ට්‍රැෆික් පොලිස් ප්‍රශ්නයක්

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ට්‍රැෆික් පොලිස් ප්‍රශ්නයක්

    වැරදි තැනකින් පාර මාරුවෙලා..එක පොලිස් කෙනෙක් විතරක් දැක්කා. දැකල ID එකෙ විස්තර ලියාගත්ත. ගෙදරට සිතාසි අවොත් අලුත්කඩෙ උසාවි යට යන්න වෙයි කිව්වා.
    මගෙ ප්‍රශ්නය,

    1) තනි Traffic පොලිස් කෙනෙක්ට අයිතියක් තියෙනවද මෙවගෙ දෙයක කරන්න,? හරි නම් පොලිස් 2ක් ඉන්න ඕනේ නේද ඕනෙ වැරද්දක් අල්ලන්න ? ලියන්න ?

    2) උසාවියෙදි මට තර්ක කරන්න පුලුවන්ද මේක බොරු චෝදනාවක් කියල ?

    3) මට කියන්න පුලුවන්ද මම එහෙම වැරදි තැනකින් පාර මාරු වුනෙ නෑ කියලා ?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වාහන වලට නම් ඉතින් 2 ඕනා කියලා කියනවා
    දැන් උඹ උසාවි ගිහිල්ලා බොරු සාක්කි දීලා ඉවර වුනාම
    ඔය සීන් එක ට්‍රැෆික් කැම් එකක තිබිලා වීඩියෝ එක උසාවියට දැම්මොත් උඹට බොරු සාක්කි දුන්නටත් හිරේ යන්න වෙයි

    :P:P:P
    අනික බං නීති තියෙන්නේ පිලිපදින්නනේ..
    මිනිස්සු හරක් වගේ පාර පනින එක පාරේ යන මිනිස්සුන්ට දැනුනේ නැතිවුනාට වාහන එලවන කොට මාරම අවුලක්..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නීතියේ හැටියට නම් පාර මාරු වීමේ වරදට රථවාහන පොලිස් නිළධාරියෙකුට උසාවි දාන්න නම් අනිවර්යයෙන්ම සාක්ෂිකාරයෙක් ඉන්නම ඕන. තවත් පොලිස් නිළධාරියෙක් ඉන්නම කියලා දෙයක් නෑ. උසාවියේදී පොලීසිය විසින් සාක්ෂිකාරයෙන් ගෙන්නුවොත් ඔයාට බඩුම තමයි.උසාවියේ ඕනම දෙයක් තර්ක කරන්න පුලුවන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරගන්න පුලුවන් කරුණු ඉදිරිපත් කරලා. ඔයාට මොනාද තියෙන කරුණු ?? video footage එකක් වගේ දෙයක් පොලීසිය එළියට දැම්මොත් මොකද වෙන්නේ. ?

    රුපියල් 500ක් නේද උසාවියේ දඩය වැටෙන්නේ ? ඒක නිසා උසාවියට ගිහිල්ලා විත්ති කූඩුවට නැගලා "guilty or not guilty" කියලා ඇහුවහම " guilty, your honour" කියලා දඩේ ගෙවලා එන්න තියෙන්නේ. තමන් වැරැද්ද කරා නම් ඒකට නීතියට අනුව දඬුවම් විඳින්න
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ochchara one na ban :D

    waradi karu kiyanna :D dade gewanna gedara enna :D

    api balanna one nithi pilipadinna misak waradda karala galawenna neme ......waradi nokaranna purudu wenna rata hadenne na naththum :D :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වාහන වලට නම් ඉතින් 2 ඕනා කියලා කියනවා
    දැන් උඹ උසාවි ගිහිල්ලා බොරු සාක්කි දීලා ඉවර වුනාම
    ඔය සීන් එක ට්‍රැෆික් කැම් එකක තිබිලා වීඩියෝ එක උසාවියට දැම්මොත් උඹට බොරු සාක්කි දුන්නටත් හිරේ යන්න වෙයි

    :P:P:P
    අනික බං නීති තියෙන්නේ පිලිපදින්නනේ..
    මිනිස්සු හරක් වගේ පාර පනින එක පාරේ යන මිනිස්සුන්ට දැනුනේ නැතිවුනාට වාහන එලවන කොට මාරම අවුලක්..

    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    වැරදි තැනකින් පාර මාරුවෙලා..එක පොලිස් කෙනෙක් විතරක් දැක්කා. දැකල ID එකෙ විස්තර ලියාගත්ත. ගෙදරට සිතාසි අවොත් අලුත්කඩෙ උසාවි යට යන්න වෙයි කිව්වා.
    මගෙ ප්‍රශ්නය,

    1) තනි Traffic පොලිස් කෙනෙක්ට අයිතියක් තියෙනවද මෙවගෙ දෙයක කරන්න,? හරි නම් පොලිස් 2ක් ඉන්න ඕනේ නේද ඕනෙ වැරද්දක් අල්ලන්න ? ලියන්න ?

    2) උසාවියෙදි මට තර්ක කරන්න පුලුවන්ද මේක බොරු චෝදනාවක් කියල ?

    3) මට කියන්න පුලුවන්ද මම එහෙම වැරදි තැනකින් පාර මාරු වුනෙ නෑ කියලා ?

    Umba weredda kara kiyala umbama dannawanam ey thawath eekata wiruddawa tharka karanna yanne?karapu wereddata fine eka gewapan.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...

    තරු මල් යායක්! :P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නීතියේ හැටියට නම් පාර මාරු වීමේ වරදට රථවාහන පොලිස් නිළධාරියෙකුට උසාවි දාන්න නම් අනිවර්යයෙන්ම සාක්ෂිකාරයෙක් ඉන්නම ඕන. තවත් පොලිස් නිළධාරියෙක් ඉන්නම කියලා දෙයක් නෑ. උසාවියේදී පොලීසිය විසින් සාක්ෂිකාරයෙන් ගෙන්නුවොත් ඔයාට බඩුම තමයි.උසාවියේ ඕනම දෙයක් තර්ක කරන්න පුලුවන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරගන්න පුලුවන් කරුණු ඉදිරිපත් කරලා. ඔයාට මොනාද තියෙන කරුණු ?? video footage එකක් වගේ දෙයක් පොලීසිය එළියට දැම්මොත් මොකද වෙන්නේ. ?

    රුපියල් 500ක් නේද උසාවියේ දඩය වැටෙන්නේ ? ඒක නිසා උසාවියට ගිහිල්ලා විත්ති කූඩුවට නැගලා "guilty or not guilty" කියලා ඇහුවහම " guilty, your honour" කියලා දඩේ ගෙවලා එන්න තියෙන්නේ. තමන් වැරැද්ද කරා නම් ඒකට නීතියට අනුව දඬුවම් විඳින්න

    aniwa machan.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ♥-Aurora-♥;14437941 said:
    තරු මල් යායක්! :P

    තරු මල් නෙමෙයි මට ඒ ගෑනි(ගෑනි කිව්වට වැඩි වයසකුත් නෑ:no::no::dull::dull:) පාර පැනපු හැටි දැක්කහම මතක් උනේ ඒ ගෑනිගෙ මෑණි...
    :oo::oo::oo::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...
    :lol::lol:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...

    ammata siri kiwwalu...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...

    ඕකුං හැප්පුනාට නම් කමක් නෑ අවුල තියෙන්නේ අපිට ගෙදර යන්න වෙන්නේ වාහනේ අලු ටිකත් එක්ක
    මට ඔහොම සීන් එකක් වෙලා හතර අතේ වැඳලා වහනේ බේරගත්තේ ගමේ එවුන් නෙලන්නෙම වහනේ එකාටනේ
    මම නම් දැන් වාහනේට ඩැෂ් කැම් එකක් දාලා තියෙන්නේ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...

    :shocked::shocked::shocked::P
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    නීතියේ හැටියට නම් පාර මාරු වීමේ වරදට රථවාහන පොලිස් නිළධාරියෙකුට උසාවි දාන්න නම් අනිවර්යයෙන්ම සාක්ෂිකාරයෙක් ඉන්නම ඕන. තවත් පොලිස් නිළධාරියෙක් ඉන්නම කියලා දෙයක් නෑ. උසාවියේදී පොලීසිය විසින් සාක්ෂිකාරයෙන් ගෙන්නුවොත් ඔයාට බඩුම තමයි.උසාවියේ ඕනම දෙයක් තර්ක කරන්න පුලුවන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරගන්න පුලුවන් කරුණු ඉදිරිපත් කරලා. ඔයාට මොනාද තියෙන කරුණු ?? video footage එකක් වගේ දෙයක් පොලීසිය එළියට දැම්මොත් මොකද වෙන්නේ. ?

    රුපියල් 500ක් නේද උසාවියේ දඩය වැටෙන්නේ ? ඒක නිසා උසාවියට ගිහිල්ලා විත්ති කූඩුවට නැගලා "guilty or not guilty" කියලා ඇහුවහම " guilty, your honour" කියලා දඩේ ගෙවලා එන්න තියෙන්නේ. තමන් වැරැද්ද කරා නම් ඒකට නීතියට අනුව දඬුවම් විඳින්න

    මෙක උනෙ Public Library එක ඉස්සරා. ඔතන ONE-WAY. එතන කැමරා නෑනේ. පිරිමි අපි පනිනකන් බලා ඉදල තම ලිව්වෙ. හැබයි කෙල්ලො පනින්න යනකොට ටක් ගාල whistle එක ගැහුවා නිකන් warning එකක් දුන්නා..
    හරි මම වැරදි තමා. නමුත් මෙක සාධාරනද ?
    :no:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙක උනෙ Public Library එක ඉස්සරා. ඔතන ONE-WAY. එතන කැමරා නෑනේ. පිරිමි අපි පනිනකන් බලා ඉදල තම ලිව්වෙ. හැබයි කෙල්ලො පනින්න යනකොට ටක් ගාල whistle එක ගැහුවා නිකන් warning එකක් දුන්නා..
    හරි මම වැරදි තමා. නමුත් මෙක සාධාරනද ?
    :no:
    ඊලඟ අවුරුදු 5,6 ට උඹට කරන්න දෙයක් නැත්තං, සල්ලි වැඩි නං ඕකට උසාවියෙදි නිවැරදිකරු කියපං
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙක උනෙ Public Library එක ඉස්සරා. ඔතන ONE-WAY. එතන කැමරා නෑනේ. පිරිමි අපි පනිනකන් බලා ඉදල තම ලිව්වෙ. හැබයි කෙල්ලො පනින්න යනකොට ටක් ගාල whistle එක ගැහුවා නිකන් warning එකක් දුන්නා..
    හරි මම වැරදි තමා. නමුත් මෙක සාධාරනද ?
    :no:
    meka lankawane machan, paara panina eka ona ne. traffic police un kollo allagena aniwa dhada gahanawa. dhade genawanna nam kamak ne. aniwa usawi danawa :( . hebei kellonta chances denawa ethi. Lankawe neethiya eka ekaata wenas ne machan. so what to do. eka nisa neethiya kaata kohoma selakuwath api neethigaruka wemu :yes:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නීතියේ හැටියට නම් පාර මාරු වීමේ වරදට රථවාහන පොලිස් නිළධාරියෙකුට උසාවි දාන්න නම් අනිවර්යයෙන්ම සාක්ෂිකාරයෙක් ඉන්නම ඕන. තවත් පොලිස් නිළධාරියෙක් ඉන්නම කියලා දෙයක් නෑ. උසාවියේදී පොලීසිය විසින් සාක්ෂිකාරයෙන් ගෙන්නුවොත් ඔයාට බඩුම තමයි.උසාවියේ ඕනම දෙයක් තර්ක කරන්න පුලුවන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරගන්න පුලුවන් කරුණු ඉදිරිපත් කරලා. ඔයාට මොනාද තියෙන කරුණු ?? video footage එකක් වගේ දෙයක් පොලීසිය එළියට දැම්මොත් මොකද වෙන්නේ. ?

    රුපියල් 500ක් නේද උසාවියේ දඩය වැටෙන්නේ ? ඒක නිසා උසාවියට ගිහිල්ලා විත්ති කූඩුවට නැගලා "guilty or not guilty" කියලා ඇහුවහම " guilty, your honour" කියලා දඩේ ගෙවලා එන්න තියෙන්නේ. තමන් වැරැද්ද කරා නම් ඒකට නීතියට අනුව දඬුවම් විඳින්න

    meka nam sahathika atta...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවට බන්...අදත් මම ගෙදර යද්දි පට්ට වේ*යෙක් පාර පැන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව...:angry::angry::angry: මොනව කරන්නද නැග්ගා බ්‍රේක් එක උඩ....:oo::oo::oo:යන්තම් බේරුනේ...ඒ හු*ති මම හෝන් එක ගහනකොට පාර මැද නැවතිලා මම එන දිහා බලන් ඉන්නවා.....:angry::angry::angry::angry:ඒ බැ*ලි පාර පැන්නෙ හත් අට දෙනෙක් පු* ඇරලා වගේ...:oo::oo:මට තාම මල බන්...

    එළකිරි නිති රිති වලට පටහැනිය සහෝ.:no::no:..ජීටී ට දන්වලා බෑන් කරවන්නම වෙනවා...:yes:
    තරු මල් දාන්න තහනම් කියලා දන්නවා නේද....:dull:

    :rofl::rofl:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    niwaradi kiyala kiyanna puluwan machan. habai ita wada lesi fine eka gewala ena eka. naththan ube naduwa wena dawasata kal dala ayeth yanna wenawa. ubata epa wei. mama gihin thiyena nisa kiyanne. epama wenawa machan. ude 9 idan ethana inna one naduwa katha karanakan. usawi dawase parapanapu scene ma thiyenawa ekasiya gaanata. ube name eka kiyala katha karama stage ekata nagala fine eka gewanakan podi room ekak wage ekak idala fine eka gewala enne thiyenne. rs 1000 gahanawa. dawasama yanawa ban oya tika karanna. mama 9 idan 3 wenakan hitiya. uba oya kiyana place eken paninawa ban one tharam. mamath panala thiyenawa one tharam. police un innakotath panala thiyenawa. :P un allanne kauruhari officer kenek wada balanna awama witara koheda. eda usawi hiyata passe ada wenakan kaah irak nathuwa panne na. etcharakata epa una eda. mathak wenakota penne na kaha ira naththan :angry::angry::angry:
     
    • Like
    Reactions: adflavion