Yako pereda venakan 1.8 million thibbe. Man check kara.Ithin ban 3 laks ne wadi wela thiyenne
Meka UK uni ekakin bn offer karanne. Last year apita student visa daala yanna puluvan mother uni ekata.Pissuda bn.. Kelaniye external BSC BCom karama labai
Ube mole hoda nadda Oya wage ekak 2.1 mil dila karanne?Yako pereda venakan 1.8 million thibbe. Man check kara.

Siraරට යන්න බලාගෙන ෆොරීන් ඩ්ග්‍රියක් නං කරන්නෙ කරහන්. ලංකාවෙ ඉන්න බලාගෙන නං කරන්නෙ IT ඩිග්‍රියක්ම කරපන්. මැනේජ්මන්ට් තියා civil engineering කරලවත් හරියන්නෑ ඉන්නෙ ලංකාවෙනං
මෙන්න මේ වගේ ඇඩ්වයිස් නම් ගන්න එපා පුතේ . ලංකාවේ තියෙන්නේ මෙච්චරයි කියලා IT කරන්න යන්න එපා රට පනින්න පුලුවන් කියලා . උබට කැමති ආස දේ හරි හැකියාවක් ඇතැයි හිතන දෙයක් කරන්න . මේ කියනන්න් වාලේ IT කරලා සංසාරේ අපාගත වෙන්න වෙන්නේ.රට යන්න බලාගෙන ෆොරීන් ඩ්ග්‍රියක් නං කරන්නෙ කරහන්. ලංකාවෙ ඉන්න බලාගෙන නං කරන්නෙ IT ඩිග්‍රියක්ම කරපන්. මැනේජ්මන්ට් තියා civil engineering කරලවත් හරියන්නෑ ඉන්නෙ ලංකාවෙනං
තොට සල්ලි නැත්තම් BIT එක කරපන්.ado no.IIT eke digree ekath 20 laks da koheda.
යම් දුරකට හරි. ඒ වුණාට ඔය වගේ තමන් කැමති දේ , පුළුවන් දේ නැතුව සල්ලි හොයන්න හොයන්න ලේසි දේ කරපු අය තමයි මේකෙ thread දන්නේ වයස 35-45 stress වැඩි සල්ලි තිබ්බට, ජොබ් එක කරන් ඉන්න හිතෙන්න නැ, career change කරන්න ඕනේ දැන් කරාට අවුල් නැද්ද කියලා.oya podi pakayalata dena advice ake sudda sinhalen.
External digree reddval nam kranna epa. Loan akak gahala foreign digree akak karana ake mara investment akak. Anith ake dan uba asa deval kara kara inna ba. Uba asa field ake job market akak nathan. Digree ekak krnavanm aniva next 10-20 years market ake gana balala krnna one. Uba asa de kamathi dee karapan kiala pake talks dena aunta nam ravatenna epa ubala krnna one issrata demand akak tyna dee. Uba asa deta market akak nathan ubata anthimata depress vela marenna venna salli natuva.
Uda ekek comment akak dala tibba lankave inavanm IT krapan , management or civil krnna epa kiala. Meka 100 ta 100yak sira.