ට්‍රම්පච්චීගේ කාර්යාලීය පළමු දිනය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සෙනඟ පෙන්නමු එහෙත් එහෙමයි :P

    e8ffe752c0e8daeaf5fe68f508ac7e6c08ca5a79-tc-img-preview.jpg
    ඔබාමාගේ දිවුරුම් දීම - 2009​


    a206b4dce70b4a3f6793838dcb1e66b5a359e5d5-tc-img-preview.jpg
    ට්‍රම්ප්ගේ දිවුරුම් දීම - 2017​


    dc-Cover-l4ftr61l2mlkjkf8bmcf6a8g15-20170121133531.Medi.jpeg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙනඟ පෙන්නමු එහෙත් එහෙමයි :P

    dc-Cover-l4ftr61l2mlkjkf8bmcf6a8g15-20170121133531.Medi.jpeg

    කොටු ඇඳලා සෙනග ගණන් කරල නැද්ද බන් එහෙ උන් :D ට්‍රම්ප්ගේ අඩුවෙන් පේන්නෙ මිනිස්සු ඝනත්වය වැඩි හින්ද කියල ෆෙස්බුකියේ මරාගන්නව ඇති.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොටු ඇඳලා සෙනග ගණන් කරල නැද්ද බන් එහෙ උන් :D ට්‍රම්ප්ගේ අඩුවෙන් පේන්නෙ මිනිස්සු ඝනත්වය වැඩි හින්ද කියල ෆෙස්බුකියේ මරාගන්නව ඇති.

    කොහොමත් සෙනඟ නම් අඩුයි තමයි නේ.එහෙත් එහෙම තමයි බන්.දිනපු කාලේ ඉදලා උද්ඝෝෂන නේ.දිවුරුම් දෙන දවසෙත් 200 ගාණක් අත් අඩංගුවට ගත්තා කියලා ආරංචියි මිනිහට විරුද්ධව උද්ඝෝෂණ කරලා.හිලරි යයිද දන්නෑ කට්ටිය බලන්න :P
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Unta apey evunta vadaa mannang. Mulu international media establishment ekama Trump ta viruddava veda karanava. Miniha eyage paarey yanava.
    Eya horakam karala millionaire kenek vuney nehe. Thamange dakshakamin aapu kenek. Ae daksha kaminma oya opposition eka sambola karala daavi mata hithena vidihata.
    CNN ekey yana biased stories balanakota dennam hinaa yanava!
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සෙනඟ පෙන්නමු එහෙත් එහෙමයි :P

    e8ffe752c0e8daeaf5fe68f508ac7e6c08ca5a79-tc-img-preview.jpg
    ඔබාමාගේ දිවුරුම් දීම - 2009​



    a206b4dce70b4a3f6793838dcb1e66b5a359e5d5-tc-img-preview.jpg
    ට්‍රම්ප්ගේ දිවුරුම් දීම - 2017​



    dc-Cover-l4ftr61l2mlkjkf8bmcf6a8g15-20170121133531.Medi.jpeg
    කාලකණ්නියෙක් ජනාධිපති උනාම ඔහොම තමා. හිලරි දිනුවනම් ඔබාමට වඩා සෙනග එනව. මේ කාලකණ්නියට විරුද්ධව උද්ගෝෂණය කරන එකම හොදයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනු ඒකාධිපතියො ලග වැද වැටෙන්න ගියාට මෙන්න බලන්න්න ලෝකෙ අනිත් රටවල ගෑනුන්ගෙ වැඩ. කොච්චර ඒකාධිපතියෙක් උනත් බය නෑ.
    http://www.lankadeepa.lk/index.php/articles/500158