ට්‍රැවල් විත් වයිප්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Paw kiyelath hithenewa
    පවු කියලා හිතෙන්නව නම් , විරැකියාව නිසා අනාත උන මිනිස්සු , පෝළිම් වල මැරුණ මිනිස්සු, බෙහෙත් නැතිව මැරෙන උන්, ළමයිට පොත්පත් ගන්න බැරිව අසරණ වෙන මිනිස්සු , කන්න නැතිව එකවේලක් කන පවුල්, මන්දපෝෂණය හැදුන ළමයි ගැන හිතලා බලපන් .
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අන්තවාදීන්ගේ රට දැය සමය බේරාගෙන, කන්න නැතත් ඉන්න රටක් ඉතුරු කර තම දයාබර බිරිඳ සමඟ ජීවිතේ සැදෑ සමය ගෙවනා ඒ අපූරුව බලන්න සොඳුර..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Paw kiyelath hithenewa

    පව් තමා රටට වැඩක් කරපු මනුස්සයාව අයිස්,කුඩු ගහල තම්බි බුරියානි කාපු කලවම් සක්කිලි ටිකක් ඵකතු වෙලා ඵළවල දැම්මා..මේකේ පලිය ඕකුන්ගෙන් අනිවාර්යයෙන්ම ගන්න ඕන..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113

    මිනීමැරුම් හොරකම් නඩු වලින් බේරීමට නොදන්න ජනාධිපති කම් කර රට වැනසූ මෝඩ ගෝඨා ඩුබායි shopping malls වල මල්වතු වල ඇවිද ඇවිද ඉද්දි උපරිම සිංහල බෞද්ධ ජාතිවාදී ආතල් එකක් ගන්න හිතාගෙන ඌව ජනාධිපති කරපු උන්ට වෙලා තියන දේ දකින කොට හරි සතුටුයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මිනීමැරුම් හොරකම් නඩු වලින් බේරීමට නොදන්න ජනාධිපති කම් කර රට වැනසූ මෝඩ ගෝඨා ඩුබායි shopping malls වල මල්වතු වල ඇවිද ඇවිද ඉද්දි උපරිම සිංහල බෞද්ධ ජාතිවාදී ආතල් එකක් ගන්න හිතාගෙන ඌව ජනාධිපති කරපු උන්ට වෙලා තියන දේ දකින කොට හරි සතුටුයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔව් ගෝඨා ජනපති වෙන්න මාස ගාණක් තියෙද්දි බලු අැමරිකාවයි , ඩස්ප ඉන්දියාවයි ඵක්ක ඵකතු වෙලා තොපේ ජහපාලුවෝ පාස්කුවට බෝම්බ ගැහුවේ රට බංකොලොත් කරල සතුටු වෙන්න තමා..ඒකනේ පාස්කුවට බෝම්බ පිපිරුවහම ඕවා ඔහොම තමා කියල හරි සතුටින් හිනා වෙවී හිටියේ..රට කාපු සක්කිලි.🤮🤮
     
    • Haha
    Reactions: monson

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අවුරුදු දෙකයි බලයේ හිටියෙ ඔක්කොම කාලකන්නින් ගේ පව් මෙතුමා පිටින් ඇරිය. නැවත මෙවැනි යහපත් සිංහල බෞද්ධ නායකයෙක් අපේ රටට පහල වෙන්නෑ.
    ඒ නිසාම තමයි කලවම් බල්ලොයි කතෝලික කාලකන්නියි ඩයස්පෝරා, හම්බයෝ එක්ක එකතුවෙලා මෙතුමාව එලවන්න ජංගි ගලෝගෙන දැගලුවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com

    174.jpg

    :lol:
     
    • Haha
    Reactions: lilman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු ද බං. රටක් බඩගින්නේ ඉන්නේ ඔය හරකා හින්දා.
    ඒ මනුස්ස 9% බදු අය කරල බඩ ගින්නෙ නම් උන්නො තොපි 68% බදු ගහද්දි මොනව වෙනව ඇද්ද , තොපේ තියෙන්නෙ කුහකකම වෙන නම් දෙයක් නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ජෙප්පො කරපු වැඩෙන් රනිල් ජනාදිපති උනා තමයි ඒත් ජෙප්පො අපිට බයියොන්ගෙන් ගන්න තිබ්බ ආතල් නැති කරලා දැම්මා.
    2018 කාලේ මූ අමෙරිකාවෙ ඉඳන් ලංකාවට එන ගමන් කියලා මේ වීඩියො එක ආව නම්, බයියො මූගෙ ඇවිදිල්ලෙ ගැම්ම ගැනත් රචනා නිසදැස් කවි පංති ලියනවා
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    නායකයෙකුට තියෙන්න ඔනා දුර දක්නා නුවනක්.ගොං බිජ්ජා රට අරන් කාබාසිනියා වෙනකල් හිකි හිකි ගාගෙන හිටියා:angry:.එක අතකට ඌ වැරදිත් නෑ බන්,යුද්දෙට බයේ පැනලා ගිහින් අයියගෙ පහනෙන් එළිය බලන්න ආව එකෙක් ජනාධිපති කරපු අපියි වැරදි.:baffled:මම ඔකා චන්දෙට ඉල්ලන දවසෙ හිටියෙ ජා ඇල.යන්න ක්‍රමයක් නැතුව කොල්ලෙක්ගෙ බයික් එක ඉල්ලන් 3.30 වෙද්දි විදලා ගියා නිකවැරටියට.හිතහන්කො මොන තරම් පු# අමාරුවක්ද ඒ කාලේ තිබුනෙ කියලා :rofl: .දැන් නම් සනීපයි:dull: