ට්රැෆික් විකුනලා සල්ලි හොයමුද ?
මේ කියල දෙන විදියට ඔයාලට ට්රැෆික් ෆිවර් , සියෝක්ලාර්ක් වගේ වෙබ් අඩවි වල විකුනන්න පුළුවන්
මේ විදිහට විසිටර්ස්ල දෙන්න අපිට හිට්ලීප් කියල සයිට් එකක රෙජිස්ටර් වෙන්න වෙනව පහලින් තියෙනව මගෙ රිපරල් ලින්ක් එක ඒකෙන් ගිහින් රෙජිස්ටර් වුනොත් ඔයාල අර්න් කරන පොයින්ට් වලින් මට බෝනස් ගානක් එනව රිපරල් එකෙන් යන්න අකමැති නම් ඩිරෙක්ට් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
http://goo.gl/3bXZR9
දැන් අපි මේ සයිට් එකෙන් වැඩ කරන හැටි ඉගෙන ගමු මේ සයිට් එකෙන් අපිට ඔනෙම වෙබ් සයිට් එකකට ට්රැපික් ඩිලිවර් කරන්න පුලුවන් අපේ මෙම්බර් සිප් එක ප්රී එකක් නම් අපි දෙන ට්රැපික් සෝර්ස් එක යන්නෙ හිට් ලැප් එක්ස්චේන්ජර් ලින්ක් එක ඒත් අපි මාසෙට ඉයුරෝ 7 දීල ප්රියම් කර ගත්තම අපිට මේකෙන් පට්ට වැඩක් ගන්න පුලුවන් අනිවාරයෙන් පීවර් කරනව නම් ප්රියම් ගන්න ඕනෙ
02. දැන් සයිට් එකේ රෙජ්ස්ටර් වුනා ප්රියම් එකවුන්ට් එකක් තියෙනව දැන් අපි මේ සයිට් එකේ පොයින්ට් ටිකක් එකතු කර ගන්න ඔනේ අපිට තියෙන පොයින්ට් ගාන අනුව තමයි මේ සයිට් එකෙන් විසිටර්ස්ල දෙන්න පුලුවන් පොයින්ට් සල්ලිවලට ගන්න පුලුවන් වුනත් ඒක පාඩුයි මම නම් දැනට කරන්නෙ වින්ඩොස් වීපීඑස් ටිකක් සල්ලිවලට අරන් ඒවගෙ හිට්ලැප් වීවර් බොට් එක රන් වෙන්ඩ දාල තියෙනව පැය 24 ම බොට් එක රන්වෙන නිසා ඇති තරම් පොයින්ට් එකතු වෙනව
03. දැන් මූලික දේවල් හරි අපි පීවර් වල ගිග් එකක් දානව
I will send Real 10 000 Unique Visitors From Google or any Selected Social site
වගේ පට්ට ටයිටල් එකක් දාල තව රටේ නැති බොරැ සෙට් එකකුත් මේකටම අමුනනව
04.දැන් ගිග් එක දාල ඉවරයි සුද්දෙක් අපේ ගිග් එක ඕඩර් කරල වෙබ් සයිට් එකක ලින්ක් එක දෙනව දැන් අපි කොහොමද මේක කරන්නෙ ?
http://goo.gl/ මේ සයිට් එකට ගිහින් ලින්ක් එක සෝර්ට් කරන්න
ඒ සෝර්ට් කරපු ලින්ක් එක මෙන්න මේ වගේ එකක්
01. අපේ සයිට් එකේ ලින්ක් එක සෝරට් කරපු ලින්ක් එක දාන්න
02 . විසිටර්ස්ප සයිට් රකේ ඉන්න ඕන වෙලාව ඕක රැන්ඩම් දාල ඩිපෝල්ට් තියෙන ගානම තියන්න බයර්ස්ල බවුන්ස් රේට් වැඩියි අනම් මනම් කිව්වොත් තව ටිකක් ටයිම් එක වැඩි කරන්න හැබැයි ටයිම් එක වැඩි කරන්න වැඩි කරන්න අපේ පොයින්ට් වැඩියෙන් වැය වෙනව
03 . අපේ විසිටරස්ල එන්න ඕනෙ ට්රැපික් සෝර්ස් එක සිලෙක්ට් කරන්න මේක බයර් කැමති විදිහ අපේ ගිග් එක දාල තියෙන විදිහ අනුව වෙනස් වෙනව
04. පැයකට යන්න ඕනෙ විසිටර්ස්ල ගාන මේක ගොඩක් වැදගත් අපි දවසකට විසිටර්ස්ල 1000 දෙන්න ඕනෙ නම් පැයකට 50 දැන්මොත් දවසට 50X24= 1200 එය විදිහට ගනන් හදල අපිට කැමති විදිහට විසිටර්ස්ල දෙන්න පුලුවන්.
05.අපිට ට්රැපික් ඔක්කොම කීයක් ඕනෙද කියන එක මෙතන අපි 10000 දැන්මොත් 10000 විසිටර්ස්ල ගියාට පස්සෙ ඉබේම නවතිනව මේකත් අපිට ඒනෙ විදිහට වෙනස් කර ගන්න පුලුවන්
06. සබ්මිට් රිවීවී එබුවම සයිට් එක ඇඩ් වෙයි රිවීව් වෙන්න සමහර විට විනාඩි දෙක තුනක් යයි ඊට පස්සෙ වැඩේ ගොඩ
05'. ඕඩර් එක ඩිලිවර් කරන කොට අපි මුලින් ලින්ක් එක සෝර්ට් කරපු තැනට ගිහින් ලින්ක් එකේ ඩීටේල් එක ක්ලික් කලාම උඩ එන ට්රැකින් ලින්ක් එක කොපි කරන් බයර්ට ඇටෑච් කරල යවන්න
Hi,
Starting Send Visitors if You have Any problem Contact me
Here Your Google Report
copy this link and paste this your browser address bar
http://goo.gl/_______________
දැන් වැඩේ හරි ඔන්න ඕක තමයි පීවර් වල රියල් ජෙනුවින් ට්රැපික් ස්ටෝරි එක ලොලේ ලොල් තව මේ සයිට් එකෙන් මොලේ තියෙන එකෙක්ට කරන්න වැඩ කෝටියයි යූටියුබ් වීව්ස් දෙන්න පුලුවන් හැබැයි එතකොට විසිට් ටයිම් එක තත්පර් 40 වැඩිය ගානක් වගේ දෙන්න වෙන නිසා පොයින්ට් වැඩිපුර යනව තව ප්රමොට් ගිග් එකක් කරන්න පුලුවන් ඔය තියෙන්න ට්විටර් පලෝවර්ස්ලගෙ පේස්බුක් පෑණ් පේජ් වල ප්රමෝට් කරනව කියල ග්රෑප් දෙක තුනක ප්රමෛා්ට් කරල ඉමේජ් ටිකක් ලින්ක් ටිකක් අරන් මේ සයිට් රකෙන් ට්රැපික් ටිකක් දීල ඩිලිවර ්කලාම බයර්ල උඩ පැන පැන ඕඩර් පොසිටිව් පීඩ් බැක් දෙන්නෙ