ට්‍රාන්ස්ජෙන්ඩර්

Sen-lu

Well-known member
  • දෙන්නෙ නැහැ.
    ඒ විදලා දෙන්නෙ උන් සල්ලිවලට ගත්ත ඒවා.



    කවුද ඒක ඉල්ලීගල් කිව්වෙ?
    ඒක 2000 විතර ඉදන් මෙහෙ තියෙනවා.
    Psychological neurological පදනමක් තියෙන දෙයක්.
    අන්තවාදී මුස්ලිම් රටවල් ( සෞදි ) වල නම් තහනම්.

    හැබැයි පකිස්ථානයේ නම් ට්‍රාන්ස්ජෙන්ඩර් අයට අනිත් උන්ගෙන් කරදරයක් නොවෙන්න ආරක්ෂාව සම්බන්ධව පනතක් පවා තියෙනවා.
    හැබැයි ඉතිං එහේ ගේ තහනම්
    කව්රුත් ඉලීගල් කිව්වේ නම් නැ දන්නේ නැති හින්දා ඇහුවෙ බං.
    ඒ කියන්නෙ ලංකාවෙ ඕකට පනතක් නැත්ද. පනතක් නැත්නම් ලීගලුත්නෑනෙ බං. හැබැයි ඉලීගලුත්නැ. That make sense, micro finance company වගේ
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කව්රුත් ඉලීගල් කිව්වේ නම් නැ දන්නේ නැති හින්දා ඇහුවෙ බං.
    ඒ කියන්නෙ ලංකාවෙ ඕකට පනතක් නැත්ද. පනතක් නැත්නම් ලීගලුත්නෑනෙ බං. හැබැයි ඉලීගලුත්නැ. That make sense, micro finance company වගේ
    පනතක් විදියට සම්මත වෙලා නැති එකෙන් ඒකෙ ස්ථිර බවට නම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ඉලීගල් වෙනවා නම් වෙන්න කොච්චර නම් දේවල් තියෙනවා ද?
    පනතක් සම්මත කරන එකට මහින්ද විරුද්ධ උනා.
    සමහර අය හිටියා ඩිග්‍රි තියෙන. දැනුත් ඉන්නවා පී එච් ඩී ගහපු උන්. කොල්ලො නම් දන්නෙ නෑ.කෙල්ලෙක් තමය් හිටියෙ පී එච් ඩීයක් තියෙන. මාස්ටර් තියෙන කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඇති. Phd තියෙන කොල්ලො දැන් ඇති සමහරවිට.මම කිව්වෙ මීට සෑහෙන්න කාලෙකට කලින් තත්වය ගැන.
    එයාලට එච්චර සුදුසුකම් තිබිලත් රස්සා නෑ. උන් සුළු රස්සා කුලී වැඩ කරන එකයි කරේ. උපාධි සහතිකවල වෙනස්කරන්න බැරි නිසා එහෙම උනේ. පහුගිය ආණ්ඩු නිසා යන්තම් ඒකට circular හදලා දුන්නා. මහින්දලා ගෝටලා ඒකත් නවතතලා උන් පාරට බස්සලා ගණිකා මඩම් වලට ගාල් කරන තැනටයි මේ පාර කපන්නෙ. උන් ඉගනගත්තා කියල මොනව වෙනවා ද බන්. රනිල් එක්ක මංගල එක්ක තරහ උන්ගෙන් පිරිමහගන්න යනවා. කාලකණ්ණි කැ*යෙක් මැදමුලන මහ එකා