ට්‍රැෆික් පොලිස්
"පාර දිගේ ට්‍රැෆික් පොලිස් රූප සවි කරළා" වේගය අඩු කරන්න මූන්දලම පොලීසියෙන් අලුත් වැඩක්!
රථ වාහන අනතුරු පිළිබද පුවත් වර්තමාන සමාජයේ අතිශය සුලභ වී තිබෙනවා. අධික වේගයෙන් රිය පැදවීම, මාර්ග විනයක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක්,
මේ අතර රථවාහන අනතුරු අවම කිරීමට මුන්දලම පොලීසිය අපූරූ පියවරක් ගෙන තිබෙනවා. එනම් එම පොලිස් කොට්ඨාසයට අයත් මාර්ගයන්හි පොලිස් නිළධාරීන්ගේ රුවට සමාන ආකෘති සවි කිරීමයි. පුත්තලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේනගේ සංකල්පයකට අනුව පසුගිය දා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කීරියන්කල්ලිය සිට කරිකට්ටිය දක්වා මාර්ගයේ මෙලෙසින් පොලිස්
නිලධාරින්ගේ පිළිරූ සකස් කර මාර්ගයේ තැනින් තැන සවිකර තිබුනා.