ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබට තියෙන්නේ හීනමානය බන්. වැඩවසම් කාලේ ඉදලා තියෙන ඔය වහල් මානසිකත්වය නැතිකරගනින්.
    අනේ යකෝ ඇමරිකාවේ වෙන ප්‍රශ්න ගැන කතා කරන්න කලින් ලංකාවේ දේවල් ගැන බලපන්... උන්ගේ ජනාදිපති වෙනස් උනා කියලා අපේ රටට වෙන විශේෂ හොදකුත් විශේෂ නරකකුත් නෑ... අනිත් එක ඔය කියන තරම් දේවල් චන්දෙන් පස්සේ උන්ගේ රටේ වෙන්නේ නෑ...ලංකාව වගේම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    dan ape rata kochchara diyunuda kiyanawanm kattiyage sakachchawa amaricawe prashna gana :lol::lol::lol::lol:
    ලොක බලවතාගෙ දේශපාලන ප්‍රතිපත්ති අනුව තමා ලොකෙ ගොඩක් දෙවල් වෙනස් වෙන්නෙ .අපෙ රටටත් සුළුවෙන් හො බලපානවා. ඒත් අපෙ රටෙ හෙළ ඊනියා සිංහල දෙශපාළුවොයො ඊනියා පොතෙ උගතුන් සෙට් එකයි එව්වා ගැන කියන්නෙ නැහැ. මොකද උන් බලන්නෙ සි එන් එන් එකයි බි බි සි එකයි විතරයි නෙ.
    අනික දෙශපාලන වාසි ගන්නත් බැහැ ඇමරිකාවෙ දෙශපාලන විචලනය ගැන සහ එහි අපට ඇතිවෙන බලපෑම් ගැන කිව්වොත්.

    • Like
    Reactions: prisly

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dan ape rata kochchara diyunuda kiyanawanm kattiyage sakachchawa amaricawe prashna gana :lol::lol::lol::lol:

    කොහොමද හිලරි දිනලා දෙමලු දුන්න සපොර්ට් එකට ලංකාවේ දෙමල අයට කලගුන සලකන්න ගත්තා නම් බලපෑම තේරෙයි.
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලොක බලවතාගෙ දේශපාලන ප්‍රතිපත්ති අනුව තමා ලොකෙ ගොඩක් දෙවල් වෙනස් වෙන්නෙ .අපෙ රටටත් සුළුවෙන් හො බලපානවා. ඒත් අපෙ රටෙ හෙළ ඊනියා සිංහල දෙශපාළුවොයො ඊනියා පොතෙ උගතුන් සෙට් එකයි එව්වා ගැන කියන්නෙ නැහැ. මොකද උන් බලන්නෙ සි එන් එන් එකයි බි බි සි එකයි විතරයි නෙ.
    අනික දෙශපාලන වාසි ගන්නත් බැහැ ඇමරිකාවෙ දෙශපාලන විචලනය ගැන සහ එහි අපට ඇතිවෙන බලපෑම් ගැන කිව්වොත්.

    ඔව් එත් trump ආවත් හිලරි ආවත් අපිට තියන බලපෑම වෙනස් වෙන්නේ නෑ මොකද උන්ගේ ප්‍රතිපත්තිය අපි හරහා ආසියාවට බලපෑම් කිරීම එක කරන්න තියන හොදම රට ලංකාව... එක trump අවා කියලා වෙනස් වෙන්නේ නෑ.. ඔය කියන තරම් දේවල් ඕකා තම්බින්ට කරන්නෙත් නෑ...මොකද චන්ඩ ගන්න කියපු කතා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ

    කොහොමද හිලරි දිනලා දෙමලු දුන්න සපොර්ට් එකට ලංකාවේ දෙමල අයට කලගුන සලකන්න ගත්තා නම් බලපෑම තේරෙයි.
    trump අවා කියලා එක වෙනස් වෙයි කියලා උබ හිතනවද..
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    obn1aJw.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔව් එත් trump ආවත් හිලරි ආවත් අපිට තියන බලපෑම වෙනස් වෙන්නේ නෑ මොකද උන්ගේ ප්‍රතිපත්තිය අපි හරහා ආසියාවට බලපෑම් කිරීම එක කරන්න තියන හොදම රට ලංකාව... එක trump අවා කියලා වෙනස් වෙන්නේ නෑ.. ඔය කියන තරම් දේවල් ඕකා තම්බින්ට කරන්නෙත් නෑ...මොකද චන්ඩ ගන්න කියපු කතා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ

    trump අවා කියලා එක වෙනස් වෙයි කියලා උබ හිතනවද..
    මන් හිතන්නෙ නැහැ ට්‍රම්ප් අපෙ රටෙ නමවත් රට තියෙන තැනවත් දන්නවා ඇති කියලා.අනික අපෙ උන් සිතියමෙ පිහිටීම පෙන්න පෙන්න ඇමරිකාව මෙ නිසා තමා අපිට කරදර කරන්නෙ කියලා බොරු බිල්ලෙ මවලා ඡන්ද ගන්න එක කරනවා මිසක් මෙ වෙනකන් වෙච්ච ලොකු බලපෑමක් නැහැ. මන් දන්න ලොකුම බලපෑම තමා හිලරි ක්ලින්ටන් කලෙ ඔබාමා ජනාධිපති කාලෙ.