with a PHD lolඉන්දියාවේ ගිහින් කාල ඇදලා කෝස් ෆී ගෙවලත් උබට ආයේ එන්න පුලුවන් ඔයිට අඩුව
Uu mona management da? Marketing,business,HR,supply chain??Ape gewal laga nsbm eke management karana malli kenek innawa, pora kiyanawa dan uta eka patan gaththa eka kara gaththa moda kamak kiyala hithunawalu mchn. U kiayanawa oka karala thiyena Jobs 40000/=, 50000/= wage salary thiyena ewalu. U den kiyanawa ee salli walin kohe hari ratakata yanna try karanam dan mita wada diyunu welaalu
මචන් අපි ආස දේවල් කරලා ගොඩ යන්න දැන් අමාරුයි. උඹ කියන එක හරි මිට අවරුදු තුනකට කලින්.මෙන්න මේ වගේ ඇඩ්වයිස් නම් ගන්න එපා පුතේ . ලංකාවේ තියෙන්නේ මෙච්චරයි කියලා IT කරන්න යන්න එපා රට පනින්න පුලුවන් කියලා . උබට කැමති ආස දේ හරි හැකියාවක් ඇතැයි හිතන දෙයක් කරන්න . මේ කියනන්න් වාලේ IT කරලා සංසාරේ අපාගත වෙන්න වෙන්නේ.
එමයි කියලා ඇගේ නැති සබ්ජෙක්ට් කරලා ජීවිත කාලෙම විදව විදව මොකටද බන් සල්ලි හොයන්න දගලන්නේ ඒක මහ කරුමයක් නේ. සල්ලි වලටද ජීවත් වෙන්න ඕනේ . එක තමා ගොඩක් උන් ස්ට්රෙස් පිට දුවන්නේමචන් අපි ආස දේවල් කරලා ගොඩ යන්න දැන් අමාරුයි. උඹ කියන එක හරි මිට අවරුදු තුනකට කලින්.
දැන් මැරෙන්නේ නැතුව ඉන්න ජොබක් ඕනේ. අපි ආස දේ කරල ලයිප් එක ෆුල් මාවලස් කරගන්න තිබ්බ ගොට එන්න කලින්. දැන් ඉන්න රටක් තිබ්බට ඉන්න විදියක් නැතුවනේ ඉන්නේ.
එක හින්ද ලංකාවේ ඉන්නවා නම් ඉස්සර අවරුදු 10කට හරියන ජොබ් එකකට සෙට් වෙන්න කොලිෆිකේෂන් හදාගන්න එපයි බන්. අමාරුවෙන් හරි එහෙම කොලිෆිකෙශ්න් හදාගන්න වෙනවා.
එමයි කියලා ඇගේ නැති සබ්ජෙක්ට් කරලා ජීවිත කාලෙම විදව විදව මොකටද බන් සල්ලි හොයන්න දගලන්නේ ඒක මහ කරුමයක් නේ. සල්ලි වලටද ජීවත් වෙන්න ඕනේ . එක තමා ගොඩක් උන් ස්ට්රෙස් පිට දුවන්නේ
ඉන්දියාවේ අවුරුදකට වත් ඔය ගාන මදිඉන්දියාවේ ගිහින් කාල ඇදලා කෝස් ෆී ගෙවලත් උබට ආයේ එන්න පුලුවන් ඔයිට අඩුව
එක ලංකාවේ හේතුව කියලා ජිවිතේ විනාස වෙන තීරණ ගන්න එක අවුල්. මොකද පිට රට ආවම PR එනකම් වර්ක් පමිට් වල ඉන්නේ . සමහරු ආත්මෙකට pr ගන්න බෑ ඉතින් වර්ක් එකෙන් ඉන්න ඕනේ . එහෙමත් එකෙක් තමා සුද්දෙක් සුද්දියක් බැදගෙන හෝ pr වැඩ ටික කරන් ඒක ගන්නේ. ඒම නොවුනම අර අකමැති දෙ කරන් පිට රටකත් ඉන්න ඕනේ ඌට ස්ට්රෙස් ඩබල් වෙනවා . Pr ගත්තත් ඔඩ් ජොබක් කරලා ඒ ලයිෆ් ස්ටේට්ස් ගන්න බෑ ඒත් ස්ට්රෙස් වෙනවාඋඹ කියන එකට මම 100% එකඟයි මචන්.
හැබයි මම කියන්නේ ඉස්සරහට ලංකාවේ ඉන්නව නම් ලංකාවට ගැලපෙන ජොබ් මාර්කට් එකක් තියන එකක් කරන්න ඕනේ කියල. එක කොච්චර අමාරු උනත් කරන්න දෙයක් නැහැ බන්. මොනවා කරන්නද ඉතින්.
විශ්වාස කරනවා නම් කරපන් මගේ යාලුවෙක්ට මේ මාසේ ඉඳන් ජොබ් එක නැහැ Civil Enjek (MAGA). හිතපන්කෝ ඉතින් තත්වේ.
ලංකාවේ රුපියල් ලක්ෂ 22 කට අවුරුදු 3 ක් කාලා බීලා ඇදලා ඉගෙන ගන්නත් පුළුවන් Uni එකක් කියපන්කෝ . ඉගෙන ගත්තේ නැතත් කාලා බීලා හරි අවුරුදු 3න ගෙවන්න පුළුවන් නේඑනම් වහගෙන ඉදපන් කෝ
Pimpiyo vage hema thread ekema panna panna eragannada one ubata? Ehema ok nm kiyapan maath ubava hema thenama mention karannam. Passe meke inna unta epa vela ubavath ignore karai maavath ignore karai. Eka karaganna one nm varen.@Dexter011 ane ponna patiya oka wadiy nan pol gas nagapan musalaya...
good point mchnපොඩ්ඩක් ගනන් හදල බලපල්ල. මැනේජ්මෙන්ට් ඩිග්රී එකකට මුල් පඩිය 60-70 කට එහා ගන්ට බෑ. පස්සෙ පඩි වැඩි උනත් ඒ ඩිග්රී එක නිසා නෙවෙයි ගොඩක් වෙලාවට ස්කිල් එක හ්න්දා. මේ වියදම් කරන ගාන ප්ලස් ඉන්ටරස්ට් එක හොයන්ට යන කාලේ. හැබැයි දෙමව්පියෝ සල්ලි කාරයෝ නම් කමක් නෑ. නැත්තන් හොදම වැඩේ ජොබ් මාර්කට් එක බලලා ලාබම විදිහට මිනිමම් කොලිෆිකේශන් හදා ගන්න එක මුල් ජොබ් එකට ඕන ගානට. ඊට පස්සෙ වැඩකරන ගමන් ඉගෙන ගත්තැකි.