ට්‍රම්ප් චීනෙට 145% ක් බදු ගහන්න යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහේ ඇතුලේ කෙනෙක්ද ජානක අංකල්
    සුදු ගෙදර

    වයිට් හවුස් එකේ දන්න හාදයෙක්ද
    ඔව්
    ------ Post added on Apr 10, 2025 at 11:12 PM

    එලකිරියෙ වයිට් හවුස් එකේ ඉන්සයිඩ් කන්ටැක්ට්ස් තියන කෙනෙක් ඉන්න එක ගැන මට නම් ආඩම්බරයි කවුරු මොනවා කීවත්
    අනිවා. ප්‍රවුඩ් මූමන්ට්
    ------ Post added on Apr 10, 2025 at 11:13 PM
     
    • Love
    Reactions: jamiezue

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    වයිට් හවුස් එකේ කැන්ටිමට මාළු පාන් දාන ඩයල් එක
    mama dakka oka issaraha saloon eke mali eka katha kara kara innawa white house ekata dara dana eka dakala thiyanawa.
     
    • Haha
    Reactions: kandahar

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසයි.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔවුන් මේ බව අනාවරණය කර ඇත.

    එහි දැක්වෙන පරිදි ට්‍රම්ප් ඊයේ ප්‍රකාශයට පත්කර ඇත්තේ, චීනය සම්බන්ධයෙන් එතෙක් පැවති 20%ක බදු ප්‍රතිශතය නොමැති අගයයි.

    ඒ අනුව චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කරන නවතම බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බව ධවල මන්දිරය තහවුරු කර ඇත.
     
    • Like
    Reactions: kandahar

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    china walin cif, fob containers dapu usa un tiktok eke adanawa iwarayak na. unge shipments thama maga. ewata oya tax wadunoth business karaganna ba kiyala.
     
    • Like
    Reactions: kandahar

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    ඇතුළෙ එකෙක් කිව්වෙ. ෂුවර් නිවුස්.ඌ ප්‍රින්ට් අවුට් එක දැකලා
    ඇතුළෙ එකෙක් කිව්වෙ. 😁
    ෂුවර් නිවුස්
     
    Last edited:
    • Haha
    Reactions: kandahar

    Similar threads