ටහිකෙන ගනන් 🙄

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,288
    49,638
    113
    සේදවත්ත

    Management degree yak vatinavada bn me gaanata? NSBM eke. Kalin price thibbe 1.8 million. But now 2.1 million.
    ඉන්දියාවේ ගිහින් කාල ඇදලා කෝස් ෆී ගෙවලත් උබට ආයේ එන්න පුලුවන් ඔයිට අඩුව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    රට යන්න බලාගෙන ෆොරීන් ඩ්ග්‍රියක් නං කරන්නෙ කරහන්. ලංකාවෙ ඉන්න බලාගෙන නං කරන්නෙ IT ඩිග්‍රියක්ම කරපන්. මැනේජ්මන්ට් තියා civil engineering කරලවත් හරියන්නෑ ඉන්නෙ ලංකාවෙනං
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yako pereda venakan 1.8 million thibbe. Man check kara.
    Ube mole hoda nadda Oya wage ekak 2.1 mil dila karanne?
    Dubai gihin business ekak start karapan. Lifetime Visa ekak offer wenawa. 3 years walata unlimited gennana puluwan visa gahala
    waren ma ekka set wela one nam wade karamu :lol:

    රට යන්න බලාගෙන ෆොරීන් ඩ්ග්‍රියක් නං කරන්නෙ කරහන්. ලංකාවෙ ඉන්න බලාගෙන නං කරන්නෙ IT ඩිග්‍රියක්ම කරපන්. මැනේජ්මන්ට් තියා civil engineering කරලවත් හරියන්නෑ ඉන්නෙ ලංකාවෙනං
    Sira
    ------ Post added on Aug 2, 2022 at 11:59 PM
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඔය ලබ්බවල්වලට හැමනෙන එක බොරු වැඩක්. විශේෂයෙන්ම වයස 20ට වැඩි නම් තේරුමක්ම නැහැ. ජොබක් කරන අතරෙ මොකක් හරි පොඩි external degree කට්ටක් දාගෙන, ජොබ් එකට අදාළ විදිහට professional qualification හදා ගනින්. ඔය ගණන් ගෙවලා පස්සෙ ණයත් ගෙවන්න කඹුරනවාට වඩා හොඳයි. 👍
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,638
    113
    සේදවත්ත
    රට යන්න බලාගෙන ෆොරීන් ඩ්ග්‍රියක් නං කරන්නෙ කරහන්. ලංකාවෙ ඉන්න බලාගෙන නං කරන්නෙ IT ඩිග්‍රියක්ම කරපන්. මැනේජ්මන්ට් තියා civil engineering කරලවත් හරියන්නෑ ඉන්නෙ ලංකාවෙනං
    මෙන්න මේ වගේ ඇඩ්වයිස් නම් ගන්න එපා පුතේ . ලංකාවේ තියෙන්නේ මෙච්චරයි කියලා IT කරන්න යන්න එපා රට පනින්න පුලුවන් කියලා . උබට කැමති ආස දේ හරි හැකියාවක් ඇතැයි හිතන දෙයක් කරන්න . මේ කියනන්න් වාලේ IT කරලා සංසාරේ අපාගත වෙන්න වෙන්නේ.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    පොඩ්ඩක් ගනන් හදල බලපල්ල. මැනේජ්මෙන්ට් ඩිග්‍රී එකකට මුල් පඩිය 60-70 කට එහා ගන්ට බෑ. පස්සෙ පඩි වැඩි උනත් ඒ ඩිග්‍රී එක නිසා නෙවෙයි ගොඩක් වෙලාවට ස්කිල් එක හ්න්දා. මේ වියදම් කරන ගාන ප්ලස් ඉන්ටරස්ට් එක හොයන්ට යන කාලේ. හැබැයි දෙමව්පියෝ සල්ලි කාරයෝ නම් කමක් නෑ. නැත්තන් හොදම වැඩේ ජොබ් මාර්කට් එක බලලා ලාබම විදිහට මිනිමම් කොලිෆිකේශන් හදා ගන්න එක මුල් ජොබ් එකට ඕන ගානට. ඊට පස්සෙ වැඩකරන ගමන් ඉගෙන ගත්තැකි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ado no.IIT eke digree ekath 20 laks da koheda.
    තොට සල්ලි නැත්තම් BIT එක කරපන්.
    හැබයි project එක කරන්නේ නැතුව එහම නැත්තම් 3Y complete කරන්නේ නැතුව තෝ නාහෙන් අඩනවා නෙමයි ජොබ් නැහැ කියල.
    strike අරව මේවා මොන තිබුනත් BIT එක යනවා බන්.
    degree එක කරන ගමන් කරන්න food delivery ජොබක් වගේ එකෙක් සෙට් කරලා දෙන්නම්.
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    oya podi pakayalata dena advice ake sudda sinhalen.

    External digree reddval nam kranna epa. Loan akak gahala foreign digree akak karana ake mara investment akak. Anith ake dan uba asa deval kara kara inna ba. Uba asa field ake job market akak nathan. Digree ekak krnavanm aniva next 10-20 years market ake gana balala krnna one. Uba asa de kamathi dee karapan kiala pake talks dena aunta nam ravatenna epa ubala krnna one issrata demand akak tyna dee. Uba asa deta market akak nathan ubata anthimata depress vela marenna venna salli natuva.

    Uda ekek comment akak dala tibba lankave inavanm IT krapan , management or civil krnna epa kiala. Meka 100 ta 100yak sira.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    යම් දුරකට හරි. ඒ වුණාට ඔය වගේ තමන් කැමති දේ , පුළුවන් දේ නැතුව සල්ලි හොයන්න හොයන්න ලේසි දේ කරපු අය තමයි මේකෙ thread දන්නේ වයස 35-45 stress වැඩි සල්ලි තිබ්බට, ජොබ් එක කරන් ඉන්න හිතෙන්න නැ, career change කරන්න ඕනේ දැන් කරාට අවුල් නැද්ද කියලා.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Ape gewal laga nsbm eke management karana malli kenek innawa, pora kiyanawa dan uta eka patan gaththa eka kara gaththa moda kamak kiyala hithunawalu mchn. U kiayanawa oka karala thiyena Jobs 40000/=, 50000/= wage salary thiyena ewalu. U den kiyanawa ee salli walin kohe hari ratakata yanna try karanam dan mita wada diyunu welaalu