Gccamila:22800817 said:මට පොඩි සීන් එකක් තියෙනවා බන් ඔය වගේ මිනිස්සු බලන් ඉන්නකොට, මම කවදාවත් ස්ටේජ් එකක්වත් නැගලා නෑ
ලයිසන් අරගත්ත හැම එකාම ස්ටේජ් වලට නැගපු උන් නෙවෙයි මනුස්සයෝ..
ලර්නස් 5-6ක වගේ හෙන සෙට් එකක් ඉන්නවා වට කරගෙන අපි ගහන හැටි බලන්න.
සමහරවිට තව අඩු වැඩි වෙන්න පුලුවන් දවස අනුව තමා ඉතින්..
හොදට පුරුදු වෙලා ගියාම බය වෙන්න කිසිම හේතුවක් නෑ.
මොන වගේ දවසකද බන් යන්න හොඳ?
වද්දන් නැතුව චුට්ටක් ඇදෙ ගියාට අවුලක් නෑ ඒ නිසා.. කවුරුත් හිනා වෙන්නේ නෑ ඔක්කොම පන බයේ ඉන්නේ..
තව මම දන්න විදිහට හදිසියක් වුනොත් ගන්න 2500 වගේ අතේ තියන් යන්න ඕනේ මම හිතන්නේ.. (හරියටම දන්නේ නෑ) 