ට්‍රම්පච්චි - the KGB Sleeper Agent

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් හිතන්නේ ඇමෙරිකාවට ලාබයි අරාබි සහා යුරොපිය ලොන්ත රටවල් එක්ක ඇලයිස් වෙනවට වඩා රශියා එක්ක එක්කහු වෙන එක. දෙකම එක වගේ රටවල්. යුරොපේ එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනිය වගේ රටවලින් ගොඩයාමක් නැ. පුටින් එක්ක ට්‍රම්ප් ඩීල් ගැහුවොත් අනිවාර්යෙන් රටවල් දෙකටම ලොකේ බලවත් උනැකි. චීනට තමා කෙලවෙන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම නම් හිතන්නේ ඇමෙරිකාවට ලාබයි අරාබි සහා යුරොපිය ලොන්ත රටවල් එක්ක ඇලයිස් වෙනවට වඩා රශියා එක්ක එක්කහු වෙන එක. දෙකම එක වගේ රටවල්. යුරොපේ එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනිය වගේ රටවලින් ගොඩයාමක් නැ. පුටින් එක්ක ට්‍රම්ප් ඩීල් ගැහුවොත් අනිවාර්යෙන් රටවල් දෙකටම ලොකේ බලවත් උනැකි. චීනට තමා කෙලවෙන්නේ.

    අපි සදාකල් වලේ . ළිද පමණි:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි සදාකල් වලේ . ළිද පමණි:(
    ට්‍රම්ප් කියන දේම කරන එකෙක් උනොත් නම් උගේ අදහස ඇමෙරිකානුවෙක් හැටියට තමන්ගේ රට ලොකේ ෆස්ට් කරන්න. අපි ජාතියක් හැටියට ඔහොම හිතනවනම් අපේ නායකයො ඔහොම හිතනවනම්, අපිටත් ගොඩ ගියැකි. ට්‍රම්ප් හදන්නේ ඇමෙරිකන් ලේබර් ෆොස් එක වැඩි කරලා රට ඇතුලෙන්ම සල්ලි ගන්න. අපි හදන්නේ චීනෙන් ඉන්දියාවෙන් ශ්‍රමිකයො ගෙනත් ලන්කාවේ උන් මහත්තුරු වගේ ඉන්න. ඉතින් හරියන්නේ නැනේ.. නායකයෙක් හැටියට ට්‍රම්ප් ඊයේ කරපු කතාවට සැහෙන්න රටවල නායකයන්ට් රිදෙනවා. විශේශයෙන් යුරොපේ උන්ගේ. ඇමෙරිකාවේ අපි මෙතෙක් දැක්කේ අනුන්ගේ වැඩවලට ඇගිලි ගහන අනික් රටවල් බෙදන බූමිකාවක් නේ. දැන් ඒවලින් සම්පූර්න අයින්වෙලා ඇමෙරිකාව ඇමෙරිකාව ගැන විතරක් හිතන්න ගියාම ඉස්සරහට බලපන් අපිට විතරක් නෙමෙයි ලොකු ලොකු ආර්තික තියන යුරොප් රටවලටත් කෙලවෙනවා අමෙරිකන් ලොකු අයියා අතගහන්න නැති උනාම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    බය වෙන්න වෙන්න එපා එහෙම වෙන්නේ නෑ.උගේ මුස්ලිම් විරෝධයත් නිකන් බොරුවක් වුනානේ.බලපන් ඔබාමා එනකොට කියපු දේවල් ඌ කරාද කියලා.ඌ නොකියපු දේවල් නම් සෑහෙන්න කලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බය වෙන්න වෙන්න එපා එහෙම වෙන්නේ නෑ.උගේ මුස්ලිම් විරෝධයත් නිකන් බොරුවක් වුනානේ.බලපන් ඔබාමා එනකොට කියපු දේවල් ඌ කරාද කියලා.ඌ නොකියපු දේවල් නම් සෑහෙන්න කලා.
    අන්න එතන තමා මටත් කොස්ස තියෙන්නේ. කියනකොට ඔහොමයි කරනකොට මෙහෙමයි නම් ඌත් තවත් ඔබාමෙක් වෙයි. මෙක්සිකන් වොල් එක එහෙම මම හිතන්නේ නැ අවුරුහු 8කින් සාර්තක වෙයි කියලා.. ඇමෙරිකන් උන් උන්ගේ වියදමෙන් හැදුවොත් මිසක මෙක්සිකන් උන් පුකේ අමාරුවට ඉන්ස්ටොල්මන්ට්ස් වලින් අනුන්ගේ තාප්ප වලට ගෙවයියැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න එතන තමා මටත් කොස්ස තියෙන්නේ. කියනකොට ඔහොමයි කරනකොට මෙහෙමයි නම් ඌත් තවත් ඔබාමෙක් වෙයි. මෙක්සිකන් වොල් එක එහෙම මම හිතන්නේ නැ අවුරුහු 8කින් සාර්තක වෙයි කියලා.. ඇමෙරිකන් උන් උන්ගේ වියදමෙන් හැදුවොත් මිසක මෙක්සිකන් උන් පුකේ අමාරුවට ඉන්ස්ටොල්මන්ට්ස් වලින් අනුන්ගේ තාප්ප වලට ගෙවයියැ.

    ඔන්න ඉතින් ඊශ්‍රායලයේ එකෙක් ඔහොම පොරොන්දු ටිකක් දුන්නා නම් පිළිගන්න වත් තිබුණා.උන්ගේ නායකයෝ නම් කිය කිය ඉන්නේ නෑ කරලා පෙන්නනවා.