ඇත්ත කිව්වට salute.නායකයෙකුට තියෙන්න ඔනා දුර දක්නා නුවනක්.ගොං බිජ්ජා රට අරන් කාබාසිනියා වෙනකල් හිකි හිකි ගාගෙන හිටියා.එක අතකට ඌ වැරදිත් නෑ බන්,යුද්දෙට බයේ පැනලා ගිහින් අයියගෙ පහනෙන් එළිය බලන්න ආව එකෙක් ජනාධිපති කරපු අපියි වැරදි.
මම ඔකා චන්දෙට ඉල්ලන දවසෙ හිටියෙ ජා ඇල.යන්න ක්රමයක් නැතුව කොල්ලෙක්ගෙ බයික් එක ඉල්ලන් 3.30 වෙද්දි විදලා ගියා නිකවැරටියට.හිතහන්කො මොන තරම් පු# අමාරුවක්ද ඒ කාලේ තිබුනෙ කියලා
.දැන් නම් සනීපයි
![]()
එක අතකට මෙහෙ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි
.එක අතකට ඌ වැරදිත් නෑ බන්,යුද්දෙට බයේ පැනලා ගිහින් අයියගෙ පහනෙන් එළිය බලන්න ආව එකෙක් ජනාධිපති කරපු අපියි වැරදි.
මම ඔකා චන්දෙට ඉල්ලන දවසෙ හිටියෙ ජා ඇල.යන්න ක්රමයක් නැතුව කොල්ලෙක්ගෙ බයික් එක ඉල්ලන් 3.30 වෙද්දි විදලා ගියා නිකවැරටියට.හිතහන්කො මොන තරම් පු# අමාරුවක්ද ඒ කාලේ තිබුනෙ කියලා
.දැන් නම් සනීපයි