ටහිකෙන UPS තමා Prolink

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    දැන් අවුරුදු දෙකයි. switch එකට හරි වගේ... එබුවම ඇතුළෙමයි. එලියට ගන්න අදින්න ඕන.:angry:
    මේක replace කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් අලුත් එකක් ගන්නම ද වෙන්නේ? :oo:
    නොදකින්වත් warranty ත් ඉවරයි. මේ switch එක ගන්න පුළුවන් තැනක් එහෙම නැද්ද?
    දන්නෙ නැති උන්නැහෙලා bump කරනවා හොඳා...:yes:


    IMG_20170608_025429.jpg
    IMG_20170608_025929.jpg

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    18ක් බලලා දන්නෙ නැත්නම් BUMP එකක් දාගෙන පලයල්ලා.
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan tiyenawa pettaha wala oka oninam aran replace karaganin , nethnam unta deela service karaganin
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕවා ඕනි තරම් කඩ වල තියෙනවා මචන්..උබ ගානට බවුත් එකෙන් පොඩ්ඩක් රත් කරල ස්විච් එක ගලවපන්..ඊටපස්සෙ බඩු අරන් කඩේට ගෙනිහින් පෙන්නලම අහපන්..අරන් ඇවිත් පාස්ස ගන්ඩ පුලුව්න්නෙ
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    දැන් අවුරුදු දෙකයි. switch එකට හරි වගේ... එබුවම ඇතුළෙමයි. එලියට ගන්න අදින්න ඕන.:angry:
    මේක replace කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් අලුත් එකක් ගන්නම ද වෙන්නේ? :oo:
    නොදකින්වත් warranty ත් ඉවරයි. මේ switch එක ගන්න පුළුවන් තැනක් එහෙම නැද්ද?
    දන්නෙ නැති උන්නැහෙලා bump කරනවා හොඳා...:yes:


    IMG_20170608_025429.jpg
    IMG_20170608_025929.jpg


    kade ganna thiyanawa switch eka. oka genihin pennala illapan
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    oka naththa oaya wage wena ekak hari ganna puluwan bn,ganata set ara ganna thiyenne ,switch ekak nisa echchara awlk na
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    UPS repair කරන්න පුළුවන් විදියට තියෙන්නේ බන්, ඕන එකක් පිච්චුනොත් මාරු කරන්න පුළුවන් දන්න විදියට. ඕක මාරු කරපන් නිකන් 4000ක් වියදම් කරන්නේ මොකටද.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපෝ ඕව ඕන තරම් ගන්න තියෙනව. රුපුයල් 50ක් වෙයි වැඩිම උනොත්.
    ඕක ගලවගෙන ගිහින් Pettah First Cross Street එකේ බලපන්.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Kaden podi switch ekak genath wire deka passapan board ekata.. switch eka eliyen thiyaganin tgen..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    okanam puluwan wei. gewal laga fan ehema hadana ekagen ahala balapn.
    mamath inne meke speaker eka galawala danna :dull: