ට්‍රයල් හෙල්ප්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    ට්‍රයල් හෙල්ප්

    ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්‍රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්‍රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි :(

    හොදම වැඩේ පෙන්නන්නේ නැතුව ඉන්න එක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    akshalikas:22800680 said:
    ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්‍රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි :(

    හොදම වැඩේ පෙන්නන්නේ නැතුව ඉන්න එක

    ඉතින් එහෙම කොහොමද ලයිසන් එක ගන්නේ?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්‍රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි :(

    හොදට ප්‍රැක්ටිස් කරල පලයන් බං. එතකොට නිකම්ම ලයිසන් එක ගන්න ට්‍රයල් පෙන්නන්න පුලුවන්. උඹට ප්‍රැක්ටිස් මදි නිසා වෙන්න අැති බය. මම ලයිසන් ගද්දී බයික් එකේ අට ගහන්න පොලීමේ හිටියා. මට කලින් ගිය එකා අට ගහනවා දහ අට වගේ :D එක්සැමින ලග එකෙක්ට කියනවා ඇහුනා මේ මනුස්සය වැට්ච්ච යතුරක් හොයනවා වගේ නේ බයික් එකේ යන්නේ කියලා. අර පොර බයික් එකේ ඉස්සරහ රෝදේ දිහා බලාගෙන බයික් එක පැද්දේ :rofl::rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    577:22800715 said:

    කීදෙනෙක් විතර ඉන්නවද බන් වටේ බලාගෙන?? මට හිතෙනවා උන් හිනා වෙයි කියලා , :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතන ඉන්න හැම එකාම උඹ වගේම ට්‍රයල් දෙන්න ආපු උන් නෙ උන් හිනාවෙන්නේ නෑ :yes: අපි ගිය වෙලාවේ මත ඔහොම හිතන් හිටිය එකෙක් මීක් නෑ නිකන් මළගෙදරක ගියා වගේ නියපොතු හප හප පොලව හාර හාර ඉන්නේ හැම එකාම :baffled:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බය වෙන්න එපා. මොකටද බය වෙන්නේ. උඹ වගෙම හැමොම එතෙන්ට එන්නේ පුරුදු වෙන්න මිසක් පුරුදු කාරයෝ නෙමෙ. එක්සැමිනර් උනත් උඹ අපි වගේමයි ලයිසන් ගත්තේ. කිසිම දේකට බය වෙන්න එපා. හොඳට පුරුදු වෙලා පලයං. මං ට්‍රයල් පෙන්නද්දි කොල්ලෙක් එක්සැමිනර් ඉන්න කාර් එක හැප්පුවා අට දාද්දි. මොනව උනත් හිතට ගට ගනින්. බය නැතුව පලයං. එක පාරක් ෆේල් උනා කියල මොනවත් වෙන්නෙ නෑ. කෙල්ලො ටික නම් පාස් වෙයි බලාන්කො. මට ආපු එක්සැමිනර් නම් සුපිරිම බුලට් කෙනෙක් හරිම හොඳයි. කාර් එක බලන්නෙ විනාඩි තුනයි බය වෙන්න එපා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    LazyLizard:22800748 said:
    එතන ඉන්න හැම එකාම උඹ වගේම ට්‍රයල් දෙන්න ආපු උන් නෙ උන් හිනාවෙන්නේ නෑ :yes: අපි ගිය වෙලාවේ මත ඔහොම හිතන් හිටිය එකෙක් මීක් නෑ නිකන් මළගෙදරක ගියා වගේ නියපොතු හප හප පොලව හාර හාර ඉන්නේ හැම එකාම :baffled:

    ඒත් බන් අනේ මන්දා, ලයිසන් එක ගන්න වෙන විදිහක් නැඩ්ඩ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    billythekid:22800770 said:
    බය වෙන්න එපා. මොකටද බය වෙන්නේ. උඹ වගෙම හැමොම එතෙන්ට එන්නේ පුරුදු වෙන්න මිසක් පුරුදු කාරයෝ නෙමෙ. එක්සැමිනර් උනත් උඹ අපි වගේමයි ලයිසන් ගත්තේ. කිසිම දේකට බය වෙන්න එපා. හොඳට පුරුදු වෙලා පලයං. මං ට්‍රයල් පෙන්නද්දි කොල්ලෙක් එක්සැමිනර් ඉන්න කාර් එක හැප්පුවා අට දාද්දි. මොනව උනත් හිතට ගට ගනින්. බය නැතුව පලයං. එක පාරක් ෆේල් උනා කියල මොනවත් වෙන්නෙ නෑ. කෙල්ලො ටික නම් පාස් වෙයි බලාන්කො. මට ආපු එක්සැමිනර් නම් සුපිරිම බුලට් කෙනෙක් හරිම හොඳයි. කාර් එක බලන්නෙ විනාඩි තුනයි බය වෙන්න එපා

    ඔය ට්‍රයල් පෙන්නන තැන මොනවගේද බන් වටේ කට්ටිය ඉන්නෙ කොහොමද බයික් එක කොච්චර වෙලාවක් ගන්නවද?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කීදෙනෙක් විතර ඉන්නවද බන් වටේ බලාගෙන?? මට හිතෙනවා උන් හිනා වෙයි කියලා , :(

    මොන පකකට හිනා වෙන්න ද? උඹ මිනිස්සුන්ට බය ඩයල් එකක් ද? බය වෙන්න එපා හිනා වෙන්නෙ නෑ එන්නෙ උඹ වගේම උන් තමයි මං ට්‍රයල් පෙන්නන ආපු කෙල්ලෙක් එක්ක එදාම යාලු උනා කලු කෙල්ලෙක් ලස්සනයි පොඩ්ඩක්
     
    බයික් එක බලන්නෙ ටික වෙලාවයි.
    උඹ තටම්ම තටම්ම අට ගැහුවොත් පොඩ්ඩක් වැඩියෙන් බලනව. ගානක් නැතිව ගහපන් අට උඹලගෙ ලර්නස් එකේ කට්ටිය ඉස්සරහ තමයි ගහන්න වෙන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    billythekid:22800783 said:
    කීදෙනෙක් විතර ඉන්නවද බන් වටේ බලාගෙන?? මට හිතෙනවා උන් හිනා වෙයි කියලා , :(

    මොන පකකට හිනා වෙන්න ද? උඹ මිනිස්සුන්ට බය ඩයල් එකක් ද? බය වෙන්න එපා හිනා වෙන්නෙ නෑ එන්නෙ උඹ වගේම උන් තමයි මං ට්‍රයල් පෙන්නන ආපු කෙල්ලෙක් එක්ක එදාම යාලු උනා කලු කෙල්ලෙක් ලස්සනයි පොඩ්ඩක්

    මට පොඩි සීන් එකක් තියෙනවා බන් ඔය වගේ මිනිස්සු බලන් ඉන්නකොට, මම කවදාවත් ස්ටේජ් එකක්වත් නැගලා නෑ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උඹ නිකං මේ ලෝකේ පළවෙනි ලයිසන් එක ගන්න යනවා වගෙනෙ.....පුරැදු වෙලා යමන්....fail වුණොත් තව පාරක් යමන්.....මහලොකු දෙයක් නෙමෙයි ඹ්ව
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මමත් බයෙන් ගියෙ. 8 ගහනකොට වමට වංගු ගන්න මට ටිකක් අවුල්. බයික් එක එතනට අරන් ගිහින් දකුණට වංගුව සුපිරියට ගන්නකොටම හරි ඇති අනිත් එක්කෙනා එන්න කිව්ව.
    වැඩේ ගොඩ. වැඩේට එන්ටර් වෙන විදිහෙන් උන් දන්නව.
    බය නැතුව ස්ටාර්ට් එක ගනින්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    pdshan:22800805 said:

    මාව කූල් වෙනවා වගේ ඕයි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මට පොඩි සීන් එකක් තියෙනවා බන් ඔය වගේ මිනිස්සු බලන් ඉන්නකොට, මම කවදාවත් ස්ටේජ් එකක්වත් නැගලා නෑ

    ලයිසන් අරගත්ත හැම එකාම ස්ටේජ් වලට නැගපු උන් නෙවෙයි මනුස්සයෝ..
    ලර්නස් 5-6ක වගේ හෙන සෙට් එකක් ඉන්නවා වට කරගෙන අපි ගහන හැටි බලන්න.
    සමහරවිට තව අඩු වැඩි වෙන්න පුලුවන් දවස අනුව තමා ඉතින්..
    හොදට පුරුදු වෙලා ගියාම බය වෙන්න කිසිම හේතුවක් නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    exodus293:22800798 said:
    උඹ නිකං මේ ලෝකේ පළවෙනි ලයිසන් එක ගන්න යනවා වගෙනෙ.....පුරැදු වෙලා යමන්....fail වුණොත් තව පාරක් යමන්.....මහලොකු දෙයක් නෙමෙයි ඹ්ව

    කරුමයක් බන් මෙ ලයිසන් මගුල් ගන්න විදිහ නම්