ට්‍රැවල් බෑන්

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සහ හොර අගමැති ඇතුළුව අවනීතික කැබිනට් මණ්ඩලයට විදේශ රටවලට ඇතුළු වීම තහනම් කරන බව බලවත් රටවල් රැසක් නිවේදනය කර තිබේ.

පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යාණුකූල අගමැතිවරයෙකු හනික පත්කර නොගන්නේ නම් දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඒ අයට ඉහත වාරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දන්වා තිබේ.

මේ නිවේදනය කර ඇති රටවල් නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, යුරෝපා සං
ගමය ඔ්ස්ට්‍රේලියාව සහ ජපානයයි. :D:D:D

මේ අතර තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.

Last edited:

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    අපරාදේ data ටික... මහින්ද නෙවෙයි මොකා කිවත් 2025 නාමල් පිම්පියාට කව්ද බන් චන්දෙ දෙන්නේ...
    ඌත් නිකන් චතුර සේනාරත්න වගේනේ... එකෙන්වත් කැමති නැති හොරිකඩයෙක්නේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    අපරාදේ data ටික... මහින්ද නෙවෙයි මොකා කිවත් 2025 නාමල් පිම්පියාට කව්ද බන් චන්දෙ දෙන්නේ...
    ඌත් නිකන් චතුර සේනාරත්න වගේනේ... එකෙන්වත් කැමති නැති හොරිකඩයෙක්නේ...

    :yes:ඔය තට්ටයට පිස්සු බන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපරාදේ data ටික... මහින්ද නෙවෙයි මොකා කිවත් 2025 නාමල් පිම්පියාට කව්ද බන් චන්දෙ දෙන්නේ...
    ඌත් නිකන් චතුර සේනාරත්න වගේනේ... එකෙන්වත් කැමති නැති හොරිකඩයෙක්නේ...
    oya yaka apu dawasata slfp iwarai :rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    44983319_2110085549056599_5568934460910469120_n.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    බැසිල් ගෝටා පස්ස ගහන්නේ වැරදිලාවත් ඔය කෙස් එක ඇදිල අවොත් උන්ගේ ඇමරිකන් පුරවැසි කම අයින් කරනවා ඇති, එහෙම උනොත් උන්ගේ දේපොළ වැඩියෙන් තියෙන්නේ ඇමරිකාවේ නිසා වැඩේට අතගහන්න බයයි කියල තම කිව්වේ මම නෙමෙයි SLVLOG එකේ දර්ශන