ට්‍රම්ප් දිනලා...............................?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ට්‍රම්ප් දිනලා...............................?

    ඔබමා ඡන්දය ඉල්ලපු ෙවලාෙව් අපි කැමති උනා උෟ දිනනවාට? අපිට අැති ෙකන්ෙගඩියකටද? දැන් අපි ප්‍රාර්ථනා කරනවා ට්‍රම්ප් දිනන්නම ඔ්න කියලා. ෙමාකද දන්නවාද උෟ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ෙෂ්ප කරන අෙයකු නිසා‍‍‍‍............
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි මොන කිවත් වැඩක් නෑ බං
    හැම කෙනාගේම චන්දෙන් තේරෙන කෙනනේ එන්නේ
    බලමුකෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාවේ පූජා පැවැත්වුනා. උතුරේ පොල් ගැහුවා. බලමුකො හිලරි ඇවිත් කොරන ඒවා
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    u thani drama ekak geniyanne
    trump dinnoth USA immigration ehema gdk adukarannalu inne not only muslim e nisa trup awoth hadisiyakatawath USA yanna nam lesi wenne na putho...

    Api kiyuwata pora hena dial eka kiyala e rate innwa mage yaluwek USA citizen kenek pora nam kyuwe trump awoth suddanta hondai but kalu hama thiyana un ballanta wage salakanna inne kyala apitath ithin ehemai wenne
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හිලරි කියන්නේ සවුදි වලට, කොටින්ට සහා කාටෙල් ලට ඔක්කොටම උදව් කරපු ගෑණියෙක්. ඒකයි කවුරුත් ඒකිට කැමති නැත්තේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔබමා ඡන්දය ඉල්ලපු ෙවලාෙව් අපි කැමති උනා උෟ දිනනවාට? අපිට අැති ෙකන්ෙගඩියකටද? දැන් අපි ප්‍රාර්ථනා කරනවා ට්‍රම්ප් දිනන්නම ඔ්න කියලා. ෙමාකද දන්නවාද උෟ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ෙෂ්ප කරන අෙයකු නිසා‍‍‍‍............

    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Hillary%2BClinton%2BMiddle%2BEast%2Bdonors.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හිලරි ආවා කියන්නේ සවුදි වලට හොදයි, සවුදි වලට හොදයි කියන්නේ උන්ගේ වහාබි මූව්මන්ට් එකට හොදයි, වහාබි මූව්මන්ට් එකට හොදයි කියන්නේ, ලෝකයේ පුරාම තියෙන ස්ලාමීය සංවිධාන වලට හොදයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇමෙරිකාවත් දැන් ලංකාව වගේ වෙලා. මොනා උනත් ඉස්සර හොඳ සුදුසු කම් තිබ්බ උන්ඉල්ලුවෙ ඒකට දැන් දෙපැත්තෙම ජෝකර්ල ඉන්නෙ