ටහිකෙන ගනන් 🙄

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ස'ට හින්දා අන්තිම 18කට දාල දෙන්නං අදම ගන්නවනං🙂 මේක හොඳ ඩිග්‍රියක් ස UK මේඩ්. අවුරුද්දක ඉන්ටන්ෂිප් එකක් තියෙනවා. මොනාහරි අවුලක් උනොත් අපි ෆ්රී සටෆිකට් රිප්ලේස් කරලා දෙනවා. බිල දාන්නද ස?
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Meka marketing degree ekak bn. Meka karala ehemma digital marketing and social mediath goda demma kiyanne...middle east paththe demand ekak thiyanava..

    Specially UAE vala digital marketing,SEO, valata patta thenak hedila thiyenne den.

    Ape gewal laga nsbm eke management karana malli kenek innawa, pora kiyanawa dan uta eka patan gaththa eka kara gaththa moda kamak kiyala hithunawalu mchn. U kiayanawa oka karala thiyena Jobs 40000/=, 50000/= wage salary thiyena ewalu. U den kiyanawa ee salli walin kohe hari ratakata yanna try karanam dan mita wada diyunu welaalu
    Uu mona management da? Marketing,business,HR,supply chain??
     
    • Like
    Reactions: DXB2021

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙන්න මේ වගේ ඇඩ්වයිස් නම් ගන්න එපා පුතේ . ලංකාවේ තියෙන්නේ මෙච්චරයි කියලා IT කරන්න යන්න එපා රට පනින්න පුලුවන් කියලා . උබට කැමති ආස දේ හරි හැකියාවක් ඇතැයි හිතන දෙයක් කරන්න . මේ කියනන්න් වාලේ IT කරලා සංසාරේ අපාගත වෙන්න වෙන්නේ.
    මචන් අපි ආස දේවල් කරලා ගොඩ යන්න දැන් අමාරුයි. උඹ කියන එක හරි මිට අවරුදු තුනකට කලින්.

    දැන් මැරෙන්නේ නැතුව ඉන්න ජොබක් ඕනේ. අපි ආස දේ කරල ලයිප් එක ෆුල් මාවලස් කරගන්න තිබ්බ ගොට එන්න කලින්. දැන් ඉන්න රටක් තිබ්බට ඉන්න විදියක් නැතුවනේ ඉන්නේ.

    එක හින්ද ලංකාවේ ඉන්නවා නම් ඉස්සර අවරුදු 10කට හරියන ජොබ් එකකට සෙට් වෙන්න කොලිෆිකේෂන් හදාගන්න එපයි බන්. අමාරුවෙන් හරි එහෙම කොලිෆිකෙශ්න් හදාගන්න වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    මචන් අපි ආස දේවල් කරලා ගොඩ යන්න දැන් අමාරුයි. උඹ කියන එක හරි මිට අවරුදු තුනකට කලින්.

    දැන් මැරෙන්නේ නැතුව ඉන්න ජොබක් ඕනේ. අපි ආස දේ කරල ලයිප් එක ෆුල් මාවලස් කරගන්න තිබ්බ ගොට එන්න කලින්. දැන් ඉන්න රටක් තිබ්බට ඉන්න විදියක් නැතුවනේ ඉන්නේ.

    එක හින්ද ලංකාවේ ඉන්නවා නම් ඉස්සර අවරුදු 10කට හරියන ජොබ් එකකට සෙට් වෙන්න කොලිෆිකේෂන් හදාගන්න එපයි බන්. අමාරුවෙන් හරි එහෙම කොලිෆිකෙශ්න් හදාගන්න වෙනවා.
    එමයි කියලා ඇගේ නැති සබ්ජෙක්ට් කරලා ජීවිත කාලෙම විදව විදව මොකටද බන් සල්ලි හොයන්න දගලන්නේ ඒක මහ කරුමයක් නේ. සල්ලි වලටද ජීවත් වෙන්න ඕනේ . එක තමා ගොඩක් උන් ස්ට්‍රෙස් පිට දුවන්නේ
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Europe wala issarahata Gas, Petrol wala Issues enawalu neda? 3rd world War ekath set wenawa next 3 years athulata. mewa mama kiyana ewa newei samahara aya thamai kiyanne, Kohoma unath Europe walata godak Naya wela yanna epa me year eka anthima wenakal tikak balanna, Dn yana thathwe ekka Europe sure karanna ba issarahata jeewath wenna puluwan weida kiyala. Yana eka nathi eka oyage wadak. this is just my idea, Puluwan widiyata qualification ekak hadaganna try ekak dana eka thama karanna thiyenne. me yana thathwe ekka loke anith ratawal walata godak naya wela yana eka boru wadak wenna puluwan, europe inna ayagen tikak ahala balanna me weddi godak badu wala mila wadi wela thiyenne
     
    • Haha
    Reactions: Randulaya and EVC

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එමයි කියලා ඇගේ නැති සබ්ජෙක්ට් කරලා ජීවිත කාලෙම විදව විදව මොකටද බන් සල්ලි හොයන්න දගලන්නේ ඒක මහ කරුමයක් නේ. සල්ලි වලටද ජීවත් වෙන්න ඕනේ . එක තමා ගොඩක් උන් ස්ට්‍රෙස් පිට දුවන්නේ

    උඹ කියන එකට මම 100% එකඟයි මචන්.

    හැබයි මම කියන්නේ ඉස්සරහට ලංකාවේ ඉන්නව නම් ලංකාවට ගැලපෙන ජොබ් මාර්කට් එකක් තියන එකක් කරන්න ඕනේ කියල. එක කොච්චර අමාරු උනත් කරන්න දෙයක් නැහැ බන්. මොනවා කරන්නද ඉතින්.


    විශ්වාස කරනවා නම් කරපන් මගේ යාලුවෙක්ට මේ මාසේ ඉඳන් ජොබ් එක නැහැ Civil Enjek (MAGA). හිතපන්කෝ ඉතින් තත්වේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඉන්දියාවේ ගිහින් කාල ඇදලා කෝස් ෆී ගෙවලත් උබට ආයේ එන්න පුලුවන් ඔයිට අඩුව
    ඉන්දියාවේ අවුරුදකට වත් ඔය ගාන මදි 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    උඹ කියන එකට මම 100% එකඟයි මචන්.

    හැබයි මම කියන්නේ ඉස්සරහට ලංකාවේ ඉන්නව නම් ලංකාවට ගැලපෙන ජොබ් මාර්කට් එකක් තියන එකක් කරන්න ඕනේ කියල. එක කොච්චර අමාරු උනත් කරන්න දෙයක් නැහැ බන්. මොනවා කරන්නද ඉතින්.


    විශ්වාස කරනවා නම් කරපන් මගේ යාලුවෙක්ට මේ මාසේ ඉඳන් ජොබ් එක නැහැ Civil Enjek (MAGA). හිතපන්කෝ ඉතින් තත්වේ.
    එක ලංකාවේ හේතුව කියලා ජිවිතේ විනාස වෙන තීරණ ගන්න එක අවුල්. මොකද පිට රට ආවම PR එනකම් වර්ක් පමිට් වල ඉන්නේ . සමහරු ආත්මෙකට pr ගන්න බෑ ඉතින් වර්ක් එකෙන් ඉන්න ඕනේ . එහෙමත් එකෙක් තමා සුද්දෙක් සුද්දියක් බැදගෙන හෝ pr වැඩ ටික කරන් ඒක ගන්නේ. ඒම නොවුනම අර අකමැති දෙ කරන් පිට රටකත් ඉන්න ඕනේ ඌට ස්ට්‍රෙස් ඩබල් වෙනවා . Pr ගත්තත් ඔඩ් ජොබක් කරලා ඒ ලයිෆ් ස්ටේට්ස් ගන්න බෑ ඒත් ස්ට්‍රෙස් වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    එනම් වහගෙන ඉදපන් කෝ
    ලංකාවේ රුපියල් ලක්ෂ 22 කට අවුරුදු 3 ක් කාලා බීලා ඇදලා ඉගෙන ගන්නත් පුළුවන් Uni එකක් කියපන්කෝ . ඉගෙන ගත්තේ නැතත් කාලා බීලා හරි අවුරුදු 3න ගෙවන්න පුළුවන් නේ🤣🤣🤣
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    @Dexter011 ane ponna patiya oka wadiy nan pol gas nagapan musalaya...
    Pimpiyo vage hema thread ekema panna panna eragannada one ubata? Ehema ok nm kiyapan maath ubava hema thenama mention karannam. Passe meke inna unta epa vela ubavath ignore karai maavath ignore karai. Eka karaganna one nm varen.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    පොඩ්ඩක් ගනන් හදල බලපල්ල. මැනේජ්මෙන්ට් ඩිග්‍රී එකකට මුල් පඩිය 60-70 කට එහා ගන්ට බෑ. පස්සෙ පඩි වැඩි උනත් ඒ ඩිග්‍රී එක නිසා නෙවෙයි ගොඩක් වෙලාවට ස්කිල් එක හ්න්දා. මේ වියදම් කරන ගාන ප්ලස් ඉන්ටරස්ට් එක හොයන්ට යන කාලේ. හැබැයි දෙමව්පියෝ සල්ලි කාරයෝ නම් කමක් නෑ. නැත්තන් හොදම වැඩේ ජොබ් මාර්කට් එක බලලා ලාබම විදිහට මිනිමම් කොලිෆිකේශන් හදා ගන්න එක මුල් ජොබ් එකට ඕන ගානට. ඊට පස්සෙ වැඩකරන ගමන් ඉගෙන ගත්තැකි.
    good point mchn
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    my point of view . well what is did actually :)
    1st google kara highest paid jobs in USA / AUSI / SL . oken doctor cases nursing wage ewa mata set na so ewa nathuwa main 3 select kara
    - IT / economics side eken degree ekak / marketing
    1 .marketing walata everyday competition , you must have that inner guy .. oka natham eka tikak amarui. so eka ain kara wish list eken
    2.economics side eketa maraama asai but salary mama e kale search karapu wiidyata lokwata naha so wish list eken ain kara
    3 .IT thama ithuru une.. ekata salary hodai , programming side eken giyoth hodai kiyala hithala e side eken baluwa, but attama logical side eka adui wage matama theruna so degree iwara wena lan wedi ka** aulaka hitiye mona karanada kiyala. itapse thama BA , Application support ,devop side gana danagatte .. so aluthma path ekak open una wage eken.. soo dan ithin mama support side eke ine.. but technical tikak thibanam hodai kiyala hithenawa...and working on it.

    my case. i loveeeee money so i select the IT side and place as SLIIT. Aus yana baluwe but salli thibbe na echara gewana.

    karana be kiyala labbak nam naha but oya asa mokatada balana ,, salli walatanam asa go for IT . next 5-10 Y wala treading jobs balana ( US / CANADA / AUSI )

    all the best .. .. meke godak inawa experience thiyana aya . eyalage ewath read karala oya summery ekak aran oyata asama side ekata yanna with good money value . all the best .

    never too late for start a new journey ...