ට්‍රම්ප් හරි නිලයට ගහයි! ⭕🇨🇳චීන තෙල් වෙළඳපොළ කඩා වැටේ‼️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,927
    10,286
    113
    CNOOC, PetroChina, Sinopec ඇතුළු ප්‍රධාන චීන රාජ්‍ය තෙල් සමාගම්වල කොටස් මිල අද දැඩි ලෙස පහත වැටුණා.මේකට ප්‍රධාන හේතුව වන්නේ ලෝක තෙල් සැපයුමට බලපාන නව භූ-රාජ්‍ය දේශපාලන අස්ථිරතාවයයි.විශේෂයෙන්ම වෙනිසියුලා,මැද පෙරදිග සහ ඉරානය වටා උණුසුම් වෙමින් යන තත්වය හේතුවෙන්,චීනයට තෙල් සැපයුම් කරන මාර්ග අවදානමට ලක්වෙයි කියන බිය ආයෝජකයන් අතර වැඩිවී තිබෙනවා.

    චීනය විදේශ තෙල් මත දැඩිව රඳා පවතින රටක් වීමත්,එහි රාජ්‍ය තෙල් සමාගම් බොහෝ දේශපාලනමය අවදානම් කලාපවල ක්‍රියාත්මක වීමත් හේතුවෙන්,ලෝක අර්බුදයක් ඇතිවුණහොත් ලාභයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව වෙළෙඳපොළ ඇගයීම් පෙන්වනවා.ඒ නිසාම ආයෝජකයන් කොටස් විකිණීමට යාමෙන් අද චීනයේ කොටස් මිල වැටීමක් දක්නට ලැබුණා.මෙය දිගටම පැවතුනොත් චීන ආර්ථිකයට දැඩි බලපැම් ඇති විය හැකි බව වාර්තා වෙයි

    මුලාශ්‍රය | blockonomi,රොයිටර්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,231
    20,869
    113
    හස්තිශෛලපුර
    If CHINA invades TAIWAN
    Major stock values of A.I. & chip based business tycoons ( like NVIDIA, INTEL, AMD, APPLE, OpenAI ) gonna plunge hard. 👀

    Let's see how CHINA retaliates 👀
    End of AI... NVIDIA <> ORACLE <> OPENAI

    https://www.linkedin.com/posts/igna...100b-check-activity-7376910898407444480-WRhL/

    1758784037444
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    CNOOC, PetroChina, Sinopec ඇතුළු ප්‍රධාන චීන රාජ්‍ය තෙල් සමාගම්වල කොටස් මිල අද දැඩි ලෙස පහත වැටුණා.මේකට ප්‍රධාන හේතුව වන්නේ ලෝක තෙල් සැපයුමට බලපාන නව භූ-රාජ්‍ය දේශපාලන අස්ථිරතාවයයි.විශේෂයෙන්ම වෙනිසියුලා,මැද පෙරදිග සහ ඉරානය වටා උණුසුම් වෙමින් යන තත්වය හේතුවෙන්,චීනයට තෙල් සැපයුම් කරන මාර්ග අවදානමට ලක්වෙයි කියන බිය ආයෝජකයන් අතර වැඩිවී තිබෙනවා.

    චීනය විදේශ තෙල් මත දැඩිව රඳා පවතින රටක් වීමත්,එහි රාජ්‍ය තෙල් සමාගම් බොහෝ දේශපාලනමය අවදානම් කලාපවල ක්‍රියාත්මක වීමත් හේතුවෙන්,ලෝක අර්බුදයක් ඇතිවුණහොත් ලාභයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව වෙළෙඳපොළ ඇගයීම් පෙන්වනවා.ඒ නිසාම ආයෝජකයන් කොටස් විකිණීමට යාමෙන් අද චීනයේ කොටස් මිල වැටීමක් දක්නට ලැබුණා.මෙය දිගටම පැවතුනොත් චීන ආර්ථිකයට දැඩි බලපැම් ඇති විය හැකි බව වාර්තා වෙයි

    මුලාශ්‍රය | blockonomi,රොයිටර්
    තායිවානෙ උඩින් අහස් කූරක් ගියත් NVIDIA 10% විතර කඩන් වැටෙනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ට්‍රම්ප් පිස්සෙක්
    ට්‍රම්පච්චි ලෝක යුද්ධයක් හරි ඇති කරනව එප්ස්ටීන් කේස් එකෙන් බේරෙන්න :lol:
    හිට්ලරුත් දැඟලුව සෑහෙන්න ලෝකෙටම තග දාගෙන ඒ දවස්වල
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    ට්‍රම්පච්චි ලෝක යුද්ධයක් හරි ඇති කරනව එප්ස්ටීන් කේස් එකෙන් බේරෙන්න :lol:
    හිට්ලරුත් දැඟලුව සෑහෙන්න ලෝකෙටම තග දාගෙන ඒ දවස්වල

    Lake Michigan 13 year old pregnant girl 💀 that shyt was dark

    File number (Epstein Files) - EFTA00025010

    Site - department of justice (.gov)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ට්‍රම්පච්චි ලෝක යුද්ධයක් හරි ඇති කරනව එප්ස්ටීන් කේස් එකෙන් බේරෙන්න :lol:
    හිට්ලරුත් දැඟලුව සෑහෙන්න ලෝකෙටම තග දාගෙන ඒ දවස්වල
    Siraa oi. Trump lokka Narco scene ekak daala Maduro elluwe story eka flip karanna wage 😂😂

    If CHINA invades TAIWAN
    Major stock values of A.I. & chip based business tycoons ( like NVIDIA, INTEL, AMD, APPLE, OpenAI ) gonna plunge hard. 👀

    Let's see how CHINA retaliates 👀
    Un taama ready ne ban. un den military budget eka wedi kara kara PLA eka buld up karanawa. puluwan taram politically preassure karala gemak gahanna balai. berima unot Xi lokka timeline eka hari nam 2027 n passe tamai karana deyak karanne.
     
    • Like
    Reactions: Yeezus