ට්රැෆික් ටයිම් එකට ඉස්සෙල්ල වැඩ ටික , යන තැනකට යනඑක වගේ stress එකක් උඹලට නැද්ද?
මට තියෙනවා බන්
මොකද මේකට කරන්නේ. driving තියෙද්දී
මට තියෙනවා බන්
මොකද මේකට කරන්නේ. driving තියෙද්දී
ANIWA MCHN. stress wenne අස්සෙන් දාන්න එනකොට තමා. assen daana ekage demawpiyanta pin denawa.ශේප් එකේ යන්න පුලුවන්, කොහෙන්වත් ඇවිල්ලා ඇගට කපනකොටයි, හරියට පෝලිමේ ඉන්නකොට අස්සෙන් දාන්න එනකොට තමා මල පනින්නේ.

ඔහොම කරන්නේ තියෙන සක්කිලිකමට තමයි. ඉස්සර PM කාරයෙක් හිටියා ඌ උදේට ඔෆිස් එකට එනකන් කොල් දිදි වැඩ කියනවා. අනික ඔෆිස් එක ඇතුලට ආපු ගමන් බැග් එකවත් තියන්න දෙන්නේ නැ වැඩ දෙනවා. හවසටත් අන්තිම වෙලාවට තමයි වැඩ දෙන්නේ. මල පනිනවා කියලා වැඩක් නැ.E dawas wala office eke pm kaaraya dawase wada iwara wenna onna menna thiyaddi enna kiyala loku wadak denawa. E welawe office eke inna miniththuwak gaane pare traffic wadi wena widihata gedara yanna winadi 5 gane add wenawa. Mata aruta mannen kotannama hithenawa ethakota. Iwara wela gedara eddi traffic asse hira wela iddi thaniyama aruta amu kunuharapen bana bana yanawa![]()
apeth hitiya oya wage sakkili dial ekak anthima mohothe wada denawa.E dawas wala office eke pm kaaraya dawase wada iwara wenna onna menna thiyaddi enna kiyala loku wadak denawa. E welawe office eke inna miniththuwak gaane pare traffic wadi wena widihata gedara yanna winadi 5 gane add wenawa. Mata aruta mannen kotannama hithenawa ethakota. Iwara wela gedara eddi traffic asse hira wela iddi thaniyama aruta amu kunuharapen bana bana yanawa![]()
ow dawal 2 idan 5.15 wenakan kisi wadak na karanna. 5.20 ta withara hena loku wadak denawa reddaඔහොම කරන්නේ තියෙන සක්කිලිකමට තමයි. ඉස්සර PM කාරයෙක් හිටියා ඌ උදේට ඔෆිස් එකට එනකන් කොල් දිදි වැඩ කියනවා. අනික ඔෆිස් එක ඇතුලට ආපු ගමන් බැග් එකවත් තියන්න දෙන්නේ නැ වැඩ දෙනවා. හවසටත් අන්තිම වෙලාවට තමයි වැඩ දෙන්නේ. මල පනිනවා කියලා වැඩක් නැ.