ළගදි දැක්කා කවුරු හරි නූලක් දාලා තියෙනවා එයාගෙ යාළුවෙක් ට්‍රාන්ස්ජෙන්ඩර් අයට යාළුවෙක් උදව් කරන්න හදනවා කියලා.
මට ඒ නූල දැන් හොයාගන්න බෑ.
මට ඕන නම් කන්ටෑක් කරල දෙන්න පුළුවන් ඔය සම්බන්ධ අය.
උදව් කරනවා නම් මේ වෙලාවෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා.
කොරෝනා නිසා ගොඩක් අයට රස්සාවල් නැතිවෙලා.
ගෝටා ආපු ගමන් ම ට්‍රාන්ස් කොල්ලොන්ගෙ බෙහෙත් ගෙන්නන එක ෂට් ඩවුන් කරල තියෙන්නෙ.
උන් සල්ලිවලට ගන්නෙ. ඒකත් හොයාගන්න අමාරුයි දැන් පාමසිවල. ගිණිගනන් ඒවා. 2000 ට 2500 ට විතර යනවා කියල තමයි ආරංචිය.
අනිත් දේ උන්ගෙ උප්පැන්න හදන වැඩ සෛ'ජරි එහෙම ලොකු තැන්වල අනුග්‍රහයෙන් නවත්තන්න නියමිතයි කියල ආරංචියි
උදව් කරනවා නම් කොල්ලන්ගෙ බෙහෙත්වලට( කෙල්ලන්ට කොල්ලන්ට දෙගොල්ලොන්ටම) රස්සා නැති වෙලා තියෙන නිසා කෑමට බීමට පොඩි දෙයක් හරි දෙන්න පුළුවන් නම් වටිනවා.
ඊට වඩා ලොකු දෙයක් කරනවා නම් අවස්ථාව තියෙනවා ගෝටා නිසා ඉස්සරහට උන්ට ඉගනගන්න කැම්භස් යන්න රස්සා කරන්න බැරි වෙන තත්වයක් උද්ගත වෙන්න නියමිතයි. පුළුවන් නම් ඊට විරුද්ධව යම් දෙයක් කරන්න හඩක් නගන්න.
මොකද උන්ට ඉගනගන්න උන්ගෙ ගමන පාඩුවෙ යන්න නොදෙන එකෙන් වෙන්නෙ ආපහු රෑ මනමාලියො වැඩි වෙන්න ගන්න එක.
කොල්ලො නම් කුලී වැඩක් හරි කරන් හැංගිල ඉදී. කෙල්ලො මොනවා කියල කරන්න ද?
උන්ට විතරක් නෙමෙයි මැදමුලන උන්ගෙ ආගමනය මුළු LGBTQ එකට ම ප්‍රශ්නයක් වෙයි. උබල දිහා ඕකුන් මානුෂීය විදියට බලන්නෙ නෑ මේ භද්‍ර කල්පෙටම. පුළුවන් තරම් උබලව පිලිගන්න පක්ෂෙකට සහය දීපන්.
අනිත් කියන්න ඕන දේ මහින්ද සෑහෙන්න ප්‍රශ්න ඇති කරා උබලට පහුගිය කාලෙ Equal Ground එක සෑහෙන්න මෙහෙයක් කරා
සමහර විට උන්ගෙ අතේ කොන්ඩම් එක ගන්න සල්ලි නැති වීමෙන් කොහෙ හරි යන එකෙකුට කියල ඒඩ්ස් හදාගෙන නවතින්න වෙනවා ක්ලිනික් ගානෙ. අන්තිමේදී තව තව උන්ට බෝ වෙනවා.ඒක වලක්වන්න නොමිලේ කොන්ඩම් දීලා උන්ට Sexually Transmitted Diseases ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් ගියා.ඒකෙදි කොන්ඩම් දුන්නා කියල මැදමුලන මැරයො කතා වෙලා බෝ කරනවා කියල එකට ගහලා ඉන්න තැන් කුඩුපට්ටම් කරල තිබුණා. මැදමුලන පරයන්ට අනූව කොන්ඩම් දිලා උන්ව ආරක්ෂා කරපු එක වැරදියිලු.
( කිසිදාක LGBT බෝ කරන්න බැහැ. එහෙම වෙනවා නම් ඒකෙ අනිත් පැත්තත් වෙන්න එපැයි)
මොනව උණත් උබල මැදමුලනට පුක දෙන්න ඉක්මන් වෙන්න එපා. ඕකුන් තමයි උබලගෙ මාරයා ගෙට ගෙනැල්ල දෙන්නෙ.
ට්‍රාන්ස් උන්ගෙ වෛද්‍ය ප්‍රතිකාර 2000 විතර ඉදන් කෙරුණත් උන්ට අයිඩෙන්ටිය වෙනස් කරගන්න චක්‍රලේඛ ආවෙ 2016දි. ඒක උනේ ඒ කාලෙ ආණ්ඩුවෙ විවෘත භාවය මත. ඒ වෙනකම් උන්ට උනේ ඉගන ගත්තට උපාධි තිබුණට කුලී රස්සා සුළු රස්සා කරන්න. සල්ලි තිබුණ කීප දෙනෙක් එහෙම නැතුව ඇති. කියන්න සතුටුයි ඒ චක්‍රලේඛ වලින් පස්සෙ ට්‍රාන්ස් කොල්ලො කෙල්ලො ඉගනගන්න එක කැම්පස් එන එක පවා සිද්ධ උනා.
ආරංචියේ හැටියට දැන් හදන්නෙ ඒවා කණපිට ගහන්න. මම LGBTAIQ නොවෙන නිසා මට ප්‍රශ්නයක් නැහැ ගෝටා නෙමෙයි මොකා ආවත්.හැබැයි මැදමුලන උන්ගෙ වියරු ආධිපත්‍යයට පොඩ්ඩක්වත් මම කැමති නැහැ. මැදමුලන ගොං හැත්ත දැනගන්න ඕන non binary පුරවැසියන්ටත් සුළු ජාතිකයන්ටත් රටේ අනිත් පුරවැසියන්ට සමානව සලකන්න. එහෙම උනා නම් වෙන උන්ට දින්න බැරි වෙනවා.ඒත් ඒ හැත්ත හැමදාම කරේ සිංහලකම ඉස්සරහට දාලා මිනිස්සු අන්දන එක. ඇත්තටම සිංහල මිනිහා ගැන නෙමෙයි ඕකුන් කොහොමත් හිතන්නෙ උන්ගෙ බඩ ගැන. නැත්නම් හත්තිලව්වෙ කීපාරක් ජනාධිපති උනාද අගමැති උනාද ආයෙ ඉල්ලනවා රට හදන්න තැරිය තමයි උන්ට ඕන උගේ හත්මුතු පරම්පරාව ම හදාගන්න. උබ LGBTAIQ නම් වගබලාගනින් උබලගෙ මළගම උදා කර නොගන්න.