ට්‍රැවල් විත් වයිෆ්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,235
    8,596
    113
    arakige passa balanna awa me wena magulakne
    The Office Reaction GIF by NETFLIX
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයයි උගේ වටේ ඉන්න උනුයි මේ මනුස්සයා ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලේ කොළඹ ලස්සන කරපු නිසා රටේ ජනාධිපති කමට සුදුසුයි කියලා රැල්ල ගෙනියපු උන්ට නං හොඳක් වෙන්න එපා. අච්චර ලස්සනට ඇමරිකාවට වෙලා පරණ පුරුදු ෂෙඩ් එකේ රස්සාව කරන් ඉන්නේ නැතුව අපරාදේ ලංකාවට ආවේ. දැන් ඉතින් පොරට යන්න රටකුත් නෑ.
     
    • Haha
    Reactions: ruchira55

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    මම නම් කියන්නේ උන්ගේ වැරද්දක් නෑ... උන් ඒ වෙලාවේ උන්ට තිබ්බ තුරුම්පුව ඇද්දා....
    මයිනා කලේ 2005 ඉදන්ම අන්දන එකනේ...
    ඔය දෙක තුන බලලා ඌ තමා හොදම කියලා හිතපු චන්ද දායකයෝ තමා වැරදි....
    මිනිස්සු තමා කපලා මහලා ඇදගත්තේ....
    මයිනා මොකාද කියලා 2011 චන්දෙ වෙලාවේ පැහැදිලිවම පෙනිලත් තාම ඉන්නවා නේ රට බේරගනී කියලා හිතන කට්ටිය.

    උන්ගේ පැත්තේ පාඩුව උනේ නන්දෙට. උට හිටපු රටත් නැති උනා. පජාත උනා. ඉතිහාසේ නිවැරදි කරන්න බැරි ලෙස පජාත උනා අය්යා නිසා...
     
    • Like
    Reactions: Srilankan1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700

    මොනා උනත් මේ අපේ රටේ එකෙක්. ඉන්න තැනක් නැතුව එහාට මහාට පාවෙවී ගන්ධබ්බ ජීවිතයක් ගත කරන එක නම් පව් වැඩේ. ගොන් කතා මාධ්‍යට කියන්නෙ නැතුව එලි බහින්නෙ නැතුව ඉන්නව කියන පොරොන්දුව දුන්නොත් රනිල් මෙහාට ගනීවි.
     
    • Like
    Reactions: siri_ayya

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මම නම් කියන්නේ උන්ගේ වැරද්දක් නෑ... උන් ඒ වෙලාවේ උන්ට තිබ්බ තුරුම්පුව ඇද්දා....
    මයිනා කලේ 2005 ඉදන්ම අන්දන එකනේ...
    ඔය දෙක තුන බලලා ඌ තමා හොදම කියලා හිතපු චන්ද දායකයෝ තමා වැරදි....
    මිනිස්සු තමා කපලා මහලා ඇදගත්තේ....
    මයිනා මොකාද කියලා 2011 චන්දෙ වෙලාවේ පැහැදිලිවම පෙනිලත් තාම ඉන්නවා නේ රට බේරගනී කියලා හිතන කට්ටිය.

    උන්ගේ පැත්තේ පාඩුව උනේ නන්දෙට. උට හිටපු රටත් නැති උනා. පජාත උනා. ඉතිහාසේ නිවැරදි කරන්න බැරි ලෙස පජාත උනා අය්යා නිසා...
    ape minissu eda idanma kale okane ban..anunnta rawatena eka..danuth balapanko okkoma pau tika Gotage pitin yawala anith horu tika raja karanawa.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ape minissu eda idanma kale okane ban..anunnta rawatena eka..danuth balapanko okkoma pau tika Gotage pitin yawala anith horu tika raja karanawa.
    ape minissu eda idanma kale okane ban..anunnta rawatena eka..danuth balapanko okkoma pau tika Gotage pitin saha araglayata nayakthwaya dunna aya pitin yawala anith horu tika raja karanawa.

    පොඩි addition ekak.