ey? Network awulak thiyanawa kiyala news ekak aawa.දාගත්තට පස්සේ නම් උමට හිතෙයි අපරාදේ කියල.
ey? Network awulak thiyanawa kiyala news ekak aawa.
ආපු ගමන් දාගන්න උන් තරම් රට හරක් නෑ මේ ලොකේ. යකෝ .1 version එක එනකන් වත් හිටපන්, නැත්තන් ඉතින් එන එන bug එක ගැන search කර කර හිටපන්.
ado ado mata network awlk nm awa. mn vpn ekak dala wada kale.ey? Network awulak thiyanawa kiyala news ekak aawa.
yep, office eken kiwwa denma update karanna epa kiyalaado ado mata network awlk nm awa. mn vpn ekak dala wada kale.
but network awlk awa pahu giya tike.
mn beta ekath dagana thibbe kln idan.
wena nm awlk awe na.
ado fuck wenwa eka thama seen eka. cursor eka disconnect wenwa hama welema...
------ Post added on Sep 19, 2025 at 3:30 PM
mn gaddi dala thibbe beta eka bn, e nisa update eka 4 -5 gb. learning wagekata gatte hadissiye. mac fan knk nemeyep, office eken kiwwa denma update karanna epa kiyala

yes.මම first beta එකේ ඉඳල ඕක දාගත්තේ. මට layout පොඩ්ඩක් සෙට් මදි. ඔකේ curved border නිකන් over curved වගේ බන්. එක මට සෙට් මදි. අනිත්ව නම් කලින් තිබ්බ ව්ගේ තමයි .
අපි ඇප් සොෆ්ට්වෙයා හදනවා බං. අථත්ම අප්ඩේට් ආපු ගමන්ම දාල full Q&A ඒකක් යනවා ප්රඩක්ෂන් ඇප් අළුත් අප්ඩේට් ඒකත් ඒක්ක හරියට වැඩද බලන්න.ආපු ගමන් දාගන්න උන් තරම් රට හරක් නෑ මේ ලොකේ. යකෝ .1 version එක එනකන් වත් හිටපන්, නැත්තන් ඉතින් එන එන bug එක ගැන search කර කර හිටපන්.![]()
![]()