ට්‍රම්පච්චි ජාතිය අමතයි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අමෙරිකාව බේරූ සුපිරි තාක්ෂණය ගැන තොරතුරු හෙළිවේ : " අපි ඔවුන්ගේ මුහුණට පහර දුන්නා" - ඉරාන නායකයා කියයි
    2020-01-08

    2248
    Views


    ඉරානය විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු එසැනින් ඉරාකයේ පිහිටි අමෙරිකා යුධ හමුදා කඳවුරු වෙත වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ හේතුවෙන් එම ප්‍රහාරයන් ගෙන් අමෙරිකානු භටයින්ට හානි සිදුව නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    ඉරාකයේ සිට කිලෝමීටර් 6000ක් පමණ ඈතින් පිහිටි අමෙරිකාවේ, මේරිලන්ඩ් හි ජාතික ආරක්ෂක ඒජන්සියේ ස්ථාපිත කොට ඇති ලොව පුරා මිසයිල එල්ල කිරීමේ තොරතුරු රැස්කරනු ලබන පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය හරහා ඉරානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය ගැන තොරතුරු ලබා ගැනීමට ඉරාකයේ සිටින අමෙරිකා භට පිරිස් වෙත හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉරානය විසින් බ්ලැස්ටික් මිසයිල 22ක් අමෙරිකානු යුධ කඳවුරු දෙක වෙත ඉලක්ක කර ගනිමින් එල්ල කොට ඇති බවයි ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ. එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානය විසින් ඉරාක අගමැතිවරයාට කල් තියා දැනුවත් කර ඇති බවටද වාර්තා වනවා.....:rofl::baffled::P:rofl::baffled::rofl::P:lol::rofl:

    කෙසේ වුවත් මෙම ප්‍රහාරයෙන් කිසිදු ඉරාක හමුදා භටයෙක් හෝ වැසියෙකුට හානි සිදුව නොමැති බවයි එරට අගමැතිවරයාගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    "ඉරානය විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයන් අමෙරිකාවේ මුහුණට එල්ල කළ ප්‍රහාරයක් බවත් සියලුම අමෙරිකා සෙබළුන් මැදපෙරදිග කලාපයෙන් ඉවත්විය යුතු බව" ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙනි අද එරට ජාතිය අමතමින් කියා සිටියා.

    " අපි අද සන්නද්ධව සිටිනවා, ලෝකයට එරෙහිව කටයුතු කරන්නන්ට එරෙහිව ඉරානය සන්නද්ධයි. යම් අයුරකින් අද එල්ල කළ ප්‍රහාරයට අමෙරිකාව ප්‍රති ක්‍රියා දැක්වුවහොත් එහි ප්‍රතිපලය මිට වඩා භයානක එක්ක වනු ඇති බව" ඉරාන අධ්‍යාත්මික නායකයා මෙහිදී කියා සිටියා.

    මේ අතර ඉරාකයේ වෙසෙන සියලුම පිලිපීන ජාතිකයින්ට එරටින් ඉවත්වන්නැයි පිලිපීනය අද නියෝග කර සිටියා. අත්‍යවශ්‍ය කරුණකට හැර ඉරාකයේ සංචාරය නොකරන්නැයි ඉන්දීය රජයද අද එරට ජනතාවට දැනුම් දී සිටියා.


    nethnews.lk


    :lol::lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ට්‍රම්ප් පිස්සා වාගේ යුද ප්‍රකාශ කරන්න දුවන් එන්න හදද්දී ඇතුලේ උන් "එපා සර් එපා" කියල නවත්තන්න හදනවද දන්නේ නෑ :baffled:

    අඩෝ ඇමති මණ්ඩලය පත් කරලා තිබ්බානම් ජාතිය අමතලා යුද්ධේ ප්‍රකාශකරලා ආතල් එකක් ගන්න තිබ්බා... :lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    82250706_1009980242702949_5905530304868646912_n.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අන්න පවිත්‍රයූකේ ට්‍රම්ප් ඉරානෙට බෝම්බ වැස්සක් දාලා ඉරානේ සුන්නත් දූලි වෙලාලු..කෝ උඹ නිදිද බං?:D