ට්‍රම්ප්ට හුප්පෙ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ට්‍රම්ප්ට හුප්පෙ

ට්‍රම්ප් ගේ කැම්පේන් මැනේජර් පෝල් මැනෆට් "ඉල්ලා අස්වෙලාලු". මීට කලින් කැම්පේන් මැනෙජර් කෝරි ලෙවොන්ඩොව්ස්කි ත් ඉල්ලා අස්වුනා. මැනෆට් යුක්‍රේන් වල ප්‍රෝ-රුසියන් ලොබියෙන් සල්ලි ගත්ත කියල චෝදනාවක් තියෙනවා. මේක නං ඩැමේජ් කොන්ට්‍රෝල්-ඉල්ලා අස්වීමක් වගෙයි පේන්නේ. හිලරිගේ කට්ටිය ඕක ගැන ගේම ඇද්දා විතරයි ඌ ගෙදර! මේක තමයි දෙවැනි, ඉහල පෙල ඉල්ලා අස්වීම. රිපබ්ලිකන් සෙනෙටර් ශෝන් ඩෆි සහ ඇඩම් කින්සින්ගර් කියන දෙන්නත් මැනෆට් ගේ රුසියන් සම්බන්ධකම් ගැන ගේම ඇදලා. ට්‍රම්ප් කාරයා, දවසින් දවස ඇන ගන්න පාටක් තමයි තියෙන්නේ.
 
Last edited:

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    ට්‍රම්ප් ගේ කැම්පේන් මැනේජර් පෝල් මැනෆට් "ඉල්ලා අස්වෙලාලු". මීට කලින් කැම්පේන් මැනෙජර් කෝරි ලෙවොන්ඩොව්ස්කි ත් ඉල්ලා අස්වුනා. මැනෆට් යුක්‍රේන් වල ප්‍රෝ-රුසියන් ලොබියෙන් සල්ලි ගත්ත කියල චෝදනවක් තියෙනවා. මේක නං ඩැමේජ් කොන්ට්‍රෝල්-ඉල්ලා අස්වීමක් වගෙයි පේන්නේ. හිලරිගේ කට්ටිය ඕක ගැන ගේම ඇද්දා විතරයි ඌ ගෙදර! මේක තමයි දෙවැනි, ඉහල පෙල ඉල්ලා අස්වීම. රිපබ්ලිකන් සෙනෙටර් ශෝන් ඩෆි සහ ඇඩම් කින්සින්ගර් කියන දෙන්නත් මැනෆට් ගේ රුසියන් සම්බන්ධකම් ගැන ගේම් ඇදලා. ට්‍රම්ප් කාරයා, දවසින් දවස ඇන ගන්න පාටක් තමයි තියෙන්නේ.

    Uba US da enne?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහොම උනත් මම කැමති මු දිනනවානම්. මු මුගේ රටගැන ගොඩක් හිතනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොහොම උනත් මම කැමති මු දිනනවානම්. මු මුගේ රටගැන ගොඩක් හිතනවා.
    ඌ උගේ බිස්නස් ගැන නම් හිතනවා. ඇන්දෙන උන් ඇන්දෙනවා. ට්‍රම්ප් කියන්නේ මෝඩ මැට්ටෙක් කියලා මුලු රටම දන්නවා. ඌ කොහේ දින්නනද.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොම උනත් මම කැමති මු දිනනවානම්. මු මුගේ රටගැන ගොඩක් හිතනවා.

    :lol::lol::lol::lol::lol:

    උගේ රට ...සුදු එවුන්ගේ විතරද?:lol::lol::lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඌ උගේ බිස්නස් ගැන නම් හිතනවා. ඇන්දෙන උන් ඇන්දෙනවා. ට්‍රම්ප් කියන්නේ මෝඩ මැට්ටෙක් කියලා මුලු රටම දන්නවා. ඌ කොහේ දින්නනද.:lol::lol:

    ඔව් මු දිනන්නේ නම් නැ ජීවිතේට. හැබැයි හිලරි දින්නොත් බලහන් කොටින්ට දෙන සප් එක. ලංකාවට ලේසි වෙන්නේ නැ ,
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔව් මු දිනන්නේ නම් නැ ජීවිතේට. හැබැයි හිලරි දින්නොත් බලහන් කොටින්ට දෙන සප් එක. ලංකාවට ලේසි වෙන්නේ නැ ,
    ඈහ්? මං හිතුව අපේ මැදමූලන රජ්ජුරුවෝ කොටි ඉවරෙටෙම කම්බස් කොලා කියලා. :lol:
     
    • Like
    Reactions: BonziBUDDY

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මු දිනන්නේ නම් නැ ජීවිතේට. හැබැයි හිලරි දින්නොත් බලහන් කොටින්ට දෙන සප් එක. ලංකාවට ලේසි වෙන්නේ නැ ,

    මචන් අපේ සිංහල ගොබ්බ නායකයෝ වගේ නෙමේ ..දෙමල එවුන් උන ලෝකේ අලනවා ....උන්ගේ සෙට් එකක් හිලරිට සප් කරන ගමන් අනිත් එවුන් ට්‍රම්ප් සපෝර්ට් කරනවා ....අපේ සිංහල නායකයෝ ..ලංකාවේ බයියෝ ට්යුන් කරකර චන්දෙ ගන්න උන්ට අවස්ථාව සලසනවා ..එක තමයි පහුගිය කලේ උනේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    I dont think Tamil diaspora can sway US Foreign policy. It is up to SLG to steer it's Foregn Service and win over Hilary's next state Dept.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඈහ්? මං හිතුව අපේ මැදමූලන රජ්ජුරුවෝ කොටි ඉවරෙටෙම කම්බස් කොලා කියලා. :lol:

    යකෝ පිටරට වල ඉන්න ඇයෝ කොහොමද ඉවර කරන්නේ. අනික ඔය හිලරි පට්ට support කොටින්ට,
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ඈහ්? මං හිතුව අපේ මැදමූලන රජ්ජුරුවෝ කොටි ඉවරෙටෙම කම්බස් කොලා කියලා. :lol:

    මැදමූලන රජ්ජුරුවෝ toilet ගියහම හෝදන්නේ බගේටලු ඉතින් කොටි කම්බස් බගේටලු
    නැත්තනම් උට චන්දෙ කාලෙට පෙන්නන බිල්ලෙක් නැනේ එකයි
     
    • Like
    Reactions: kasun137

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කොහොම උනත් මම කැමති මු දිනනවානම්. මු මුගේ රටගැන ගොඩක් හිතනවා.

    Technically Thats Wrong , He might born in that country . Indians Are the native citizens of where we now call usa
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මු දිනයි කියල හිතෙනවා
    දැක්කනේ අර පිළිම වැඩේ
    ඕවගෙන් කලකිරෙන්නේ අනික් පැත්ත ගැන කවුරු කලත්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මු දිනයි කියල හිතෙනවා
    දැක්කනේ අර පිළිම වැඩේ
    ඕවගෙන් කලකිරෙන්නේ අනික් පැත්ත ගැන කවුරු කලත්
    මූ කොහෙ එන්නද බන්ස්. අමු ගොනෙක්, කට ඇරියොත් චන්ද 3000-4000ක් නැති කරගන්නවා.:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    jbareham_160818_1191_0053.0.jpg