කව්රුත් ඉලීගල් කිව්වේ නම් නැ දන්නේ නැති හින්දා ඇහුවෙ බං.දෙන්නෙ නැහැ.
ඒ විදලා දෙන්නෙ උන් සල්ලිවලට ගත්ත ඒවා.
කවුද ඒක ඉල්ලීගල් කිව්වෙ?
ඒක 2000 විතර ඉදන් මෙහෙ තියෙනවා.
Psychological neurological පදනමක් තියෙන දෙයක්.
අන්තවාදී මුස්ලිම් රටවල් ( සෞදි ) වල නම් තහනම්.
හැබැයි පකිස්ථානයේ නම් ට්රාන්ස්ජෙන්ඩර් අයට අනිත් උන්ගෙන් කරදරයක් නොවෙන්න ආරක්ෂාව සම්බන්ධව පනතක් පවා තියෙනවා.
හැබැයි ඉතිං එහේ ගේ තහනම්
ඒ කියන්නෙ ලංකාවෙ ඕකට පනතක් නැත්ද. පනතක් නැත්නම් ලීගලුත්නෑනෙ බං. හැබැයි ඉලීගලුත්නැ. That make sense, micro finance company වගේ