත්තයගෙ ඇඩ්‍රස් එක දන්නවද කියල. :baffled: මං මාරු වෙලා ආව. හරි මාංජමිකයි. :nerd:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබව ටෝක් කරන්න ඇවිත් තියෙන්නෙ පොන්නයො.
     
    Last edited:

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    උබව ටෝක් කරන්න ඇවිත් තියෙන්නෙ පොන්නයො.
    නාකි ඇවිත් කතා කරා කීව ගමන් නාකි උබව ටෝක් කරපු හැටි මතක් උනාද රුන්න පොක්මල්