ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි![]()
akshalikas:22800680 said:ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි![]()
හොදම වැඩේ පෙන්නන්නේ නැතුව ඉන්න එක
ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි![]()
එක්සැමින ලග එකෙක්ට කියනවා ඇහුනා මේ මනුස්සය වැට්ච්ච යතුරක් හොයනවා වගේ නේ බයික් එකේ යන්නේ කියලා. අර පොර බයික් එකේ ඉස්සරහ රෝදේ දිහා බලාගෙන බයික් එක පැද්දේ 

577:22800715 said:ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි![]()
හොදට ප්රැක්ටිස් කරල පලයන් බං. එතකොට නිකම්ම ලයිසන් එක ගන්න ට්රයල් පෙන්නන්න පුලුවන්. උඹට ප්රැක්ටිස් මදි නිසා වෙන්න අැති බය. මම ලයිසන් ගද්දී බයික් එකේ අට ගහන්න පොලීමේ හිටියා. මට කලින් ගිය එකා අට ගහනවා දහ අට වගේඑක්සැමින ලග එකෙක්ට කියනවා ඇහුනා මේ මනුස්සය වැට්ච්ච යතුරක් හොයනවා වගේ නේ බයික් එකේ යන්නේ කියලා. අර පොර බයික් එකේ ඉස්සරහ රෝදේ දිහා බලාගෙන බයික් එක පැද්දේ
![]()

අපි ගිය වෙලාවේ මත ඔහොම හිතන් හිටිය එකෙක් මීක් නෑ නිකන් මළගෙදරක ගියා වගේ නියපොතු හප හප පොලව හාර හාර ඉන්නේ හැම එකාම
LazyLizard:22800748 said:එතන ඉන්න හැම එකාම උඹ වගේම ට්රයල් දෙන්න ආපු උන් නෙ උන් හිනාවෙන්නේ නෑඅපි ගිය වෙලාවේ මත ඔහොම හිතන් හිටිය එකෙක් මීක් නෑ නිකන් මළගෙදරක ගියා වගේ නියපොතු හප හප පොලව හාර හාර ඉන්නේ හැම එකාම
![]()
billythekid:22800770 said:බය වෙන්න එපා. මොකටද බය වෙන්නේ. උඹ වගෙම හැමොම එතෙන්ට එන්නේ පුරුදු වෙන්න මිසක් පුරුදු කාරයෝ නෙමෙ. එක්සැමිනර් උනත් උඹ අපි වගේමයි ලයිසන් ගත්තේ. කිසිම දේකට බය වෙන්න එපා. හොඳට පුරුදු වෙලා පලයං. මං ට්රයල් පෙන්නද්දි කොල්ලෙක් එක්සැමිනර් ඉන්න කාර් එක හැප්පුවා අට දාද්දි. මොනව උනත් හිතට ගට ගනින්. බය නැතුව පලයං. එක පාරක් ෆේල් උනා කියල මොනවත් වෙන්නෙ නෑ. කෙල්ලො ටික නම් පාස් වෙයි බලාන්කො. මට ආපු එක්සැමිනර් නම් සුපිරිම බුලට් කෙනෙක් හරිම හොඳයි. කාර් එක බලන්නෙ විනාඩි තුනයි බය වෙන්න එපා
කීදෙනෙක් විතර ඉන්නවද බන් වටේ බලාගෙන?? මට හිතෙනවා උන් හිනා වෙයි කියලා ,![]()
ඔය ට්රයල් පෙන්නන තැන මොනවගේද බන් වටේ කට්ටිය ඉන්නෙ කොහොමද බයික් එක කොච්චර වෙලාවක් ගන්නවද?
billythekid:22800783 said:කීදෙනෙක් විතර ඉන්නවද බන් වටේ බලාගෙන?? මට හිතෙනවා උන් හිනා වෙයි කියලා ,![]()
මොන පකකට හිනා වෙන්න ද? උඹ මිනිස්සුන්ට බය ඩයල් එකක් ද? බය වෙන්න එපා හිනා වෙන්නෙ නෑ එන්නෙ උඹ වගේම උන් තමයි මං ට්රයල් පෙන්නන ආපු කෙල්ලෙක් එක්ක එදාම යාලු උනා කලු කෙල්ලෙක් ලස්සනයි පොඩ්ඩක්
pdshan:22800805 said:මමත් බයෙන් ගියෙ. 8 ගහනකොට වමට වංගු ගන්න මට ටිකක් අවුල්. බයික් එක එතනට අරන් ගිහින් දකුණට වංගුව සුපිරියට ගන්නකොටම හරි ඇති අනිත් එක්කෙනා එන්න කිව්ව.
වැඩේ ගොඩ. වැඩේට එන්ටර් වෙන විදිහෙන් උන් දන්නව.
බය නැතුව ස්ටාර්ට් එක ගනින්.
මට පොඩි සීන් එකක් තියෙනවා බන් ඔය වගේ මිනිස්සු බලන් ඉන්නකොට, මම කවදාවත් ස්ටේජ් එකක්වත් නැගලා නෑ
exodus293:22800798 said:උඹ නිකං මේ ලෝකේ පළවෙනි ලයිසන් එක ගන්න යනවා වගෙනෙ.....පුරැදු වෙලා යමන්....fail වුණොත් තව පාරක් යමන්.....මහලොකු දෙයක් නෙමෙයි ඹ්ව