අනේ යකෝ ඇමරිකාවේ වෙන ප්රශ්න ගැන කතා කරන්න කලින් ලංකාවේ දේවල් ගැන බලපන්... උන්ගේ ජනාදිපති වෙනස් උනා කියලා අපේ රටට වෙන විශේෂ හොදකුත් විශේෂ නරකකුත් නෑ... අනිත් එක ඔය කියන තරම් දේවල් චන්දෙන් පස්සේ උන්ගේ රටේ වෙන්නේ නෑ...ලංකාව වගේමඋබට තියෙන්නේ හීනමානය බන්. වැඩවසම් කාලේ ඉදලා තියෙන ඔය වහල් මානසිකත්වය නැතිකරගනින්.



