ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    අපි අනුන්ව ට්‍රැක් කරන අතරේ උබ අපිව ඔක්කොම ට්‍රැක් කොරනවද :rolleyes:

    මට පාවිච්චියට විතරයි බන් හැදුවෙ...
    උඹලව ට්‍රැක් කරල මන් අහවල් රෙද්දක් කරන්නද...
    අනිත් එක මන් මේක කාටවත් දීල නෑ....
    ඕනෙ නම් වෙනම ඩේටබේස් එකක් දාල වෙනමම ඕනෙ කෙනෙක්ට හදල දෙන්න පුලුවන්
     

    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    මේක දැම්මහම උඔට අපිව ට්‍රැක් කරන්න පුලුවන් නේද :P

    මට පාවිච්චියට විතරයි බන් හැදුවෙ...
    අනිත් එක මන් මේක කාටවත් දීල නෑ....
    ඕනෙ නම් වෙනම ඩේටබේස් එකක් දාල වෙනමම ඕනෙ කෙනෙක්ට හදල දෙන්න පුලුවන්