ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,283
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Great Job Reaction GIF
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Hammo haali nm haali

    පචයට බැරිබව ඔකතමයි අපි මුලින්ම කිව්වේ
    තලේබාන්ලගේ ඇෆ්ගනිස්තානෙත් ලංකාවට වඩා බදු අඩුකරගෙන :lol: 🤌

    526456611_1173204578169260_8843256753838154018_n.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    පචයට බැරිබව ඔකතමයි අපි මුලින්ම කිව්වේ
    තලේබාන්ලගේ ඇෆ්ගනිස්තානෙත් ලංකාවට වඩා බදු අඩුකරගෙන :lol: 🤌

    526456611_1173204578169260_8843256753838154018_n.jpg
    ඇෆ්ගනිස්තානෙත් 🤌🏼 උඹ ඔය දාලා තියෙන චාර්ට් එකෙත් මුලින් වැඩිපුරම බදු ගහලා තියෙන්නේ වියට්නාම් / මියන්මාර් /ලාඕස් /කාම්බෝජය/ලංකාවටනේ. උඹ කලින් කිව්වා නේද වියට්නාම් 20% කරගෙන ලංකාව 30% කියලා 🤔 දැන් ඉතින් මොකද කියන්නේ හොඳ නැත්ද මේක, සියා හිටියානම් මීට වඩා අඩු වෙයිද 😶

    Screenshot-20250801-142206-UC-Browser.jpg
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඇෆ්ගනිස්තානෙත් 🤌🏼 උඹ ඔය දාලා තියෙන චාර්ට් එකෙත් මුලින් වැඩිපුරම බදු ගහලා තියෙන්නේ වියට්නාම් / මියන්මාර් /ලාඕස් /කාම්බෝජය/ලංකාවටනේ. උඹ කලින් කිව්වා නේද වියට්නාම් 20% කරගෙන ලංකාව 30% කියලා 🤔 දැන් ඉතින් මොකද කියන්නේ හොඳ නැත්ද මේක, සියා හිටියානම් මීට වඩා අඩු වෙයිද 😶

    Screenshot-20250801-142206-UC-Browser.jpg

    ලංකාවට ඕකෙන් ඇති විශේෂ වාසියක් නැහැනේ. හැම රටටම ටැක්ස් එක අඩු කරලා ලංකාවටත් අඩු කරලා. පචයට කරගන්න පුළුවන් විශේෂ මගුලක් නැහැ කියලා අපි මුලින්ම කිව්වේ ඕක තමයි. :lol:
    මේ උබලගේ මහා එකාලමයි කියන්නේ ෆේල් කියලා අපි නෙවෙයි. :lol:🤌

    • Like
    Reactions: KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ලංකාවට ඕකෙන් ඇති විශේෂ වාසියක් නැහැනේ. හැම රටටම ටැක්ස් එක අඩු කරලා ලංකාවටත් අඩු කරලා. පචයට කරගන්න පුළුවන් විශේෂ මගුලක් නැහැ කියලා අපි මුලින්ම කිව්වේ ඕක තමයි. :lol:
    මේ උබලගේ මහා එකාලමයි කියන්නේ ෆේල් කියලා අපි නෙවෙයි. :lol:🤌

    හ්ම්, එහෙනම් සීයාට පිස්සුද මෙහෙම නිවේදන ගහලා රජයට ප්‍රශංසා කරන්න 🤔
    මේ වගේ නාකින්ට ගෙදර දොරේ යතුරවත් දෙන්න හොඳ නැහැ

    image-2.webp
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    ආචාර්ය රංවල ගේ උපාධි සහතිකේ සුනාමියට අහු වෙලාලු .. දැන් ඉතින් ඒක පාර්ලිමේන්තුවට දෙන්න තවත් පරක්කු වෙයි ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,283
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආචාර්ය රංවල ගේ උපාධි සහතිකේ සුනාමියට අහු වෙලාලු .. දැන් ඉතින් ඒක පාර්ලිමේන්තුවට දෙන්න තවත් පරක්කු වෙයි ..
    අවුරුදු 5ම රන්වලගෙන්ම දුවයි වගේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,047
    113
    ආ මෙච්චර දවස් හැංගිලා ඉඳල UNP මහින්ද සමරසිංහ ගේ පිහිටෙන් එලියට ඇවිල්ලා. :lol: උඹලගේ උත්තරීතර නායකයා exports දියුණු කරපු නිසා හොඳට ගියා හැබැයි :lol:🤌

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආ මෙච්චර දවස් හැංගිලා ඉඳල UNP මහින්ද සමරසිංහ ගේ පිහිටෙන් එලියට ඇවිල්ලා. :lol: උඹලගේ උත්තරීතර නායකයා exports දියුණු කරපු නිසා හොඳට ගියා හැබැයි :lol:🤌

    IHch.gif
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ගෑස් නෑ තියෙනව
    පෙට්‍රොල් නෑ තියෙනවා
    ලුණු නෑ තියෙනවා
    IMF ණය දෙන්නෙ නෑ දෙනවා
    සුද්දො එන්නෙ නෑ එනවා
    ජාත්‍යාන්තර සම්භන්දතා නෑ තියෙනවා
    මට සීයා ඕනේ ඔනේ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දකුණු ආසියාවේ ඉහළ බදු අනුපාතයක් පනවා ඇති රට වන්නේ ශ්‍රී ලංකාවයි.

    බයියන්ගෙ සතුට මාස තුනක් වත් තිබිල නෑ නේද 🙈😆

    අවුරුදු 5ම රන්වලගෙන්ම දුවයි වගේ

    ගොං ටෝකක් දීලා නැත්තං පචයක් ගහලා කෙල උන ගමන්ම රංවල විතරයි උන්ට පිහිටට එන්නේ 🤭
    ------ Post added on Aug 1, 2025 at 5:50 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Similar threads