ට්‍රැෆික් පොලිස්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,181
    113
    M-Town
    ට්‍රැෆික් පොලිස්

    "පාර දිගේ ට්‍රැෆික් පොලිස් රූප සවි කරළා" වේගය අඩු කරන්න මූන්දලම පොලීසියෙන් අලුත් වැඩක්!



    රථ වාහන අනතුරු පිළිබද පුවත් වර්තමාන සමාජයේ අතිශය සුලභ වී තිබෙනවා. අධික වේගයෙන් රිය පැදවීම, මාර්ග විනයක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක්,

    මේ අතර රථවාහන අනතුරු අවම කිරීමට මුන්දලම පොලීසිය අපූරූ පියවරක් ගෙන තිබෙනවා. එනම් එම පොලිස් කොට්ඨාසයට අයත් මාර්ගයන්හි පොලිස් නිළධාරීන්ගේ රුවට සමාන ආකෘති සවි කිරීමයි. පුත්තලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේනගේ සංකල්පයකට අනුව පසුගිය දා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කීරියන්කල්ලිය සිට කරිකට්ටිය දක්වා මාර්ගයේ මෙලෙසින් පොලිස්
    නිලධාරින්ගේ පිළිරූ සකස් කර මාර්ගයේ තැනින් තැන සවිකර තිබුනා.
    36279756_269657493778993_8478247192987959296_n.jpg
    36335434_269656050445804_3416815082909204480_n.jpg
    36294256_269658143778928_8204861838718926848_n.jpg




     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    janadhipathi pambayek, policiyath pambayo hayi karanawa
    :lol::lol::lol::lol::lol:




    හරියට පාරවල් හදල වාහන ප්‍රශ්න විසදන එක වෙනුවට යහපාලන ගොඩ වෙදකන් :lol:
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    :lol::lol::lol::lol::lol:




    හරියට පාරවල් හදල වාහන ප්‍රශ්න විසදන එක වෙනුවට යහපාලන ගොඩ වෙදකන් :lol:

    ඕක කරලා තියෙන්නේ වාහන ප්‍රශ්නෙට විසදුමකට නෙමෙයි බන්
    හයි ස්පීඩ් ගිහින් වෙන අනතුරු අඩු කරගන්ඩ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔය පොලිස් රූපේ ගාවින්ම මිනිහෙක් රුපියල් පන්සීයේ කොලයක් දික් කරගෙන ඉන්න පින්තුරෙකුත් තිබ්බානම් වැඩේ ස්වාභාවික ගතියක් එනවා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ෆොටෝ තාත්වික මදි....තව පොඩ්ඩක් පොඩි කරලා වන්ගුවක ගස් අස්සේ වගේ හිටවන්න ඕන...ඔහොම තිබ්බම දන්නවා පොලිස් නෙවේ කියල