arakige passa balanna awa me wena magulakne
මම නම් කියන්නේ උන්ගේ වැරද්දක් නෑ... උන් ඒ වෙලාවේ උන්ට තිබ්බ තුරුම්පුව ඇද්දා....මහින්දයයි උගේ වටේ ඉන්න උනුයි මේ මනුස්සයා ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලේ කොළඹ ලස්සන කරපු නිසා රටේ ජනාධිපති කමට සුදුසුයි කියලා රැල්ල ගෙනියපු උන්ට නං හොඳක් වෙන්න එපා. අච්චර ලස්සනට ඇමරිකාවට වෙලා පරණ පුරුදු ෂෙඩ් එකේ රස්සාව කරන් ඉන්නේ නැතුව අපරාදේ ලංකාවට ආවේ. දැන් ඉතින් පොරට යන්න රටකුත් නෑ.
මහින්දයයි උගේ වටේ ඉන්න උනුයි මේ මනුස්සයා ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලේ කොළඹ ලස්සන කරපු නිසා රටේ ජනාධිපති කමට සුදුසුයි කියලා රැල්ල ගෙනියපු උන්ට නං හොඳක් වෙන්න එපා. අච්චර ලස්සනට ඇමරිකාවට වෙලා පරණ පුරුදු ෂෙඩ් එකේ රස්සාව කරන් ඉන්නේ නැතුව අපරාදේ ලංකාවට ආවේ. දැන් ඉතින් පොරට යන්න රටකුත් නෑ.
මොනා උනත් මේ අපේ රටේ එකෙක්. ඉන්න තැනක් නැතුව එහාට මහාට පාවෙවී ගන්ධබ්බ ජීවිතයක් ගත කරන එක නම් පව් වැඩේ. ගොන් කතා මාධ්‍යට කියන්නෙ නැතුව එලි බහින්නෙ නැතුව ඉන්නව කියන පොරොන්දුව දුන්නොත් රනිල් මෙහාට ගනීවි.මම නම් කියන්නේ උන්ගේ වැරද්දක් නෑ... උන් ඒ වෙලාවේ උන්ට තිබ්බ තුරුම්පුව ඇද්දා....
මයිනා කලේ 2005 ඉදන්ම අන්දන එකනේ...
ඔය දෙක තුන බලලා ඌ තමා හොදම කියලා හිතපු චන්ද දායකයෝ තමා වැරදි....
මිනිස්සු තමා කපලා මහලා ඇදගත්තේ....
මයිනා මොකාද කියලා 2011 චන්දෙ වෙලාවේ පැහැදිලිවම පෙනිලත් තාම ඉන්නවා නේ රට බේරගනී කියලා හිතන කට්ටිය.
උන්ගේ පැත්තේ පාඩුව උනේ නන්දෙට. උට හිටපු රටත් නැති උනා. පජාත උනා. ඉතිහාසේ නිවැරදි කරන්න බැරි ලෙස පජාත උනා අය්යා නිසා...
passak naa ekita ??? video danna deyak naa amutuwen ..oya tiyena tika tamaiඒකිට පස්සක් නෑ නේ බන්.. Video එකක් දාපන් බලන්න![]()
ape minissu eda idanma kale okane ban..anunnta rawatena eka..danuth balapanko okkoma pau tika Gotage pitin yawala anith horu tika raja karanawa.මම නම් කියන්නේ උන්ගේ වැරද්දක් නෑ... උන් ඒ වෙලාවේ උන්ට තිබ්බ තුරුම්පුව ඇද්දා....
මයිනා කලේ 2005 ඉදන්ම අන්දන එකනේ...
ඔය දෙක තුන බලලා ඌ තමා හොදම කියලා හිතපු චන්ද දායකයෝ තමා වැරදි....
මිනිස්සු තමා කපලා මහලා ඇදගත්තේ....
මයිනා මොකාද කියලා 2011 චන්දෙ වෙලාවේ පැහැදිලිවම පෙනිලත් තාම ඉන්නවා නේ රට බේරගනී කියලා හිතන කට්ටිය.
උන්ගේ පැත්තේ පාඩුව උනේ නන්දෙට. උට හිටපු රටත් නැති උනා. පජාත උනා. ඉතිහාසේ නිවැරදි කරන්න බැරි ලෙස පජාත උනා අය්යා නිසා...
ape minissu eda idanma kale okane ban..anunnta rawatena eka..danuth balapanko okkoma pau tika Gotage pitin saha araglayata nayakthwaya dunna aya pitin yawala anith horu tika raja karanawa.ape minissu eda idanma kale okane ban..anunnta rawatena eka..danuth balapanko okkoma pau tika Gotage pitin yawala anith horu tika raja karanawa.