සෙනඟ පෙන්නමු එහෙත් එහෙමයි
![]()
ට්රම්ප්ගේ අඩුවෙන් පේන්නෙ මිනිස්සු ඝනත්වය වැඩි හින්ද කියල ෆෙස්බුකියේ මරාගන්නව ඇති.කොටු ඇඳලා සෙනග ගණන් කරල නැද්ද බන් එහෙ උන්ට්රම්ප්ගේ අඩුවෙන් පේන්නෙ මිනිස්සු ඝනත්වය වැඩි හින්ද කියල ෆෙස්බුකියේ මරාගන්නව ඇති.

කාලකණ්නියෙක් ජනාධිපති උනාම ඔහොම තමා. හිලරි දිනුවනම් ඔබාමට වඩා සෙනග එනව. මේ කාලකණ්නියට විරුද්ධව උද්ගෝෂණය කරන එකම හොදයි.සෙනඟ පෙන්නමු එහෙත් එහෙමයි
ඔබාමාගේ දිවුරුම් දීම - 2009
ට්රම්ප්ගේ දිවුරුම් දීම - 2017
![]()