මට තේරෙන විදියට මචන් ඔතන ඉරානේ තනිවෙනවා...රුසියාව මොනවා කිව්වත් ලොකුවට ගේමට enter වෙන එකක් නෑ(සල්ලි පස්න බන් උන්ට චීනා තමයි fund කරන්නේ)....චීනා නම් පැත්ත පලාතක එන්නේ නෑ. ඇමෙරිකාව ලෝකේ ගොඩක් රටවල් නටනවා...එක්කෝ නටන්න වෙනවා, istrayalට ගැහුවොත් වැඩේ වන වෙයි. මුන් ඔක්කොම ප්ලෑන් කරලා ඉරාන් ගේමට ඇදගන්න හදන්නේ, ඔය ලනුව කෑවොත් ඉවරයි...එකෙත් කරුමේ කියන්නේ ඉරානේ යුද්දෙකට පැටලෙනවා කියන්නේ අපේ රටටත් කෙලවෙනවා, තේ එහෙම යවනවා නේද ?ඒ වගේම තෙල්...
![]()
![]()
චීනේ ගහන ගේම තමයි ගහන්න ඕනි ඇමෙරිකාවට
ප්රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඉරානේ කියන්නේ රෂියා වල වත් චීනේ වත් ස්ටේට් එකක් නෙවි. ඔය දෙගොල්ලොම බිස්නස් ඩිල් සහ ලාවට දේශපාලන ශෙයා එකක් ඇරුනම අනුන්ගේ යුද්ද වලට අත දාන්නේ නෑ
හෙන පාතාලයෙක් මට ගහන්න ආව බං මගේ යාලුවෝ හිටියා උනුත් හෙන වැඩ කාරයෝ හැබැයි අරු මගේ ෂර්ට් එකෙන් අල්ලලා ඉස්සුවා බං යාලුවෝ ටික කොහෙන් ගියාද නෑ එකට හන්දියේ කඩෙන් කොත්තුව කාල අරු ආවොත් අට කඩමු කියාගෙන ආව උන්







