ට්‍රම්ප් පාක්ෂිකයන් අමතයි.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    123528522_2796703647207895_8463624434242784305_n.jpg

    හිටපු ජනාධිපති ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර තම චන්ද දායකයන් අමතමින් ස්තූථිය පුදකලාය, එවිට සංවේගයට පත් චන්ද දායකයෙකු "මරලා හරි ගමු" යනුවෙන් ප්‍රකාශ කල අතර එවිට ට්‍රම්ප් මහතා ප්‍රකාශ කලේ ඊළග මහමැතිවරනයේදී තමන් කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ට්‍රම්ප් යවන්න ලේසි නෑ බන්. උ නඩු කියනවා. නඩුව අහන්න නඩු කාරයෝ 9ක් ඉන්නවා, ඒ නඩු කාරයෝ 9 දෙනාගෙන් 3 දෙනෙක් පත් කරන්නේ ට්‍රම්ප් වර්තමාන ජනාදිපති විදිහට. ඉතිරි 6 දෙනා තමා ස්වාදීනවපත් වෙන්නේ.ඔතන ට්‍රම්ප්ට අදින උන් තව 2ක් හිටියොත් එහෙම. බයිඩන්ඩ බඩුම තමා. ජෝර්ජ් බුෂ් කාරයත් ඔය සෙල්ලමම දැම්මා නේ