ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන පදනමේ ඉඳන් ප්‍රතික්ශේප කරන්නෑ තමා ඒත් ඔබාමලට සාපේක්ශව ට්‍රම්ප් ට විද්‍යාව ගැන විශ්වාසයක් නෑ :yes:

    මේක වෙනම thread එකක් දාල කියන්න ඕන දෙයක් එත් කතාව තදටම යන නිසා සැකෙවින් කියන්නම්. donald trump ප්‍රමුඛ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය ඉන්නේ global warming වෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් මත නොවෙයි කියන පදනමේ. එතකොට ඩිමොක්‍රටික් පක්ෂය ඉන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසායි global warming වෙන්නේ කියන තැන.

    මේ දෙපැත්තටම තර්ක කරන scientists ල ඉන්නවා එත් මිනිස් ක්‍රියාකාරකම් මත නිසා global warming වෙන්නේ කියන තැන තමයි වැඩිපුරම scientists ල ඉන්නේ

    තව උදාහරණයක් ගත්තොත් democrotic පක්ෂය විශ්වාස කරන්නේ පරිනාමවාදය එත් රිපබ්ලිකන් පක්ෂය විශ්වාස කරන්නේ intelligent design කියන concept එක .

    මේවගේ උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. මහාචාර්ය නලින්ද සිල්වා ඉන්නේ බටහිර විද්‍යාව සම්පුරනයේම ප්‍රතික්ෂේප කරන තැනක. එත් ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක ඉන්නේ බටහිර විද්‍යාවේ අන්ත දෙකක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විද්යාවයි විද්‍යාඥයොයි කියන්නේ දෙන්නෙක්. හරියට පෙරදිග කියන්නෙයි නලින්ද සිල්වා කියන්නෙයි දෙන්නෙක් වගේ.. පෙරදිග විද්යාව කියන්නේ නලින්ද සිල්වා නෙමෙයි. ඒ නිසා නලින්ද සිල්වා කියන ඔක්කොම ඇත්ත නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නැ පෙරදිග විද්යාව බොරුයි කියලා. නලින්ද සිල්වා බොරු කියනව මිසක්.

    එ වගේ බටහිර විද්‍යාඥයො කියන ඔක්කොම ඇත්ත නෙමෙයි. ට්‍රම්ප්ගේ සැකේ සදාරනයි.. වානිජ පරමාර්තමත විද්‍යාඥයො කියන උනුත් කාටහරි කඩේ යන්න බැරි නැ.

    විද්‍යාව වේවා පෙරදිග දැනුමක් වේවා ඒ පද්ධතියෙන් විද්‍යාඥයො හරි පූජකයො හරි වෙන් කරන්න බෑ දෙකම එකට බද්ධ වෙලා තියෙන්නෙ. විද්‍යාව විශ්වාස කරන කෙනා විද්‍යාඥයො කියන දේවල් විශ්වාස කරනව, වෙනත් කවුරු හරි පූජ්‍ය පක්ශයක් මත, සෘශිවරු වගේ, පදනම් වුන දැනුම් විශ්වාස කරන එය ඒ ගොල්ලො කියන දේවල් විශ්වාස කරනව. ඉතිං දැන් තියෙන සංස්කෘතියෙ හැටියට ඕනෙම කෙනෙක් විද්‍යාඥයො කිව්ව නං ඒ දේ විශ්වාස කරනව. විද්‍යාඥයො කිව්වාම විද්‍යාඥයො එක්කෙනෙක් දෙන්නෙක් සල්ලි දීල ගන්න පුලුවන් තමා. සිගරට් බොන්න බොන්න හොඳායි කිව්ව විද්‍යාඥයොත් ඉඳල තියෙන්නෙ. එක විද්‍යාඥයෙක්ගෙ නිකංම නිකං ප්‍රකාශයක් ගැන සලකල ඒක ප්‍රතික්ශේප කිරීම විද්‍යාව ප්‍රතික්ශේප කිරීමක් විදිහට දකින එක වැරදියි මම නං කියන්නෙ. එහෙම ගත්තොත් එකම කරුණ ගැන විද්‍යාඥයො දෙන්නෙක් දෙවිදිහක මත දරණව වෙන්න පුලුවන්. ඒත් ඒ ගොල්ලො විද්‍යාව ප්‍රතික්ශේප කරනව වෙන්න බෑ. විද්‍යාව මූලික කරගත්ත සංස්කෘතියෙ විද්‍යාඥයන්ගෙ මතයන් එලියට එන්නෙ විද්‍යාඥයො බොහෝ දෙනෙක් මුල් වෙලා හදාගත්ත සංගම් සමාජ වලිං. රාජකීය විද්‍යා සංගමය වගේ ඒව තව පර්යේශණ කරන විශාල ආයතන විශ්ව විද්‍යාල වල විද්‍යාඥයො එකතු වෙලා හදාගන්න සමාජ වගේ. එතකොට සලකා බලන්න ඕනෙ ඒ වගේ ලොකු සංගමයකිං දෙයක් ගැන දරණ මතය. එහෙම කියන මතය පිලිගැනීමෙන් තොරව විද්‍යාවට නෙමේ කිසිම දැනුම් පද්ධතියකට පැවැත්මක් නෑ. ජීව විද්‍යාඥයට පරමාණුව ගැන පර්යේශණ කරන්න බෑ භෞතික විද්‍යාඥයො කියන දේ පිලිගන්න වෙනව, භෞතික විද්‍යාඥයට සෛල ගැන පර්යේෂණ කරන්න බෑ ජීව විද්‍යාඥයො කියන දේ පිලිගන්න වෙනව. සාමාන්‍ය ජන සමාජයට, අපිට, මේ එකක් ගැනවත් පර්යේශණ කරන්න බෑ ඒ හැමෝම කියන දේ පිලිගන්න වෙනව. අතීතෙ තිබ්බ දැනුම් පද්ධති වලත් වුනේ ඒක තමා. සෘශිවරු කියන දේ හැමෝම පිලිගත්ත. දැනුම නිර්මාණය කරන පුද්ගලයන් අනිවාර්යයෙන්ම දැනුම් පද්ධතියේ කොටසක්. ඒ පුද්ගලයන් (එක පුද්ගලයෙක් නෙමේ සංගම් වශයෙන් එකතු වෙලා එලිදක්වන අදහස්) පිලිගන්නෑ කියන්නෙ අනිවාර්යයෙන් ඒක අදාල දැනුම් පද්ධතිය සැක කිරීමක් විදිහට දැක්කෑකි :yes: ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම කියන්නෙ විද්‍යාඥයෙකුගේ මතයක් නෙමේ විද්‍යාවේ මතයක්. ට්‍රම්ප් ඒක සැක කරනව :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක වෙනම thread එකක් දාල කියන්න ඕන දෙයක් එත් කතාව තදටම යන නිසා සැකෙවින් කියන්නම්. donald trump ප්‍රමුඛ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය ඉන්නේ global warming වෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් මත නොවෙයි කියන පදනමේ. එතකොට ඩිමොක්‍රටික් පක්ෂය ඉන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසායි global warming වෙන්නේ කියන තැන.

    මේ දෙපැත්තටම තර්ක කරන scientists ල ඉන්නවා එත් මිනිස් ක්‍රියාකාරකම් මත නිසා global warming වෙන්නේ කියන තැන තමයි වැඩිපුරම scientists ල ඉන්නේ

    තව උදාහරණයක් ගත්තොත් democrotic පක්ෂය විශ්වාස කරන්නේ පරිනාමවාදය එත් රිපබ්ලිකන් පක්ෂය විශ්වාස කරන්නේ intelligent design කියන concept එක .

    මේවගේ උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. මහාචාර්ය නලින්ද සිල්වා ඉන්නේ බටහිර විද්‍යාව සම්පුරනයේම ප්‍රතික්ෂේප කරන තැනක. එත් ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක ඉන්නේ බටහිර විද්‍යාවේ අන්ත දෙකක

    මෙතන නං පොඩි පටලැවිල්ලක් තියෙනව. නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන්නෙ විද්‍යාව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය මිසක් විද්‍යාවෙන් හොයාගන්න දේවල් ගැන නෙමේ. නලීන් ද සිල්වා කොහෙවත් කියල නෑ පොලොව තැටියක් හෝ ඉර පොලොව වටේ යනව කියල :no: නලීන් ද සිල්වා ඒ නිගමනයට එන්න පාවිච්චි කරපු ක්‍රමවේදයයි විවේචනය කරන්නෙ. :yes:

    ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යන්නෙ මිනිස් ක්‍රියාකාරකම් මත නෙමේ කියන මතේ ඉන්නව කියල දැනං හිටියෙ නෑ :no: මං හිතං හිටියෙ මිනිහ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම කියන දේම ප්‍රතික්ශේප කරනව කියල :eek: අනික ට්‍රම්ප් tweet එහෙම දාල තිබ්බලු නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යනවනං මේ ඇයි හිම වැටෙන්නෙ කියල ? ඒ කියන්නෙ ට්‍රම්ප් ඉන්නෙ උශ්ණත්වය ඉහල යාමක් නෑ කියන මතේ නෙමේද ? මිනිස් ක්‍රියාකාරකම් ලොකුවට බලපාන්නෑ කියන මතේ ඉන්නව කියන්නෙ උෂ්ණත්වය ඉහල යනව කියල පිලිගන්නව කියන එක නෙ ? :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක වෙනම thread එකක් දාල කියන්න ඕන දෙයක්
    මේවගේ උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. මහාචාර්ය නලින්ද සිල්වා ඉන්නේ බටහිර විද්‍යාව සම්පුරනයේම ප්‍රතික්ෂේප කරන තැනක. එත් ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක ඉන්නේ බටහිර විද්‍යාවේ අන්ත දෙකක

    ත්රෙඅඩ් එකක් දාපන් මචන්.+8:D:D
     
    • Like
    Reactions: tharakato

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙතන නං පොඩි පටලැවිල්ලක් තියෙනව. නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන්නෙ විද්‍යාව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය මිසක් විද්‍යාවෙන් හොයාගන්න දේවල් ගැන නෙමේ. නලීන් ද සිල්වා කොහෙවත් කියල නෑ පොලොව තැටියක් හෝ ඉර පොලොව වටේ යනව කියල :no: නලීන් ද සිල්වා ඒ නිගමනයට එන්න පාවිච්චි කරපු ක්‍රමවේදයයි විවේචනය කරන්නෙ. :yes:

    ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යන්නෙ මිනිස් ක්‍රියාකාරකම් මත නෙමේ කියන මතේ ඉන්නව කියල දැනං හිටියෙ නෑ :no: මං හිතං හිටියෙ මිනිහ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම කියන දේම ප්‍රතික්ශේප කරනව කියල :eek: අනික ට්‍රම්ප් tweet එහෙම දාල තිබ්බලු නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යනවනං මේ ඇයි හිම වැටෙන්නෙ කියල ? ඒ කියන්නෙ ට්‍රම්ප් ඉන්නෙ උශ්ණත්වය ඉහල යාමක් නෑ කියන මතේ නෙමේද ? මිනිස් ක්‍රියාකාරකම් ලොකුවට බලපාන්නෑ කියන මතේ ඉන්නව කියන්නෙ උෂ්ණත්වය ඉහල යනව කියල පිලිගන්නව කියන එක නෙ ? :eek:
    උබලා ඔක්කොම පටලවගෙන ඉන්නේ මචන්. අරූ කිව්වා වගේ මේකට ත්‍රේඩ් එකක් දාහන්. කියලා දෙන්න ට්‍රම්ප්ගේ ගේම. ට්‍රම්ප් කියන්නේ අතීශය ජාතිකවාදියෙක්. ඌට් ඇමෙරිකාවෙන් එහා කිසිම දෙයක් වැඩක් නැ. උගේ තර්කය හිම එක්කලා සම්බන්ද වෙන්නේ ඒකයි. ඌ කියන්නේ ගොලිය උශ්නත්වයෙන් ඇමෙරිකාවට බලපැමක් නැ, ඒකට් \ඇමෙරිකාවේ ටැක්ස් පේයර්ලා ගෙවන්න ඔන නැ කියලා. උගේ කතාව සාදාරනයි ඇමෙරිකන් උන්ගෙ පැත්තෙන්. ඇමෙරිකාවේ තාම රිතු (සමාවෙන්න හරියට ලියන්න දන්නේ නැ ) බේදයේ වෙනසක් තම නැ, වින්ටර්, සමර්, ස්ප්‍රින්ග් ඔටම් ගානට සෙට් වෙනවා. නමුත් ප්‍රන්ශේ ප්‍රමුක යුරොපයේ බලහන් ඔක්කොම කචල්. උන්ට දැන් වින්ටර් සමර් කියලා නැ. දැන් ඉටලි මේ දවස්වල බලහන් සමර් එක වගේ රස්නෙයි. සම්පූර්න වෙනස්.. ඔක ට්‍රම්ප් දකින කොනයෙන් ඌ කියන්නේ ඒක උන්ගේ ප්‍රශ්නයක් මිසක ඇමෙරිකන් ගැටලුවක් නෙමෙඋඉ ඒකට් ඇමෙරිකන් ෆැක්ටරි පලි නැ කියලා. ඌ කොහේවත් කියන්නේ නැ ගොලිය උශ්නත්වය ගැන කතා කරන්න ඔනැ නැ කියලා. මිනිහා කියන්නේ ඇමෙරිකන් කාරයා ඒකේ ප්‍රයිස් එක පේ කරන්න ඔනා නැ කියලා.,.
     
    එතකොට උඹ කියන්නෙ ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියලපිලිගන්නව කියලද ? :eek: එතකොට ට්‍රම්ප් tweet කලා කියන්නෙ ගෝලීය උෂ්ණනත්වය ඉහල යනවනං හිම වැටෙන්නෙ කොහොමද අහල ? :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙතන නං පොඩි පටලැවිල්ලක් තියෙනව. නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන්නෙ විද්‍යාව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය මිසක් විද්‍යාවෙන් හොයාගන්න දේවල් ගැන නෙමේ. නලීන් ද සිල්වා කොහෙවත් කියල නෑ පොලොව තැටියක් හෝ ඉර පොලොව වටේ යනව කියල :no:

    ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යන්නෙ මිනිස් ක්‍රියාකාරකම් මත නෙමේ කියන මතේ ඉන්නව කියල දැනං හිටියෙ නෑ :no: මං හිතං හිටියෙ මිනිහ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම කියන දේම ප්‍රතික්ශේප කරනව කියල :eek: අනික ට්‍රම්ප් tweet එහෙම දාල තිබ්බලු නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යනවනං මේ ඇයි හිම වැටෙන්නෙ කියල ? ඒ කියන්නෙ ට්‍රම්ප් ඉන්නෙ උශ්ණත්වය ඉහල යාමක් නෑ කියන මතේ නෙමේද ? මිනිස් ක්‍රියාකාරකම් ලොකුවට බලපාන්නෑ කියන මතේ ඉන්නව කියන්නෙ උෂ්ණත්වය ඉහල යනව කියල පිලිගන්නව කියන එක නෙ ? :eek:

    නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන්නෙ විද්‍යාව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය මිසක් විද්‍යාවෙන් හොයාගන්න දේවල් ගැන නෙමේ.

    නලීන් ද සිල්වා ඒ නිගමනයට එන්න පාවිච්චි කරපු ක්‍රමවේදයයි විවේචනය කරන්නෙ. :yes:

    ලැබිල තියෙන ප්‍රතිපලය පිළිගන්නවානම් , ඒ ප්‍රතිපලය ලබාගන්න භාවිතා කරපු ක්‍රම වේදය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

    -----------------------------------------------------------------------------------------------

    ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යන්නෙ මිනිස් ක්‍රියාකාරකම් මත නෙමේ කියන මතේ ඉන්නව කියල දැනං හිටියෙ නෑ

    උබ ගෝලීය උෂ්ණත්වය වගේම තමයි....ගොඩක් දේවල් දන්නේනැ ...දන්නවා ..මේක හරි කියල හිතුවට ..අලුත් දෙයක් ඉගෙන ගැනීමේ අසවටම එක ඇතුලේ හිර වෙලා ඉන්නේ...​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට උඹ කියන්නෙ ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියලපිලිගන්නව කියලද ? :eek: එතකොට ට්‍රම්ප් tweet කලා කියන්නෙ ගෝලීය උෂ්ණනත්වය ඉහල යනවනං හිම වැටෙන්නෙ කොහොමද අහල ? :eek:
    ඒක තමයි ඌ කියන ජියොග්‍රැෆිකල් තර්කය. ඌ අහන්නේ ඇමෙරිකාවේ රිතු බේදය එහෙනම් කොහොමද වෙන්නේ කියලා. ඌ හිතන්නේ පතන්නේ ලොකෙට සාපේක්ශව නෙමෙයි බන්. ඇමෙරිකාවට සාපේක්ශව. මම ඒකනේ කිව්වේ. ගොලීය උශ්නත්වය ඇමෙරිකාවට බල පන්නේ නැති තාක්කල් ඌට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ෆැක්ටරි වහන්න තරම්.
     
    ප්‍රතිඵලය හරි ගිය පලියට ඒ ප්‍රතිඵලය ගන්න පාවිච්චි කරපු ක්‍රමය නිවැරදියි කියල කියන්නෙ කොහොමද ? පාවිච්චි කරපු එක ක්‍රමයක් බොරු කල්ල අලුත් ක්‍රමයක් නිර්මාණය කිරීමම නෙමේද විද්‍යාවෙ කරන්නෙ ? :dull:

    දෙවනියට කියල තියෙන දේ නං පැහැදිලි මදි. :eek: දැනං හිටියෙ නෑ කියල නේන්නං කියල තියෙන්නෙ :eek:
     
    බ්‍රේක්න් බැඩ් බැලුවනම් උබට තෙරෙයි. මෙතපටමින් හදන්න ක්‍රම ගොඩක් තියෙනවා රිසල්ට් එක ක්‍රිස්ටල් මෙත් නම් ක්‍රමේ අදාලම නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමයි ඌ කියන ජියොග්‍රැෆිකල් තර්කය. ඌ අහන්නේ ඇමෙරිකාවේ රිතු බේදය එහෙනම් කොහොමද වෙන්නේ කියලා. ඌ හිතන්නේ පතන්නේ ලොකෙට සාපේක්ශව නෙමෙයි බන්. ඇමෙරිකාවට සාපේක්ශව. මම ඒකනේ කිව්වේ. ගොලීය උශ්නත්වය ඇමෙරිකාවට බල පන්නේ නැති තාක්කල් ඌට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ෆැක්ටරි වහන්න තරම්.

    The concept of global warming was created by and for the Chinese in order to make U.S. manufacturing non-competitive.

    Trump tweet කල්ල තියෙන්නෙ. Trump ගෝලීය උශ්ණත්වය ඇමරිකාවට බලපාන්නෑ කියල නෙමේ කියන්නෙ ගෝලීය උශ්ණත්වය ඉහල යාම කියන එකම බොරුවක් කියල. එහෙම යන්නෑ කියල. :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට උඹ කියන්නෙ ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියලපිලිගන්නව කියලද ? :eek: එතකොට ට්‍රම්ප් tweet කලා කියන්නෙ ගෝලීය උෂ්ණනත්වය ඉහල යනවනං හිම වැටෙන්නෙ කොහොමද අහල ? :eek:

    උ එක දැනගෙන හිටියත් ...පිළිගත්තත් ....උගේ රටේ වාසියට එක ප්රෙසිද්දියේ පළිගන්නේ න....

    උදාහරණයක් විදියට...අපි war එක කාලේ .....LTTE එක flat කරලා දැම්මා .. අ වගේම war crime උනා..

    නමුත් අපි සිංහල එවුන් විදියට war crime උනා කියල පිලි ගන්නේ න...අපේ වාසියට ..:D:D:D

    එකම තමයි TRUMHP කරන්නෙත්....:):)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බ්‍රේක්න් බැඩ් බැලුවනම් උබට තෙරෙයි. මෙතපටමින් හදන්න ක්‍රම ගොඩක් තියෙනවා රිසල්ට් එක ක්‍රිස්ටල් මෙත් නම් ක්‍රමේ අදාලම නැ.

    braking bad කියන්නෙයි විද්‍යාව කියන්නෙයි දෙකක්. ක්‍රමය අතෑරල නිකංම ප්‍රතිඵලේ විතරක් සලකනවනං පෘථිවිය වටේ ඉර යනව කියල අරගෙනත් ඉර උදාව ඉර බැසීම තරු රටා වෙනස් වීම මේ හැම දෙයක්ම පැහැදිලි කලෑකි. විද්‍යාව බලාපොරොත්තු වෙන්නෙ නිරීක්ශණ පැහැදිලි කිරීම විතරක් නෙමේ. ඒව වෙන්නෙ කොහොමද කියල විස්තර කිරීමකුත් බලාපොරොත්තු වෙනව ඉතිං අනිවාර්යයෙන් ක්‍රමය, ක්‍රමයට පදනම් වුන උපකල්පන වැදගත් :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උ එක දැනගෙන හිටියත් ...පිළිගත්තත් ....උගේ රටේ වාසියට එක ප්රෙසිද්දියේ පළිගන්නේ න....

    උදාහරණයක් විදියට...අපි war එක කාලේ .....LTTE එක flat කරලා දැම්මා .. අ වගේම war crime උනා..

    නමුත් අපි සිංහල එවුන් විදියට war crime උනා කියල පිලි ගන්නේ න...අපේ වාසියට ..:D:D:D

    එකම තමයි TRUMHP කරන්නෙත්....:):)

    Trump එහෙම කරනවද දන්නෑ එහෙම කරනවනං ඉතිං උඩ ලියල තියෙන ලිපියෙ "ට්‍රම්ප් කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි." කියන කෑල්ල විතරක් සංශෝදනය වෙන්න ඕනෙ. අනික් ටිකට බලපෑමක් නෑ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    The concept of global warming was created by and for the Chinese in order to make U.S. manufacturing non-competitive.

    Trump tweet කල්ල තියෙන්නෙ. Trump ගෝලීය උශ්ණත්වය ඇමරිකාවට බලපාන්නෑ කියල නෙමේ කියන්නෙ ගෝලීය උශ්ණත්වය ඉහල යාම කියන එකම බොරුවක් කියල. එහෙම යන්නෑ කියල. :yes:
    The concept of global warming was created by and for the Chinese in order to make U.S. manufacturing non-competitive.

    මේක තමා බන් උත්තරේ. සරලව මිනිහා ගේන පොයින්ට් එක ඔක. ඇමෙරිකාවේ නිශ්පාදන ආර්තිකේ කඩන්න යන්නේ කියලා. ඉතින් මිනිහට වැඩක් නැ ග්ලොබල් වොමින්. ඒක ඇත්ත උනහ් බොරු උනත් මිනිහා කියන්නේ මිනිහා ප්‍රසිඩන්ට් උනේ ඇමෙරිකාව රකින්න මිසක් ලොකේ රකින්න නෙමෙයි කියලා. ලොකෙට ආයුශ තව අවුරුදු 50ක් නම් මිනිහගේ මතේ ඒ අවුරුදු 50 ලොකේ ග්‍රේට්ම රට ඇමෙරිකාව කරන්න මිසක, අවුරුදු 50, 100 කරලා ලොකේට පැවැත්මක් දෙන්න නෙමෙයි..
     
    ඇමරිකාවෙ නිශ්පාදන ආර්ථිකේ කඩන්න චීනෙන් ගොතපු කතාවක් ඒ කියන්නෙ Trump උශ්ණත්වය ඉහල යාම කියන දේ ප්‍රතික්ශේප කරනවා හෝ උඩ කියල තියෙන විදිහට උශ්ණත්වය ඉහල යනව කියල විශ්වාස කරත් නෑ වගේ ඉන්නව :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මෙතන නං පොඩි පටලැවිල්ලක් තියෙනව. නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන්නෙ විද්‍යාව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය මිසක් විද්‍යාවෙන් හොයාගන්න දේවල් ගැන නෙමේ. නලීන් ද සිල්වා කොහෙවත් කියල නෑ පොලොව තැටියක් හෝ ඉර පොලොව වටේ යනව කියල :no: නලීන් ද සිල්වා ඒ නිගමනයට එන්න පාවිච්චි කරපු ක්‍රමවේදයයි විවේචනය කරන්නෙ. :yes:

    ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යන්නෙ මිනිස් ක්‍රියාකාරකම් මත නෙමේ කියන මතේ ඉන්නව කියල දැනං හිටියෙ නෑ :no: මං හිතං හිටියෙ මිනිහ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම කියන දේම ප්‍රතික්ශේප කරනව කියල :eek: අනික ට්‍රම්ප් tweet එහෙම දාල තිබ්බලු නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යනවනං මේ ඇයි හිම වැටෙන්නෙ කියල ? ඒ කියන්නෙ ට්‍රම්ප් ඉන්නෙ උශ්ණත්වය ඉහල යාමක් නෑ කියන මතේ නෙමේද ? මිනිස් ක්‍රියාකාරකම් ලොකුවට බලපාන්නෑ කියන මතේ ඉන්නව කියන්නෙ උෂ්ණත්වය ඉහල යනව කියල පිලිගන්නව කියන එක නෙ ? :eek:

    කලින් මම කලින් අදහස් කලේ නලින්ද සිල්වා බටහිර විද්‍යාව ගැන නොසලකා හරිනවා කියන එක.

    ට්‍රම්ප් twitter එක ගත්තම එයාට හිතෙන හැමදේම ගහල දානවා . සමහර වෙලාවට TV Show වලටත් බැනල tweet දානවා. electoral collage system ( කොට්ටාශ චන්ද ක්‍රමය ) republican පක්ෂය එකඟයි එත් trump එකට බැනල දාල තිබුන මොකද මිනිහ හිතුව මිනිහ popular vote අරගෙන එත් චන්දෙ පැරදෙයි කියල. එත් අන්තිමට electoral votes නිසා තමයි මිනිහ දිනුවේ. ඊට පස්සේ electoral votes system එක වෙනස් කරන්න හැදුවේ නැහැ

    එත් republican ලගේ මතය තියෙන්නේ climate change වලට මිනිසාගේ බලපෑමක් නැහැ කියල. ඕකට පිළිතුරු වශයෙන් democratic ල කියන්නේ republican ල බොරතෙල් නිෂ්පාදකයන්ගේ සල්ලි අරගෙන තමයි ඕක කියන්නේ කියල.

    මේ කතා කරන්නේ republican ල විශ්වාස කරන මතයේ ඉන්න scientist කෙනෙක්

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාවෙ නිශ්පාදන ආර්ථිකේ කඩන්න චීනෙන් ගොතපු කතාවක් ඒ කියන්නෙ Trump උශ්ණත්වය ඉහල යාම කියන දේ ප්‍රතික්ශේප කරනවා හෝ උඩ කියල තියෙන විදිහට උශ්ණත්වය ඉහල යනව කියල විශ්වාස කරත් නෑ වගේ ඉන්නව :yes:
    නැ.. ට්‍රම්ප් කියන්නේ ග්ලොබල් වොමින් කියන යකා කියන තරම් කලු නැ කියන එක. ඒකට ඇමෙරිකන් උන්ට අදාලම නැ කියලා කියන්නේ. ඉතින් ඇත්තනේ බන්. ඇමෙරිකාවේ සිතියම ගනින්. ග්ලැසියර් දියවීම උන්ට්6අ අදාලම නැනේ. උඩින් කැනඩාව, යටින් කැරබියන් අයිලන්ඩ් එක්ක දකුනු ඇමෙරිකාව. උන් දූපතක්වත්, තනි ක්ලයිමේට් එකකවත් තිය්න රටක් නෙමෙයිනේ.. ග්‍රැන්ඩ් කැනියන් මොහාවි වගේ ඩෙසට් වල ඉදන් ඇලස්කා වගේ වෙනකන් උන්ට තියෙනවා. ග්ලොබල් වොමින් ත්‍රේට් එක උන්ට අනිත් උන්ට වගේ නැ. ඒක නිසා උන්ගේ ප්‍රඩක්ටිවිටි අඩු කරන එක ලොකේට හොද උනාට උන්ට එහෙම අවශ්යතාවයක් නැ.