හිටපු ජනාධිපති ට්රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර තම චන්ද දායකයන් අමතමින් ස්තූථිය පුදකලාය, එවිට සංවේගයට පත් චන්ද දායකයෙකු "මරලා හරි ගමු" යනුවෙන් ප්රකාශ කල අතර එවිට ට්රම්ප් මහතා ප්රකාශ කලේ ඊළග මහමැතිවරනයේදී තමන් කුරුනෑගල දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වන බවයි.
