197 : 201
197 : 216 (T)
නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..


සිරා උදේ හවස පුජා තියෙනවලු හිලරිව දිනවන්ඩ කියල. මිනිහට දැන් නම් දාඩිය දාල ඇති 




සිරා උදේ හවස පුජා තියෙනවලු හිලරිව දිනවන්ඩ කියල. මිනිහට දැන් නම් දාඩිය දාල ඇති
![]()