ටහිකෙන ඇපල් අප්ඩේට්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    IMG_1938.jpg
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,125
    1,628
    113
    ey? Network awulak thiyanawa kiyala news ekak aawa.

    මම first beta එකේ ඉඳල ඕක දාගත්තේ. මට layout පොඩ්ඩක් සෙට් මදි. ඔකේ curved border නිකන් over curved වගේ බන්. එක මට සෙට් මදි. අනිත්ව නම් කලින් තිබ්බ ව්ගේ තමයි .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,020
    113
    ආපු ගමන් දාගන්න උන් තරම් රට හරක් නෑ මේ ලොකේ. යකෝ .1 version එක එනකන් වත් හිටපන්, නැත්තන් ඉතින් එන එන bug එක ගැන search කර කර හිටපන්. :lol: :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ado ado mata network awlk nm awa. mn vpn ekak dala wada kale.
    but network awlk awa pahu giya tike.
    mn beta ekath dagana thibbe kln idan.

    wena nm awlk awe na.

    ado fuck wenwa eka thama seen eka. cursor eka disconnect wenwa hama welema...
    ------ Post added on Sep 19, 2025 at 3:30 PM
    yep, office eken kiwwa denma update karanna epa kiyala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම first beta එකේ ඉඳල ඕක දාගත්තේ. මට layout පොඩ්ඩක් සෙට් මදි. ඔකේ curved border නිකන් over curved වගේ බන්. එක මට සෙට් මදි. අනිත්ව නම් කලින් තිබ්බ ව්ගේ තමයි .
    yes.
    apps optimize karanna ona nia mata nam apu gaman da ganna wenawa.
    I didn’t face any problems so far, all the dev tools and software works fine

    UI is ugly af, too much corner radius etc, looks like made for children.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ආපු ගමන් දාගන්න උන් තරම් රට හරක් නෑ මේ ලොකේ. යකෝ .1 version එක එනකන් වත් හිටපන්, නැත්තන් ඉතින් එන එන bug එක ගැන search කර කර හිටපන්. :lol: :lol:
    අපි ඇප් සොෆ්ට්වෙයා හදනවා බං. අථත්ම අප්ඩේට් ආපු ගමන්ම දාල full Q&A ඒකක් යනවා ප්‍රඩක්ෂන් ඇප් අළුත් අප්ඩේට් ඒකත් ඒක්ක හරියට වැඩද බලන්න.