දැන් අවුරුදු දෙකයි. switch එකට හරි වගේ... එබුවම ඇතුළෙමයි. එලියට ගන්න අදින්න ඕන.
මේක replace කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් අලුත් එකක් ගන්නම ද වෙන්නේ?
නොදකින්වත් warranty ත් ඉවරයි. මේ switch එක ගන්න පුළුවන් තැනක් එහෙම නැද්ද?
දන්නෙ නැති උන්නැහෙලා bump කරනවා හොඳා...