ට්‍රක් එකක් පාලමට කරපු වින්නැහිය..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ට්‍රක් එකක් පාලමට කරපු වින්නැහිය..

    බලපංකො ට්‍රක් කාරයා පාලම කැඩිලත් වාහනේ අරන් ගිහින්.. :lol:

    overloaded_truck_01.jpg




    overloaded_truck_02.jpg





    overloaded_truck_03.jpg




    overloaded_truck_04.jpg




    overloaded_truck_05.jpg




    overloaded_truck_06.jpg



    overloaded_truck_07.jpg




    overloaded_truck_08.jpg



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta machoo....
    11.gif

    Truck eke tiyana wali tikenma oya palama hadagana wi wage! lol
    :lol: අනිවා ඒක තමා කරන්න වෙන්නෙ :lol:

    11.gif

    Patta machan...
    තෑන්ක්ස් මචං..

    adoo mara dial ekakne...... ubta kln deela nisa aye rep dnna balu
    හික්ස්.. එකෙන්ම ඌ සිරා ඩයල් එකක් බං.. :lol:
    රෙප් නැතුවට කමක් නෑ කොල්ලා.. ප්‍රතිචාරය වටිනවා..:love:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    made in china ද මචන්?
    එහෙම උනොත් ලංකාවටත් ඔහොම වෙයිද දන්නේ නැහැ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    made in china ද මචන්?
    එහෙම උනොත් ලංකාවටත් ඔහොම වෙයිද දන්නේ නැහැ
    :lol::lol: එහේද දන්නෑ මචෝ.. පේන විදියට නම් ඒ වගේ..

    11.gif

    11.gif

    පට්ට සීන් එක කියන්නෙ ඌ පාලම කැඩිලත් කෙලගෙන ගියපු එකනේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න චීන්නුන්ගේ වැඩ අපේ අඩිවේගී මෙව්වා එක හදන්නෙත් චීනෙන්ලු..කොල්ලනේ සෙල්ලමට හරි ට්‍රක් එකක් සාක්කුවේ දාගෙනවත් අරන් නම් යන්න එපා..:growl: :growl:

    එල මචන් වාහන් ගිහින් කඩන් වැ‍ටුන පාළමක් දැක්කමයි අනුනාදය නිසා පාළමක් ඇමරිකාවෙද කොහෙද කඩන් වැටෙනවා වීඩියෝ එකක් දැකලා තිබුනා..ඒත් වාහන ගිහින් කඩන් වැ‍ටුන එකක් දැක්කමයි...
    :rolleyes: :rolleyes:

    ඕං අපේ මෙව්වා එකෙත් ට්‍රක් යනවා අති දුර්ලභ අවස්ථාවක් මම තුමා ගේ කැමරා කාචයේ සටහන් වුන ආකාරය තමයි...

    530167_4023780966338_2053162209_n.jpg


    TATA එකෙන් මට ගෙවපියව්..මේවා මාකටින් කරනවට...
     
    Last edited: