ට්‍රම්පච්චි ජාතිය අමතයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට තේරෙන විදියට මචන් ඔතන ඉරානේ තනිවෙනවා...රුසියාව මොනවා කිව්වත් ලොකුවට ගේමට enter වෙන එකක් නෑ(සල්ලි පස්න බන් උන්ට චීනා තමයි fund කරන්නේ)....චීනා නම් පැත්ත පලාතක එන්නේ නෑ. ඇමෙරිකාව ලෝකේ ගොඩක් රටවල් නටනවා...එක්කෝ නටන්න වෙනවා, istrayalට ගැහුවොත් වැඩේ වන වෙයි. මුන් ඔක්කොම ප්ලෑන් කරලා ඉරාන් ගේමට ඇදගන්න හදන්නේ, ඔය ලනුව කෑවොත් ඉවරයි...එකෙත් කරුමේ කියන්නේ ඉරානේ යුද්දෙකට පැටලෙනවා කියන්නේ අපේ රටටත් කෙලවෙනවා, තේ එහෙම යවනවා නේද ? :(:(:( ඒ වගේම තෙල්... :sorry: :sorry: :sorry: චීනේ ගහන ගේම තමයි ගහන්න ඕනි ඇමෙරිකාවට

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඉරානේ කියන්නේ රෂියා වල වත් චීනේ වත් ස්ටේට් එකක් නෙවි. ඔය දෙගොල්ලොම බිස්නස් ඩිල් සහ ලාවට දේශපාලන ශෙයා එකක් ඇරුනම අනුන්ගේ යුද්ද වලට අත දාන්නේ නෑ

    හෙන පාතාලයෙක් මට ගහන්න ආව බං මගේ යාලුවෝ හිටියා උනුත් හෙන වැඩ කාරයෝ හැබැයි අරු මගේ ෂර්ට් එකෙන් අල්ලලා ඉස්සුවා බං යාලුවෝ ටික කොහෙන් ගියාද නෑ එකට හන්දියේ කඩෙන් කොත්තුව කාල අරු ආවොත් අට කඩමු කියාගෙන ආව උන් :sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹ ඉපදුනේ 2001 න් පස්සෙද බං ?
    සුනාමි වෙලාවේදී ඇමරිකන් කාරයෝ ලංකාවට බහිද්දී වත් උඹ ඉපදිලා නැද්ද ?

    :rofl::rofl:

    උඹට ඒ අාපු සුද්දෙක්ද පුකේ අැරියේ ඔය තරම් උන්ගෙ ලොවන්න??:rofl:අඩු ගානේ ඒ අැරපු ඵකාවත් උඹට ඵහෙ වීසා ගන්න උදව්වක් කරේ නැද්ද??:rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අන්න උබට තේරුණා...චිනේ කියන්නේ ලෝකේ තියෙන කපටිම ලෝකේ තියෙන ගු බයම රට..උන් මලාට යුද්දෙකට යන්නේ නැහැ..උන්ට ඕන සල්ලි.. :dull:

    රුසියාව නම් ආයුද ටිකක් දෙවි..ඒ ඇරෙන්න වෙන උදව් නැහැ..උනුත් අමෙරිකාවට ගු බයයි :rofl:

    lmafao.:rofl::rofl::rofl: crimean peninsula mathak una.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙනං හරි ඇතුලේ මුට අල්ලගෙන ගුටි දෙනවද දන්නේ නෑ :rofl:

    :rofl::rofl::rofl: mu yanawa athi yudde praksaha karanna arun perali perali wandinawa athi ane budu sir yudekatanam yanna epa dan chandeth langa enawa ne ita wada unge invincible kiyala hadagana thiyana prathi rupetath kela wenawa owa karanan gehin danata unta banala shape eke immu kiyala.:P:P:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    china eun bilion ganak iran wala invest karala thiyenne unth nikan inne nathi wei iran karyao modayo nam newi anek middle east ratawal wage unta mokak hari sure ekak athi natham un missile gahnne na ne arun game ekata bahinawa kiyala danaganama iran eunta natham trerra la gen dmg kara kara inna thibba meheme direct gaha gahnna yanne nathuwa.

    නෑ බන් චීනා පැත්තකට වෙලා ඉන්නවා...උන්ට ඕවලට අතදාලා උන් යන ගමන බාධා කරගන්න එකක් නෑ...යන විදියට shape එකේ ගියාම කොහොම්මත් උන්ට බලවතා වෙන්න පුළුවන්, යුද්දයක් කරන්න සල්ලි ඕනි, ඇමෙරිකන් කාරය එක්ක ඉන්නේ ඔක්කොම සල්ලි තියන රටවල්. අනිත් එක තව දෙයක් කියන්නම් ඉරාන් මිසයිල් ගැහුවා කියන්නේ ඇමෙරිකන් කාරයාගේ ගැටේට අහු උනා. මටනම් මතකෙට එන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය, සීන් එක බලු බැල්මට පේනවා උන් බලාපොරොත්තු උනා back fire එකක්. සිංහලු එදා ගැහුවනම් අද ඇමෙරිකන් කාරය ලංකාවේ...උන්ට ඕනි අව්ලවගන්න පොටක් විතරයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජනාදිපතිතුමාට යුද්දෙකට නොයන ලෙස විජාතික ඊනියා නඩය විසින් බලපෑම්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නෑ බන් චීනා පැත්තකට වෙලා ඉන්නවා...උන්ට ඕවලට අතදාලා උන් යන ගමන බාධා කරගන්න එකක් නෑ...යන විදියට shape එකේ ගියාම කොහොම්මත් උන්ට බලවතා වෙන්න පුළුවන්, යුද්දයක් කරන්න සල්ලි ඕනි, ඇමෙරිකන් කාරය එක්ක ඉන්නේ ඔක්කොම සල්ලි තියන රටවල්. අනිත් එක තව දෙයක් කියන්නම් ඉරාන් මිසයිල් ගැහුවා කියන්නේ ඇමෙරිකන් කාරයාගේ ගැටේට අහු උනා. මටනම් මතකෙට එන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය, සීන් එක බලු බැල්මට පේනවා උන් බලාපොරොත්තු උනා back fire එකක්. සිංහලු එදා ගැහුවනම් අද ඇමෙරිකන් කාරය ලංකාවේ...උන්ට ඕනි අව්ලවගන්න පොටක් විතරයි...

    ඔව් බන්,ඕක තේරෙන්නේ නැහැ ගොඩක් අයට..අපේ පිනට අපේ උන් ගහ ගත්තේ Facebook එකෙන්..නැත්නම් දැනටම ඇමෙරිකා මෙහෙ ඇවිත් :dull:

    මට තේරුණ විදියට උන්ට ඕන කමක් තියෙනවා 2050 වෙද්දී මුළු ලෝකෙම අල්ලන්න :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෑ බන් චීනා පැත්තකට වෙලා ඉන්නවා...උන්ට ඕවලට අතදාලා උන් යන ගමන බාධා කරගන්න එකක් නෑ...යන විදියට shape එකේ ගියාම කොහොම්මත් උන්ට බලවතා වෙන්න පුළුවන්, යුද්දයක් කරන්න සල්ලි ඕනි, ඇමෙරිකන් කාරය එක්ක ඉන්නේ ඔක්කොම සල්ලි තියන රටවල්. අනිත් එක තව දෙයක් කියන්නම් ඉරාන් මිසයිල් ගැහුවා කියන්නේ ඇමෙරිකන් කාරයාගේ ගැටේට අහු උනා. මටනම් මතකෙට එන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය, සීන් එක බලු බැල්මට පේනවා උන් බලාපොරොත්තු උනා back fire එකක්. සිංහලු එදා ගැහුවනම් අද ඇමෙරිකන් කාරය ලංකාවේ...උන්ට ඕනි අව්ලවගන්න පොටක් විතරයි...

    unge gamanata kohomath kela wenawane US eun iran alla gathoth silk road ekata mokada wenne? unge lokuma project eka ehenma kota udane bn ewagem russian eun ekka iran eunge deal ekak thiyanawa un baya nathuwa inne ekai natham okun ochara missile gahnna yanne na bombayak gahala inawa terrala dala

    ow welawata sinhalu tika internet eken ne maranna yanne eka nissa hondai.:rofl::rofl::rofl: natham apitath kela wela un 2015 wala indala oka try karanne ape eun ahu wenne na owata.:P:P:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඉරානේ කියන්නේ රෂියා වල වත් චීනේ වත් ස්ටේට් එකක් නෙවි. ඔය දෙගොල්ලොම බිස්නස් ඩිල් සහ ලාවට දේශපාලන ශෙයා එකක් ඇරුනම අනුන්ගේ යුද්ද වලට අත දාන්නේ නෑ

    හෙන පාතාලයෙක් මට ගහන්න ආව බං මගේ යාලුවෝ හිටියා උනුත් හෙන වැඩ කාරයෝ හැබැයි අරු මගේ ෂර්ට් එකෙන් අල්ලලා ඉස්සුවා බං යාලුවෝ ටික කොහෙන් ගියාද නෑ එකට හන්දියේ කඩෙන් කොත්තුව කාල අරු ආවොත් අට කඩමු කියාගෙන ආව උන් :sorry:

    ඕක තමයි මමත් කියන්නේ...අරුන් නිකන් ඉරා ගන්නවා...ලොකු පොරවල් ආශ්‍රය කරාට සමහර ප්‍රශ්නවලදී උන් මාරුවෙනවා නොදැනෙන්න...තමන්ට උනාම තමයි අන්තිම තේරෙන්නේ තනි උනා කියල...