ට්‍රම්ප් ගේ දුව රනිල්ට කින්ඩි දානවෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    මේක දකුණු අාසියාවේ ඵකෙක් හදපු වීඩියෝ ඵකක් ෂුවර්..ඉන්දියන් ඵකෙක් වෙන්නත් පුළුවන්..සුද්දෝ ලංකාව ගැන දන්න ලබ්බක් නෑ..😅
    Indian🤷‍♂️
     
    • Like
    Reactions: Bitter Truth

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    වීඩියෝ එකේ මොනවා තිබ්බත් ඇත්තටම ලාංකිකයෙක් විදිහට මහත් ආඩම්බරයක් දැනෙනවා ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ දියණිය අපේ රටත් සඳහන් කරීම ගැන.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    AI ekawat pachoriswa ganan ganne neti scene ekak wage. Tawama wena ratawala un hitan inne Ranil president kyala.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    100 යා හිඟන වේසයෙන්නෙ බන් ඉන්නෙ. ඇත්තනෙ ඉතින්. හිඟා කන්නයි, විකුණන්නයිනෙ නාකි පගයා දන්නෙ. හොඳ වැඩේ ඕකට. හැබැයි විලි ලැජ්ජාවෙ බැහැ ලංකාවේ උන්ට.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේක දකුණු අාසියාවේ ඵකෙක් හදපු වීඩියෝ ඵකක් ෂුවර්..ඉන්දියන් ඵකෙක් වෙන්නත් පුළුවන්..සුද්දෝ ලංකාව ගැන දන්න ලබ්බක් නෑ..😅

    දන්නෙ නැතිව ටැක්ස් ගැහුවෙ කොහොමද බං?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    ඒ කියන්නේ මෝඩ අනුර ලංකාවේ ජානාධිපති උනා කියලවත් ලෝකේ උන් දන්නේ නැහැ. :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    අඩෝ එකනම් කවුරු හැදුවත් දීලා නේ අපිට දොබෙන් යන්න🫣🙂↕️