පළමු ජන රැලිය ටෙක්සාස් හිදී සිකුරාදා පැවැත්වේ. ඇමරිකාවට යලි පන දෙන්න ඔබත් එක වන්න. :love2:
helplesser Well-known member Nov 20, 2017 18,231 27,939 113 36 Mirihana alis.alberta.ca Nov 12, 2020 #1 පළමු ජන රැලිය ටෙක්සාස් හිදී සිකුරාදා පැවැත්වේ. ඇමරිකාවට යලි පන දෙන්න ඔබත් එක වන්න. Reactions: blackheart
dayt0na Well-known member Jan 2, 2012 29,969 28,894 113 Nov 12, 2020 #2 Wade nagela yanewa neda WE WILL WIN!
pavithra_uk Well-known member Oct 6, 2009 53,555 22,253 113 Gotland Nov 12, 2020 #3 ට්‍රම්ප් සුළඟ පොරට තින්නේ ඇමරිකාවේම තීන පල්ලි වලට ගිහිං මාද්‍ය සාකච්චා තියන්න
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 12, 2020 #4 මචන් Texas ලංකාව වගේ 10ගුණයක් විතර වෙනවා......Texas කිව්වම බෑ මොන නගරේද කියපන් ... Reactions: silentsahan
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Nov 12, 2020 #5 nicjosh83 said: මචන් Texas ලංකාව වගේ 10ගුණයක් විතර වෙනවා......Texas කිව්වම බෑ මොන නගරේද කියපන් ... Click to expand... kurunegala Reactions: Mohowk and nicjosh83
nicjosh83 said: මචන් Texas ලංකාව වගේ 10ගුණයක් විතර වෙනවා......Texas කිව්වම බෑ මොන නගරේද කියපන් ... Click to expand... kurunegala
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Nov 12, 2020 #6 තාම ධවල මන්දිරෙන් එලියට බැස්සෙ නෑ නේද. ගෙදර ගිහින් ට්‍රම්ප් ටවර් එකේ උඩ තට්ටුවේ ඉඳන් කතාවක් කරලා ටික කාලයක් යන්න එපයි ජන රැලි තියන්න Reactions: silentsahan
තාම ධවල මන්දිරෙන් එලියට බැස්සෙ නෑ නේද. ගෙදර ගිහින් ට්‍රම්ප් ටවර් එකේ උඩ තට්ටුවේ ඉඳන් කතාවක් කරලා ටික කාලයක් යන්න එපයි ජන රැලි තියන්න
dayt0na Well-known member Jan 2, 2012 29,969 28,894 113 Nov 12, 2020 #7 LazyLizard said: තාම ධවල මන්දිරෙන් එලියට බැස්සෙ නෑ නේද. ගෙදර ගිහින් ට්‍රම්ප් ටවර් එකේ උඩ තට්ටුවේ ඉඳන් කතාවක් කරලා ටික කාලයක් යන්න එපයි ජන රැලි තියන්න Click to expand... ehema keranna paredila nane
LazyLizard said: තාම ධවල මන්දිරෙන් එලියට බැස්සෙ නෑ නේද. ගෙදර ගිහින් ට්‍රම්ප් ටවර් එකේ උඩ තට්ටුවේ ඉඳන් කතාවක් කරලා ටික කාලයක් යන්න එපයි ජන රැලි තියන්න Click to expand... ehema keranna paredila nane
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Nov 12, 2020 #8 dayt0na said: ehema keranna paredila nane Click to expand... ඒකනේ පැරදිල වැටෙන්න එපයි ආය නැගිටින්න Reactions: dayt0na