රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සහ හොර අගමැති ඇතුළුව අවනීතික කැබිනට් මණ්ඩලයට විදේශ රටවලට ඇතුළු වීම තහනම් කරන බව බලවත් රටවල් රැසක් නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යාණුකූල අගමැතිවරයෙකු හනික පත්කර නොගන්නේ නම් දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඒ අයට ඉහත වාරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දන්වා තිබේ.
මේ නිවේදනය කර ඇති රටවල් නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, යුරෝපා සංගමය ඔ්ස්ට්‍රේලියාව සහ ජපානයයි.

මේ අතර තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.

Last edited: