ට්‍රම්ප්ට හුප්පෙ
ට්‍රම්ප් ගේ කැම්පේන් මැනේජර් පෝල් මැනෆට් "ඉල්ලා අස්වෙලාලු". මීට කලින් කැම්පේන් මැනෙජර් කෝරි ලෙවොන්ඩොව්ස්කි ත් ඉල්ලා අස්වුනා. මැනෆට් යුක්‍රේන් වල ප්‍රෝ-රුසියන් ලොබියෙන් සල්ලි ගත්ත කියල චෝදනාවක් තියෙනවා. මේක නං ඩැමේජ් කොන්ට්‍රෝල්-ඉල්ලා අස්වීමක් වගෙයි පේන්නේ. හිලරිගේ කට්ටිය ඕක ගැන ගේම ඇද්දා විතරයි ඌ ගෙදර! මේක තමයි දෙවැනි, ඉහල පෙල ඉල්ලා අස්වීම. රිපබ්ලිකන් සෙනෙටර් ශෝන් ඩෆි සහ ඇඩම් කින්සින්ගර් කියන දෙන්නත් මැනෆට් ගේ රුසියන් සම්බන්ධකම් ගැන ගේම ඇදලා. ට්‍රම්ප් කාරයා, දවසින් දවස ඇන ගන්න පාටක් තමයි තියෙන්නේ.

Last edited: