ට්‍රැෆික් ටයිම් එකට ඉස්සෙල්ල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ට්‍රැෆික් ටයිම් එකට ඉස්සෙල්ල වැඩ ටික , යන තැනකට යනඑක වගේ stress එකක් උඹලට නැද්ද?

    මට තියෙනවා බන්
    මොකද මේකට කරන්නේ. driving තියෙද්දී
     
    • Like
    Reactions: King GBN and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Vehicle type :- auto and manual?
    Drive style :- careless, normal, safe, ultra safe, ultra safe Pro, Safe Pro max

    🤔
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ශේප් එකේ යන්න පුලුවන්, කොහෙන්වත් ඇවිල්ලා ඇගට කපනකොටයි, හරියට පෝලිමේ ඉන්නකොට අස්සෙන් දාන්න එනකොට තමා මල පනින්නේ.
     
    • Like
    Reactions: Max_r and NRTG

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ශේප් එකේ යන්න පුලුවන්, කොහෙන්වත් ඇවිල්ලා ඇගට කපනකොටයි, හරියට පෝලිමේ ඉන්නකොට අස්සෙන් දාන්න එනකොට තමා මල පනින්නේ.
    ANIWA MCHN. stress wenne අස්සෙන් දාන්න එනකොට තමා. assen daana ekage demawpiyanta pin denawa.
     
    • Like
    Reactions: ITGuy25

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    E dawas wala office eke pm kaaraya dawase wada iwara wenna onna menna thiyaddi enna kiyala loku wadak denawa. E welawe office eke inna miniththuwak gaane pare traffic wadi wena widihata gedara yanna winadi 5 gane add wenawa. Mata aruta mannen kotannama hithenawa ethakota. Iwara wela gedara eddi traffic asse hira wela iddi thaniyama aruta amu kunuharapen bana bana yanawa :angry:
     
    ඔහොම කරන්නේ තියෙන සක්කිලිකමට තමයි. ඉස්සර PM කාරයෙක් හිටියා ඌ උදේට ඔෆිස් එකට එනකන් කොල් දිදි වැඩ කියනවා. අනික ඔෆිස් එක ඇතුලට ආපු ගමන් බැග් එකවත් තියන්න දෙන්නේ නැ වැඩ දෙනවා. හවසටත් අන්තිම වෙලාවට තමයි වැඩ දෙන්නේ. මල පනිනවා කියලා වැඩක් නැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    apeth hitiya oya wage sakkili dial ekak anthima mohothe wada denawa.

    Short leave ekak ganna giyath leave ekak ganna kiyath uta wadinna one.

    anthime u karagaththu dekuth na office eken eliyata damma uwa.
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔහොම කරන්නේ තියෙන සක්කිලිකමට තමයි. ඉස්සර PM කාරයෙක් හිටියා ඌ උදේට ඔෆිස් එකට එනකන් කොල් දිදි වැඩ කියනවා. අනික ඔෆිස් එක ඇතුලට ආපු ගමන් බැග් එකවත් තියන්න දෙන්නේ නැ වැඩ දෙනවා. හවසටත් අන්තිම වෙලාවට තමයි වැඩ දෙන්නේ. මල පනිනවා කියලා වැඩක් නැ.
    ow dawal 2 idan 5.15 wenakan kisi wadak na karanna. 5.20 ta withara hena loku wadak denawa redda